tag:blogger.com,1999:blog-1192540038110983215.post1125905878447038144..comments2024-03-19T17:16:31.674+05:30Comments on මයියා: ක්‍රිස්තුත් වහන්සේ සමලිංගිකයෙක්ද? : Was Jesus gay?මයියාhttp://www.blogger.com/profile/15453091308734084962noreply@blogger.comBlogger68125tag:blogger.com,1999:blog-1192540038110983215.post-3684745439234633502017-06-17T11:46:18.695+05:302017-06-17T11:46:18.695+05:30ඊටත් මේ දේදුණු වර්ණය සහිත රැස් වළල්ල ශු.බයිබලයේ කො...ඊටත් මේ දේදුණු වර්ණය සහිත රැස් වළල්ල ශු.බයිබලයේ කොහෙවත් එහෙම රැස් වළල්ලක් ගැන සදහන් කරලා නෑ ඒක පසුකාලීනව මිනිසා විසින් කළ නිර්මාණ වලින් එකක් විතරයි. ජේසුස් වහන්සේගෙන් රශ්මි ධාරා පිටවුණා එහි වර්ණය අතී දීප්තිමත් ධවල වර්ණයකින් යුක්ත වුණා කියලා ශු.බයිබලයේ තියෙන්නේ Christshanhttps://www.blogger.com/profile/00478594480622705536noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-4837177002354120902017-06-17T11:23:13.443+05:302017-06-17T11:23:13.443+05:30ඇත්තටම කතාව නම් ජේසුස් වහන්සේ සමලිංගික නොවේ මොකද උ...ඇත්තටම කතාව නම් ජේසුස් වහන්සේ සමලිංගික නොවේ මොකද උන්වහන්සේ කියනවා කාමමිත්‍යාචාරය කරන්න එපා කියලා තවද ද්විතීය නීති සංග්‍රහයේ 18:22 කාම මිත්‍යාචාරී පාපයක් ලෙස සමලිංගික සේවනය දක්වා තියෙනවා. ඇත්තටම ගොඩක් කට්ටිය මේ ශු.ලියවිල්ල තමන්ගේ වාසියට යොදා ගන්නවා එතකොට මේ ජේසුස් වහන්සේ ආදරය කල ගෝලයා තමයි එතුමාගේ ගෝලයින් අතරින් ලා බාලම තැනැත්තා අපි වුනත් අපි අතරින් ඉන්න පොඩිම කෙනාට ආදරේ කරනවා නේද. ඉතිං මේ ගෝලයා හැමතිස්සෙම හිටියෙ ජේසුස් වහන්සේ ලඟ මොකද උන්වහන්සේ ගොඩක් ආදරය දැක්වූ ගෝලයා ඔහු නිසා. හරියටම කිව්වොත් ආනන්ද හාමුදුරුවෝ බුදුන් වහන්සේ ලග හිටියා වගේ.මරිය මග්දලේනාව විවාහ කරන්න ජේසුස් වහන්සේට බැරිවුණා ඊට කලින් උන්වහන්සේ මරණයට පත් වී උත්ථාන වී අවසානයේ ස්වර්ගාරෝහනය වුණා ඒ නිසා මරිය මග්දලේනා හා දරුවන්ගේ කතාව පිළිගන්න බෑ සහෝදරයා

