Wednesday 20 November 2019

දෙමලව ටච් කරමු..

සිංහල අය අතර තියෙන දැඩි මතයක් තමයි උතුරෙ දෙමලට මොනා දුන්නත් වැඩක් නෑ..කොටියා කොටියමයි කියන එක

මටත් තේරේන විදිහට නම් උතුරට පාරවල් කාපට් නෙමෙයි රත්තරන් වලින් දැම්මත්, සහජීවන ටෝක්ස් ටොන් ගනන් ලිව්වත් එම ජනතාවට ඒවා වැඩක් නෑ...ඒක ඒගොල්ලො දකින්නේ මහ ජාතියේ ආක්‍රමණයක් ලෙස....නැත්තං සංස්කෘතික ආක්‍රමණයක් විදියට....

නමුත් දෙමල ජනතාවට ලංවෙන්න පුලුවන් විදි තියෙනවා...

එකක් තමයි නීතීය හැමෝටම සාධාරනව ඉශ්ඨ කිරීමෙන්...මේක මං මුලතිව්වල වැඩ කරලා මගේම අත්දැකීමකින් ඉගෙන ගත්ත එකක්...විශ්වාසය කියන එක මේකේදි ඉතා වැදගත්...නමුත් නීතිය හැමෝටම සමානව ක්‍රියාත්මක කරනු වෙනුවට රජයේ අධිපතිවාදය ඔවුන් මත පටවන්න ගියොත්, ඒ වැඩෙත් සාර්ථක වෙන්නෑ...

අනෙක් එක දෙමල සමාජයේ කුල පීඩනය තදින්ම තියෙන එකක්....මේකට එක විසදුමක් තමයි දෑවැද්ද නොසලකන සිංහල දෙමල විවාහයන් ප්‍රමෝට් කිරීම... ආන්ඩුවේ සහජීවන අමාත්‍යාංශයක් හරහා අන්තර් දෙමල සිංහල විවාහ සදහා අළුත බැදපු මේ වගේ කපල්ස් වලට සහණ ණය හෝ දීමනාවක් වගේ එකක් තමයි යෝජනව.හැබැයි මේ වගෙ දේකට දෙමල හයි කාස්ට් පොරවල් තදින්ම විරුද්ද වෙන දෙයක්...හැබැයි බහුතර අඩු කුල , දැවැද්ද දෙන්න බැරි බහුතර දෙමල ජනතාවට සමීප වෙන්න පුලුවන් විදිහක්..

අනෙක් එක කාර්මික අධ්‍යාපනය, තෘතියික අද්‍යාපන අවස්ථා ඒ පලාත් වල වැඩි කිරීම....මොකද දෙමල් බහුතර දෙමාපියන් අධ්‍යාපනය ඉතා බැ‍රැරුම්ව සලකන හින්දා ඒ අවස්ථා වැඩියෙන් දෙන්න පුළුවන් රජයකට ඔවුන් සමග ලැබැදියාවක් ඇති කර ගන්න පුලුවන්...


අනෙක් එක දෙමල දේශපාලන නායකත්වය, උසස් කුල ප්‍රභූවරුන්ගෙන් නිදහස් කර සාමාන්‍ය දෙමල තරුණයන් පාලන ත්‍රන්තයට සහභාගී කර ගන්න එක..මේ වැඩෙට හොදම හිටපු එල්ටිටියී කාඩර්ස්ලා. මොකද ඔවුන් හරි යැයි විශ්වාස කල එහෙත් වැරදි අදහස්ක් වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කරපු අය. ඒ ගොල්ලො ගාව තියෙන ජවය අපි නූතන දේශපාලනයට, ආර්ථිකයට සම්භන්ධ කර ගත යුතුයි.දෙමල තරුණයන්ට රජයේ දේශපාලන ව්‍යාපෘති වලට වැඩි යෙන් ලං කර ගැනීමෙන් යම් කිසි විකල්ප මතයක් ගොඩ නැගිය හැකියි...

මේ වගේ සීමිත අවස්ථා කීපයක් ඇරෙන්න, දෙමල සමාජය ඔවුන් වැටී සිටින් ජාතිවාදි ලිංකටෙන් ගොඩ ගන්න හරිම අමාරු දෙයක්

10 comments:

  1. මමත් කාලෙක් ඉඳන් හිතන් දෙයක් තාමා මිශ්‍ර විවාහ මේ ජාතීන් අතර අපරතරය නැති කරන්න ලොකු පිටිවහලක් කියන එක.. රජයෙන් ඔය කියලා තියනවටත් වඩා සහන දීලා මේක ප්‍රවර්ධණය කරන්න ඕනා..

    ReplyDelete
  2. දෙමළ ජාතිවාදය පරදන්න තියෙන හොඳම ක්‍රමය තමයි දෙමළ සමාජයතුලට හින්දු අන්තවාදය පොම්ප කිරීම. ඉන්පසු දෙමළු අතර හින්දු ක්‍රිස්තියානි ගැටුම් ඇතිවෙයි. ඊට පස්සේ දෙමලාට තියෙන ජාත්‍යන්තර සහය නැතිවෙනවා. එතකොට දෙමළ ජාතිවාදය නිකම්ම හුලං යනවා.

    ReplyDelete
  3. දෙමළා කියලා එකෙක් සිටීමමයි වැරැද්ද.
    ඇත්තටම දෙමලා කියලා දෙයක් නෑ. මේ ලෝකේ ඉන්නේ ඒකීය පුද්ගලයෝ.
    ඒකීය පුද්ගලයන්ට දෙමෙල්ිලු කියා හැඳින්වීමම වැඩවසම් කොමියුනිස්ට් හැදියාවක්.

