Saturday 14 May 2011

සුද්දගේ හූරා කෑම හා අපේ ලෙව කැවිල්ල...


සුද්දගේ ප්‍රශ්නය;

සම්පත් සීමිතය - අසාවන් අසීමිතය - සීමීත සම්පත් වලින් අසීමිත ආසාවන් තෘප්ත කිරීම ලෝකයේ ප්‍රශ්ණයයි.
මේ ප්‍රශ්නේ විසදන්න තමයි සුද්දා, විද්‍යාව, ආර්ථික විද්‍යාව,කලමණාකරනය ඇතුලු විෂයන් පමනක් නොව තමන්ලගේ ආගමත් හදලා තියෙන්නේ.....

අපේ ප්‍රශ්නය;

සම්පත් සීමිතය - අසාවන් අසීමිතය - සම්පත් සීමිත නිසා අසාවන් සීමීත කර ගැනීම ලෝකයේ ප්‍රශ්නයයි. මේ ප්‍රශ්නේ විසදන්න තමයි බුද්ධාගම වගේ පෙරදිග ආගම් හදලා තියෙන්නේ.....

7 comments:

  1. කතාව සහතික ඇත්ත!!

    ReplyDelete
  2. සුද්දො හදාපු ආගමක් කියල කියනකොට ප්‍රතිසංස්කරණය කරපු ක්‍රිස්තියානි ආගමද අදහස් කලේ? කතෝලික ආගම වගේ එව්වා සමස්තයක් විදියට අසීමිත ආසාවන්ට ඉඩදුන්නය කියන එක පිළිගන්න අමාරුයි.

    ReplyDelete
  3. ඇත්තනේ බං... ලද දෙයින් සතුටුවීම කියලත් කියනවානේ....

    ReplyDelete
  4. හැබැයි මයියො අර කිව්වත් වගේ බුද්ධාගම වගේම කතෝලික ආගමෙත් කියන්නෙ අසීමිත ආසාවන්ට ඉඩ දෙන්න එපාය කියනයි. මොකද මම බෞද්ධ දර්ශණය වගේම කතෝලික දර්ශණය ගැනත් කියවා තිබෙනවා.

    ReplyDelete
  5. මම කැම්පස් එකෙදි Economics කියන විෂය ඉගෙනගත්දි එකට දුන්න අර්ථදැක්විම තමයි මෙ ඔයා උඩින් ලියලා තියන්නෙ. ඔක එදා ඉගෙන ගත්දිත් මට හිනා ආවා. අදත් හිනාව මුහුණෙ තියනවා. අපෙ පිස්සො ඔය මගුල පස්සෙනෙ දුවන්නෙ. තමන්ගෙ ජාතියෙ තියන අපුර්ව ලස්සන නැති කරගෙන

    ReplyDelete
  6. http://ravamrt.blogspot.com/2010/04/blog-post_21.html

    ReplyDelete
  7. මයියා15 July 2011 at 20:03

    කමේන්ට් දමූ සියල්ලන්ටම ස්තුතියි.
    මේ ලිපියේ කමෙන්ට්වලට උත්තර ලිවීමට ප්‍රමාද වීම ගැන මයියා ට සමාවෙන්න. මයියා මෙහි සුද්දගේ ආගම ලෙස හදුන්වා ඈත්තේ ක්‍රිස්තියානි, කතොලික ,යුදෙව් වෑනි සියලු ආගම් වලට මූලික උන පරන තෙස්තමේන්තුවේ එන දේවියන් වහන්සේ මිනිසා මවා ඔහුගේ ප්‍රයෝජනය සදහා ලෝකය මවා ඈත යන කාරනය හිතේ තියා ගෙනයි.

    මිනිසා සදහා ලෝකය මවා ඇතැයි යන්න හා මිනිසා යනු ලෝකයේ කොටසක් පමනක් යන්න ප්‍රධාන චින්තනදහරා දෙකක් ලෙස මයියා දකිනවා.

    බටහිරයා 'ලෝකය' ගවේශණය කරද්දී , පෙරදිගයා 'මිනිසා' ගවේෂණය කිරීමත් මේයටම ඇදෙනවා.

    කෙසේ නමුත් කිසිම ආගමක්, සxස්කෘතියක් උස්පහත් කිරීම මෙම ලිපියේ අරමුණ නොවන බවත් , ප්‍රධාන චින්තන දහරා දේකක් අතර වෙනස කෙටියෙන් පැහදිලි කිරීම මෙහි අරමිනක් බවත් කියා සිටින්න ඕනේ.

    ReplyDelete

2222