බුදු සරණයි
ජේසු පිහිටයි Christshanhttps://www.blogger.com/profile/00478594480622705536noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-5913473613354147722015-10-02T12:06:01.515+05:302015-10-02T12:06:01.515+05:30jesus kasada bandala lamayi hitiya kiyala pothak t...jesus kasada bandala lamayi hitiya kiyala pothak thiyenawa. eke warthamana parapura ganath thiyenawa. "Bloodline Of The Holy Grail"රන්සකුhttps://www.blogger.com/profile/17750705209424604798noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-55846412294595559392015-02-18T18:41:15.967+05:302015-02-18T18:41:15.967+05:30සම ලින්ගුකත්වය පළමුව නීතිගත කලේ..එංගලන්තයේ..එස...සම ලින්ගුකත්වය පළමුව නීතිගත කලේ..එංගලන්තයේ..එසේ කිරීමට හේතු වුයේ..ඔය ඇබ්බැහි කම ගැන කරනලද දීර්ඝ වෛද්‍ය පරීක්ෂණයකින් සොයා ගත් කැරුණු මතයි..මෙමෙ සමලිංගික හුරුව පුද්ගල වරදක් නොව මොලයේ පවතින අස්වභික ශෛල පිහිටීමක් නිසා ඇතිවන ස්වභාවික ක්‍රියාවලියක් නිසා ඇතිවන්නක්.
Anonymoushttps://www.blogger.com/profile/07806044149308525909noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-14793156009007403772013-05-22T23:38:56.624+05:302013-05-22T23:38:56.624+05:30මම අම්මාට ආදරෙයි කියලා ලියවිච්ච එකක් උඹට හම්බුනොත්...මම අම්මාට ආදරෙයි කියලා ලියවිච්ච එකක් උඹට හම්බුනොත් උඹ ලියයි. ඌ අම්මත් එක්ක ලිංගිකව එක්කහු උනයි කියලා , ඩාවින්සි කෝඩ් එකේ තියෙනවා ජීසස්ට ලමයෙක් ඉන්නවා කියලත් , දාර්ශනිකයෙක් ගැන ලියපන් ගොන් කතා ලියන්නැතිවBuddhika kasunhttps://www.blogger.com/profile/05617256136148227859noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-78416306593469674652013-04-30T14:24:55.568+05:302013-04-30T14:24:55.568+05:30සමහර යුරෝපේ ලිබරල්වාදී අදහස් අපි වගේ ඓතිහාසික රාජ්...සමහර යුරෝපේ ලිබරල්වාදී අදහස් අපි වගේ ඓතිහාසික රාජ්‍යවලට එක එල්ලේ ආදේශ කරන්න අමාරුයි.ඒත් එම ලිබරල්වාදී අදහස් සමහර විට අප මත බලෙන් පටවන්න හදනවා..සමහර විට ඒ උත්සහය පිටිපස්සේ තියෙන්නේ සුද්දාගේ තමන් උසස්, ආසියාතිකයා, අප්‍රිකානුවා මිලේජ්යයි කියන යටි අදහස...සමලිංගික නිදහස ගැන ආසියාතික රටවල ඇති ප්‍රතිරෝධය වෙනුවට යුරෝපෙන් එන ලිබරල් අදහස් ගැනත් මේ තර්කයම යොදා ගන්න පුලුවන්..Mayyahttp://www.maiyyagelokaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-32942893441199804652013-01-09T08:37:45.225+05:302013-01-09T08:37:45.225+05:30සමලිංගිකත්වය සාමාන්‍යය එකක් විදිහටයි මං දකින්නේ.ඒත...සමලිංගිකත්වය සාමාන්‍යය එකක් විදිහටයි මං දකින්නේ.ඒත් ඒක අද රටවල් යටපත් කිරීමේ අවියක් විදිහට භාවිතා කරන නිසා මා දැඩි සේ සමලිංගිකත්වයට විරුද්ධයිධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-63434703844815880092013-01-06T20:50:07.553+05:302013-01-06T20:50:07.553+05:30Thanks.
Well I have no objection in treating the h...Thanks.
Well I have no objection in treating the homosexuality differently from sodomy. :) Even some gays are regarding the anal penetration as a virginity loss,

yes indeed, homosexuality is a very fascinating subject to research on.