    ReplyDelete
  4. දෙමළ ජාතිවාදය පරද්දන්න නම්
    අලෙවිකරනය, මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව වගේ දේවල් ගරන හොඳට දන්න සුද්දෙක් කුලියට අරගෙන
    ඌට සිංහල ජාතියේ අභිලාශය කියලා දීලා
    ඌ කියන විදියට ගේමක් ගැසීමයි.

    සුද්දන් විසින් ඇතිකල මේ ප්‍රශ්ණය විසඳන්නත් සුද්දෙක්ම අවශ්‍යයි.

    ReplyDelete
  5. සිංහලයෙක්ට පෞද්ගලිකව කරන්න පුළුවන් දේකුත් තියෙනවා.

    ඔයා දන්නවද ඉතාලි විහිළු කියලා වර්ගයක්.
    ඇමරිකා එක්සත් ජනපදයට ආපු ඉතාලි සංක්‍රමණිකයෝ ප්‍රධාන සංස්කෘතියට මිශ්‍රනොවී වෙනම ජාතියක් හැටියට ඉන්න උත්සාහකලා. ඉතාලි විහිළු හැදුනේ මේ තත්වයට විරෝධයක් හැටියට. ඉතාලි විහිළු වලින් ඇඟවෙන්නේ ඉතාලි කාරයෝ කියන්නේ නවින ලෝකයට නොගැලපෙන ගොඩේ බයියන් පිරිසක් බවයි.

    ඉතින් සිංහල අයත් දෙමළ විහිළු සාදා ප්‍රචාරය කල යුතුයි. ඒවා දෙමෙල්ලු අතරත් පැතිරවිය යුතුයි. ෆේස්බුක් කියන්නේ ඒකට හොඳ උපකරණයක්.

    විජයකලා මහේෂ්වරන්ට බිකිනි ඇන්දවීම ඒ වගේ හොඳ දෙයක්.

    ReplyDelete
  6. දෙමළ ජාතිවාදියන්ට (මෙතන දෙමළ ජාතිවාදියා කිව්වේ සිංහල සංස්කෘතිය මෙරට විශේෂිත සංස්කෘතිය විදියට පිලිනොගන්න ඔ්නෑම කෙනෙක් ර්කට දෙමළාම වෙන්න අවශ්‍ය නෑ) රංඩු කරන්න බොරු ඉලක්කයක් සැපයීමත් හොඳ විසඳුමක්.
    හොඳම උදාහරණයක් තමයි වාහනවල අංක තහඩුවට සිංහල අකුරක් දැමීම.
    එතකොට උන්ට හැමදාම ඔ්ක ගැන රංඩු කරන්න පුළුවන්. ඒවගේ ප්‍රශ්නයක් විසඳුවොත් වෙන්නේ දෙමළ ජාතිවාදියන් ඊට වඩා ලොකු ඉලක්කයක් තෝරාගැනීමයි.

    ReplyDelete
  7. මයියා ඔයා අනුන්ගේ ගෙවල් වල ඩෙංගු හොයන්ඩ ගියාට පේනවා නේද ඔයාගේ ගෙදර ඉන්න ඩෙංගු මදුරුවන්ගේ තරම.අන්තවාදියෝ සිංහල මුස්ලිම් දෙමළ මේ හැම සමාජයකම ඉන්නවා.දිලා තියන විසඳුම වලින් පේනවනේ මේ කොටස් කොච්චර බුද්ධිමත්ද කියලා.

    ReplyDelete
    Replies
    1. උඹට තියෙන්නේ වැඩවසම් කොමියුනිස්ට් හැදියාවන්.

      ඔබ සිටින්නේ රජය හරහා හැම ජනකොටසකටම සාධාරනව බෙදා දී මෙම ගැටළුව විසඳිය හැකිය යන විශ්වාසය.

      Delete
    2. /අන්තවාදියෝ සිංහල මුස්ලිම් දෙමළ මේ හැම සමාජයකම ඉන්නවා/

      කියපිය බලන්න එක දෙමළ ජාතිවාදියෙක්ගේ නමක්?
      උඹට දෙමලෙක්ගේ වැරැද්දක් ප්‍රසිද්ධියේ කියන්න තරම් පිරිමිකමක් නෑ. ඒ නිසායි උඹ ඔයවගේ දෙකටමනැති කතාවක් කීවේ. උඹ P

      Delete
  8. විපුල අබේසිංහ,මයියා,

    මේ උයාලා හලි බොලඳයි
    ඔයාලා වගේ දකුනේ අය උතුරේ ජනතාව හරියට තේරුම් අරන් නෑ. උතුරේ ජනතාවගැන ඔය විදියට හිතීමම කොයිතරම් නරකද? සිංහලයෝ මෝඩයි කියන්නේ ඔ්කයි. මොකවත් දන්නැතුව හැමදේම දන්නවා වගේ කියවනවා
    ඔයා මැදවච්චියෙන් එහාට අඩිය තියලා නැති එකෙක්
    ඔයා කී බෝඩ් වීරයෙක්

    මමනම් එහෙම නෑ මම සිය වතාවක් විතර දෙමළ බඩු ගහලා තියෙනවා
    දෙමළ කෙල්ලෝ 6 දෙනෙක්ගේ පෙට්ටිය කඩලා තියෙනවා
    දෙමළ පොන්නයෝ දෙන්නෙක්ටත් ඇරලා තියෙනවා

    මම දෙමළු ගැන විශේෂඥයෙක්. ඔයත්ි මම වගේ දෙමලාව හඳුනාගන්න.

    ReplyDelete

2222