Thursday 23 December 2010

බැසිල් තට්ටුවේ තබා මුඩ්ඩ ගලවපු පොල් ගෙඩිය 2 යි ශත 99 ට දීම

මේ දවස් වල බැසිල් මහත්තයා වැඩිය පේන්න නෑනේ..මොකද කියලා බැලුවමයි කාරනාව තේරුනේ...මේ තියෙන්නේ ෆොටෝ එක...
(ආචාර්යතුමා දැක්කනම් කියයි රාජපක්ෂලගේ නම කැත කරන්න කවුරුහරි කරපු අලුගෙත්තේරූ වැඩක් කියලා..)





වැඩිවෙන ජීවන වියදමට කා ලගවත් උත්තර නැනේ..ඒ උනාට මයියා හොයා ගත්තා බඩු ගන්න ඕනා පොට් එක. මේ තියෙන්නේ දෙහි ගෙඩිය ශත 49 යි.




බීට් රූට් කිලෝ එකම ශත 99 යි.




මුදලාලි ගේ පොල් රු.50 යි, ජොනියගෙ පොල් රු30. එත් මෙතැන 2 යි ශත 99. ටිකක් වේලිලා වගේ උනාට , පොල් මුඩ්ඩ ගලවලාමයි දෙන්නේ..





මේවා සාම්පල් විතරයි. තව බඩු තියෙනවා. තැන දැන ගන්න ඕනා නම් ඉතින් මයිය ට කථා කරන්නම වෙනවා, මොකද ඔය බිස්නස් උනත් කරන පිලිවෙලක් තියෙනව නෙව..එහෙනම්..

ප.ලි: experiment, experiment

11 comments:

  1. මෙච්චරයි අඩුවෙලා තිබ්බේ............. :))

    ReplyDelete
  2. ලංකාවට පැටෙව්වනම් අත උඩින් ලාබයි.

    ReplyDelete
  3. ඇත්තටම මොකටද බං පොල් මුඩ්ඩ පිටිංම දෙන්නේ.ඕක ගැලෙව්වොත් ගානත් අඩුවෙයි නේද?

    ReplyDelete
  4. මයියා ඇතුලු කොමෙන්ට් කරපු තකතීරැවන්ගේ ඇස් පොට්ට බව නම් පැහැදිලිය. ඕක 114න් වැඩි කරලා කථා කරපං. පොට්ට වේ.. ගේ පුතාලා ටික.

    ReplyDelete
  5. ඇනො ආවේගය ඉතාම වැඩියි. 114 න් වැඩි කරලා විතරක් බැහැ නෙද ? තව තව ගණිත කර්ම තියනවා කරන්න.

    ReplyDelete
  6. @ ඇනොන්ය්මොඋස්

    මාර සොයාගැනිල්ලක් නේ කරලා තියෙන්නේ...බොහොම ස්තූතියි දැනුවත් කිරීමට..හොදටම ෂුවර් ද 114 න් කියලා..මොකද දවස ගානේ වෙන විචලනයට අමතරව, ඩොලර් කිවිවම එක එක ජාතියේ ඩොලර්ස් තියනවනේ..

    ඒක නෙමේ කුණුහරුප ගැන හොදට දන්නවා වගේ,මේ බ්ලොග් එකට ආපු මේ ජාතියේ පලවනි කමෙන්ට් එක. පුලුවන් නම් ඔය සිOහල කුනුහරුප 25 ක් ලියලා පෙන්නන්කෝ ..

    ReplyDelete
  7. කොහෙද බං මේ... මල මගුල සමහර අකුරු තේරෙන්නෙත් නෑ. උඹ බලාගෙන පාරේ පලයන් පෙලෝසියන් අල්ලා ගනී.

    හික්ස්.. ඈත්තටම කොහෙද බං මේ?

    ReplyDelete
  8. @prasanna86k

    If you look closely, in the top photo the bottom of the price-tag says "Product of Australia". So your guess is good as mine :-).

    ReplyDelete
  9. @ එස්.එල්

    ඔයාට ඉතින් ඕවා මගහැරෙන්න විදිහක් නැනේ...නැත්න0 ඉතින් ලOකාවෙන් තුන් වෙනියා වෙයිද? :)

    ReplyDelete
  10. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  11. @විකී

    මම නම් හිතන්නේ මුඩ්ඩ පිටින් ගත්තම , ටික දවසක් තියාගන්න පුලුවන්ද කොහෙද ( හරියටම දන්නේ නෑ )

    ReplyDelete

2222