In the case of Lord Buddha, we can not forget the fact that he had a son of his own blood. He opted the celibacy in the age of 29 and continued with it. Until then he was a normal man of hetero normative.
Mayyahttp://www.maiyyagelokaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-18716069719749940652013-01-04T18:34:16.527+05:302013-01-04T18:34:16.527+05:30මිනිසකු හදවතින් අවංකා හොද මිනිසෙක්ෆ්හකියන එක සමලිං...මිනිසකු හදවතින් අවංකා හොද මිනිසෙක්ෆ්හකියන එක සමලිංගිත්වය හෝ විශම ලොංගිකත්වය මත තීරනය වෙන්න විදහක් නෑ...මාත් ඔයා කියන තැන ඉන්නවාMayyahttp://www.maiyyagelokaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-80033360586808978662013-01-04T18:31:54.722+05:302013-01-04T18:31:54.722+05:30හිරු ගේ දීර්ඝ කමේන්ට් එකට ස්තූතියි....
ආදරය කරුණා...හිරු ගේ දීර්ඝ කමේන්ට් එකට ස්තූතියි....

ආදරය කරුණාව ප්‍රගුණ කල අයගේ සාමාන්‍ය පුද්ගලයන්ට නැති ප්රභාමත්බවක් තියෙනවා. උදාහරණයක් වශයෙන් කාලයකට ඉස්සෙල්ලා භාවනායොගීව සතියක් දෙකක් හීදීම නිසා අපේ අක්කාගේ මුහුණ හොදට ප්රභාමත්ව තිබුනා මට මතකයි. ඒ නිසා රැස් වලල්ලක් කියන දේ සාමාන්‍ය ජීවීතයේනුත් ප්රත්යක්ශ කර ගත හැකි දේයක්..

මං හිතන්නේ නෑ සමලිංගිකත්වය පිලිබද මගේ අදහස හිරු ගේ අදහස් වලට වඩා ගොඩක් වෙනස් කියලා...මොකද මං පුද්ගල රුචි අරුචිය නිදහස වගේ සංකල්ප පිලිගන්නා නිසාමයි, සමලිංගිකත්වය නීතීයා ඉදිරියේදී විසම ලිංගිකත්වයට තියෙන ස්ථානයම තිබිය යුතු යැයි උඩ කමේන්ට් වල ලියලා තියෙන්නේ... ඒක එහෙම උනාව සමලිංගිකත්වය පිලිබද පුද්ගලයකු තුල තියෙන අපුලද ඒ පුද්ගලයාගේ කැමැත්තක්...

උදාහරනයක් වෙනුවෙන් සරීර කිස නිම කිරීමේන් පසු කොල කැල්ලකින් පිස ගැනීම සුද්දගේ සිරිතක්. ඒය අතින් සෝදා ගැනීම සුද්දෙකුට අපුලක්. ඒත් අපි වගේ ලංකාවේ උන්ට කොල කැල්ලෙන් පිස ගැනිම අපුලක්. ඉතින් සමාජ මතය තීරනය වෙන්නේ මේ බහුතරය හෝ ප්‍රබල මතය අනුවයි. ඒක නිසා තමයි සුද්දගෙ අරටේදි කොල කැල්ල යොදා ගැනීම ප්‍රභල වෙන්නෙත් අපේ රටේදි අතෙන් සේදීම ජනප්‍රිය මතය වෙන්නේත්..සමලිංගිකත්වයත් මට අනුව ඔය වගේ දෙයක්...කොල කැඑල්ලේන් පිහි දාන්න ඕනා අය කොල කෑල්ලේන් පිහි දා ගත්තාවේ..හෝදන අය හෝදා ගත්තාවේ..ඒත් මට කොල කෑල්ලේන් පිහිදීම අපුලක්.......Mayyahttp://www.maiyyagelokaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-68256592653251335702013-01-04T00:18:05.844+05:302013-01-04T00:18:05.844+05:30මම මේ පැත්තට කඩං පාත් වෙලා තියෙන්න හොද නැකතක් පහුව...මම මේ පැත්තට කඩං පාත් වෙලා තියෙන්න හොද නැකතක් පහුවෙලා... හි හි

ඔය රැස් වළල්ලේ විද්‍යාත්මක පැත්තක් තියෙනවා... මට මතක විදියට ඒක හොයා ගත්තේ අහම්බයකින්.. අවුරුදු 20කට විතර කලින් මුතුහර සඟරාවක කියෝපු දෙයක්.. මට දැන් හරියටම විස්තරේ මතක නැති නිසා සර්ච් කලාට හොයා ගන්න බැරි උනා...

එකේ තිබුනේ යම්කිසි කිරණ ජාතියක් ( මට මතක විදියට X-Ray) හොයන්න යනකොට මේක අහම්බෙන් හම්බුනා කියලා... කොළයක් ගහකින් කඩපු ගමන් ඒ කොලේ වටේට දීප්තිමත් නිල් පාට එළියක් විහිදෙනවා ඒ පරීක්ෂණයෙදි පෙනුනලු.. ඒ කොලේ ටික ටික වේලෙන කොට වටේට තියෙන පාට, ටික ටික තැඹිලි පාටට, කහ පාටට වෙනස් උනාලු...

මේක ඇවිල්ලා මිනිස් සිරුරින් විහිදෙන රැස් මාලාව හා සමානයි කියන එකයි ඒ ලිපියේ අදහස උනේ.. හැම කෙනාගෙම ( හෝ හැම ජීවී වස්තුවකම) මේ වගේ ජීවී එළියක් ( කිරණයක්) විහිදෙන බවත්, ශරීරයේ ක්‍රියාකාරීත්වය අනුව මේක වෙනස් වෙන බවත් ( කේන්ති ගියාම, අධික විදියට අවේගශීලී උනාම, දුක් උනාම, ලෙඩ උනාම වගේ) ඒ පරීක්ෂණයෙදි හොයා ගත්තා...

ඒ වෙග්ම සාමාන්‍ය කෙනෙක්ට මේක පෙනුනේ හෝ පෙන්නන්න බැරි උනාට, අධ්‍යාත්මික ශක්තින් වර්ධනය කරගත්ත අයට අනිත් අයට මේක පේන්න සලස්සන්න පුලුවන් කියන එකයි එයාලගේ මතය උනේ.. ඒ වෙග්ම එයාලගේ මානසික ශකක්තීන් නිසා මේක රැස් වළල්ලක් වගේ පේන්න පුළුවන් බවත් ඒකේ තිබ්බා.. ජේසුස් ක්‍රිස්තුත් වහන්සේ සහ බුදු රජාණන් වහන්සේ තමයි එයාලා උදාහරණ වලට අරන් තිබ්බේ...

එහෙම බැලුවාම ඔය පරණ කතාවල තියෙන යමාමහ පෙළහර පෑම වගේ දේවල් ඇත්ත වෙන්න පුළුවන් කියලා මගේ හිතට තදට වැදුන නිසා තමයි මට මේ කතාව මේ තරම් මතක තියෙන්නේ....

සම ලිංගිකත්වය ගන මට තියෙන්නේ වෙනස් අදහසක්.. ලිංගිකත්වය කියන්නේ අතිශය පෞද්ගලික දෙයක්.... එතනදි කෙනෙක්ට තමන්ගේ අදහසක් වෙනස් කරගන්න බලපෑම් කරනවා කියන්නේ බලහත්කාරකමක්... කෙනෙක්ගේ හිතේ තියෙන ආසාවක් හින්දා තමයි ( ආකර්ශණයක් විය හැකියි...) ලිංගික ක්‍රියාවකට පෙළෙඹන්නේ... මෙතනදි කෙනෙක්ට බලපෑමක් කරනවා නම් ඔබ මෙය කළ යුතුයි හෝ නොකළ යුතුයි කියලා ඒක මානව අයිතිවාසිකම් කඩ කිරීමක්... ඒ වෙග්ම කෙනෙක්ව අකමැත්තෙන්, රැවැට්ටීමෙන්, බලෙන්, බ්ලැක්මේල් කිරීමෙන් සම ලිංගික හෝ විශම ලිංගික ක්‍රියාවකට යොදා ගැනීමක් බලහත්කරකමක්, අපචාරයක්, දූෂණයක් වෙනවා...

එහෙම බැලුවාම කෙල්ලෙක්ට, කොල්ලෙක්ට තමන් අකමැති කෙනෙක්ව බඳින්න බලපෑම් කරන එකත්, සමලිංගිකයෙක්ට තමන් අකමැති විශම ලිංගිකයෙක්ව බඳින්න බලපෑම් කරන එකත් එකම ජාතියේ බලහත්කාරකමකට දාන්න පුළුවන් කියලා මට හිතෙනවා.. එහෙම බැලුවාම මේ ගැන අපේ අදහස කෙසේ වෙතත් මානව අයිතිවාසිකම් පැත්තෙන් බැලුවාම සමලිංගිකත්වය කියන්නේ සාධාරණ තත්වයක්...

මේක අදාල වෙන්නේ යම්කිසි කෙනෙක් තත්වය අවබෝධයෙන්, තමන්ගේ කැමැත්තෙන් මේ ක්‍රියාවල යෙදීමෙන් විතරයි කියලා මතක තියාගන්නත් ඕනේ... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-78114162283250855842013-01-01T01:35:34.014+05:302013-01-01T01:35:34.014+05:30LGBT සීන් එක මට නොදිරවීම කෙසේ වෙතත්, බෞද්ධ දර්ශනය ...LGBT සීන් එක මට නොදිරවීම කෙසේ වෙතත්, බෞද්ධ දර්ශනය තුළ එය අනුමත නොවන බවට මා මොනතරම් තර්ක ගෙනාවත්, මිනිස්සු මිනිස්සුමයි. කාගේ හෝ ලිංගික නැඹුරුව සමද, විෂමද කියන එකට වඩා වැදගත් වෙන්නේ ඒ මිනිහා හදවතින්ම මිනිහෙක්ද කියන එක. දැන් අර පහුගිය දවසක ඉන්දියාවේ කෙල්ලට දස වද දීල දූෂණය කරලා දැම්මේ සම ලිංගිකයෝ නෙමෙයි නේ?

හැබැයි ඉතින් මට නම් අපුලයි.. (දැන් ඉතින් කාපල්ල මාව.. :D )Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-6975670189840178582012-12-29T10:53:07.259+05:302012-12-29T10:53:07.259+05:30http://www.accesstoinsight.org/tipitaka/vin/sv/bhi...http://www.accesstoinsight.org/tipitaka/vin/sv/bhikkhu-pati.html#prAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-67010308259793203622012-12-29T10:26:50.399+05:302012-12-29T10:26:50.399+05:30well it's not homosexuality in the sense of so...well it's not homosexuality in the sense of sodomy (anal intercourse):D . Both Jesus and Buddha, like many other ascetics and philosophers, were non- hetero-normative. i.e. they did not stick to ideals propagated by the hetero-normative or the largely hetro-sexual society. Things like the emphasis placed on celibacy, separation of men and women into two different groups....In the case of Jesus, he did not marry and it was common to consider a man who does not marry as less-than a man in his culture and true enough his life chose to spend mostly with people of his own kind, just like Buddha or any other philosopher/religious teacher. Most Greek philosophers were said to be gay/bi; e.g. Plato and Aristotle and the Greek God Zeus was said to have a boy-lover. Do some research on this.... :D

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-682444736087121922012-12-28T10:06:29.743+05:302012-12-28T10:06:29.743+05:30සෑහෙන දැනුමක් ලබාගත්තා මේ පෝස්ටුව සහ කොමෙන්ට් ටික ...සෑහෙන දැනුමක් ලබාගත්තා මේ පෝස්ටුව සහ කොමෙන්ට් ටික කියවලා. තෑන්ක්ස් මයියා. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-73613614875355743982012-12-24T15:05:27.513+05:302012-12-24T15:05:27.513+05:30වන් මිලියන්...අම්මෝ ඒච්චර වැඩි නැද්ද? :)වන් මිලියන්...අම්මෝ ඒච්චර වැඩි නැද්ද? :)Mayyanoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-73555812694484136622012-12-24T15:04:09.227+05:302012-12-24T15:04:09.227+05:30සමාජයට හෝ තනි පුද්ගලයේකුට හෝ බාධාවක් නොවෙන තාක් , ...සමාජයට හෝ තනි පුද්ගලයේකුට හෝ බාධාවක් නොවෙන තාක් , කෙනෙකුගේ අශාවකට හෝ ක්‍රියාවකට අකුල් නොහෙලීම මා පිලිගන්නා තත්වයක්. ඒ නිසාමයි මා සමලිංකත්වය නීතීය ඉදිරියේ සමානව සැලකීම යුතුයැයි ලියා තිබෙන්නේ....
ඒහෙත් සමලිංගිකත්වය පිලිබද සමාජ් ආකල්ප ඒ ඒ සමාජයන් විසින් නිර්ණය කෙරෙන්නක්.. උදාහරණයක් ලෙස අපේ රටේ වෛද්‍යවරයෙකුට දෙවියෙකුට අකාරයේන් ගරුබුහුමන් කලත් බටහිර රටකදි වෛද්යවරයේකුට ඒවන් පිලිගැනීමක් ලෑබෙන් නෑ. ඒ ඒ සමාජයේ වෛද්‍යවරයා ස්ථාන ගත වී ඇති අකාරය. එලෙසම සමලිංගිකත්වයත් ඒ ඒ සමාජ වලදී ස්ථාන ගත වෙන අකාරය වෙනස්...මාත් ඔබත් වැනි සමලොකත්වය අපුලක් කර ගන්න අය සමාජයේ බහුතරය හෝ ප්‍රබල මථවාදය වුවහොත් නීතිය්ය් එදිරියේ කෙසේ වෙතත් සමාජයේදී සමලිංගිකයන් සමානයන් ලෙසෙ නොසලකන්නන් වීමට ඉඩ තිබෙනවා...සමලිංගිකයේකුට ඒය අගය කිරීමට තිබෙන නිදහස මෙන්ම් ඒය අප්‍රිය කරන තවත් අයෙකුට එය විවේචනයද නිදහසේ අයිතියක්....Mayyanoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-4305529475721556672012-12-23T22:16:05.514+05:302012-12-23T22:16:05.514+05:30උබ හරි මචං. ඒත් සමාජයක් කියන්නේ විවිද අංශ නියෝජනයක...උබ හරි මචං. ඒත් සමාජයක් කියන්නේ විවිද අංශ නියෝජනයකරන විශාල නිර්මාණයක්. මේ කතා කරන මාත් සමලිංගික ක්‍රියා පිළිකුල් කරන්නෙක් නමුත් සමාජයක් විදිහට අපිට සිදු වෙනවා අකමැත්තෙන් උනත් අනෙකේකුගේ ආශාවල් වලට අකුල් නොහෙලන්න.රස්තියාදුකාරයාhttps://www.blogger.com/profile/18186844393887174856noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-44991665014278207252012-12-23T15:50:20.950+05:302012-12-23T15:50:20.950+05:30http://polytrics.blogspot.com/http://polytrics.blogspot.com/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-41480511202824103022012-12-23T15:01:15.752+05:302012-12-23T15:01:15.752+05:30අනේ මන්දා මේ කරුණු විග්රහ කරන්න කලින් 1000000 පාර...අනේ මන්දා මේ කරුණු විග්රහ කරන්න කලින් 1000000 පාරක්වත් හිතල බලන්න ඕනේ.
කෝරලේ වලව්ව කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-31218296695079917362012-12-23T07:39:42.380+05:302012-12-23T07:39:42.380+05:30ස්තුතියි රස්තයගේ අදහසට..ඔය කියලා තියෙන දේ සම්භන්දය...ස්තුතියි රස්තයගේ අදහසට..ඔය කියලා තියෙන දේ සම්භන්දයෙන් මගේ මතය ඔයිට වඩා පොඩ්ඩක් වෙනස්...මිනිස්සුන්ගේ ආසාවන් වෙනස්..ආදරය කරන විදිහ වෙනස්...කෙනෙකුගේ ආදරයට තහංචි දැමිය යුතු නෑ..ඒනිසා සමලිංගිකයන්, ද්විලිංගිකයන් ඒ විතරක් නෙවෙයි ලිංග විපර්යාස අයත් නීතිය ඉදිරියේ සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි කිය්න තැන මම ඉන්නවා..
ඒත් පෞද්ගලිකව සමලිංගිකතවය මට අපුලක්..ඒකට කිස් කරන මිනිස්සු දෙන්නේක් දැක්කම් මට ඇතිවෙන්නේ අපුලක්..සමලිංගිව හැසිරෙන්න ඒ අයට තියෙන නිදහස වගේම ඒ සම්භන්දයේන් මට ඇතිවන අපුලත් මගේ හැගීමක්.ඒකට මට ඉඩ තිබිය යුතුයි.මං වගේ මිනිස්සු ගොඩක් සම්මජයේ හිටියොත් බහුතර සමාජය සමලොංගිකයන් සමාජයේ කොන් වීම සිදු වෙනවා.ඒක ඒ සමාජයේ හැටි.සමාජයක් එක පාර වෙනස් වෙන්නේ නෑ..ඒකට කාලයක් ගත් වෙනවා . ඒක හින්දා දවසෙන් දෙකෙන් සමාජය වෙන්ස් කරලා මිනිස්සු මත මතවාද බලේන් පටවන්න බෑ..Mayyahttp://www.maiyyagelokaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-49264196087255609712012-12-23T07:28:25.328+05:302012-12-23T07:28:25.328+05:30ඇත්ත නෙන්නම්....වැරදියිනේ මං ලියලා තියෙන විදිහ.......ඇත්ත නෙන්නම්....වැරදියිනේ මං ලියලා තියෙන විදිහ....Mayyahttp://www.maiyyagelokaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-80168550892858439272012-12-22T23:30:09.946+05:302012-12-22T23:30:09.946+05:30@ Mayya
//..ඇයි බුදුහාමුදුරුවො විංවිමානවිකාව දූශණ...@ Mayya

//..ඇයි බුදුහාමුදුරුවො විංවිමානවිකාව දූශණය කරයි කියන්නේ.....//

චිංචි මානවිකාව බුදුන් නිසා ගැබ් ගත්තා කියන චෝදනාවයි එන්නේ. සුන්දරී පරිබ්‍රාජිකාව දූෂණය කරලා මරා දැමුවා කියන චෝදනාවයි බුදුන් ඇතුළු ශ්‍රාවකයන්ට එල්ල වෙන්නේ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-66224081762595617632012-12-22T23:22:09.956+05:302012-12-22T23:22:09.956+05:30සම ලිංගිකයෝ කියන්නේ සමාජයෙන් කොන් කල යුතු කොටසක් න...සම ලිංගිකයෝ කියන්නේ සමාජයෙන් කොන් කල යුතු කොටසක් නේමේ. එක ඒ මිනිස්සුන්ගේ ලිංගික තෘප්තිය. අපි බඩගින්නට බත්ම කෑවට අනිත් මිනිස්සුත් බත්ම කන්න ඕනේ නැහැනේ. අපි නොදන්නවා උනාට සමාජයේ සැලකිය යුතු කොටසක් සම ලිංගිකයෝ. සමාජයේ තියෙන පටු දැක්ම නිසා ඔඋන් ඒක ප්රසිද්යේ කියන්න බයයි. රස්තියාදුකාරයාhttps://www.blogger.com/profile/18186844393887174856noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-4885135427186344052012-12-22T17:36:24.576+05:302012-12-22T17:36:24.576+05:30ස්තූතියි දීර්ඝ විස්තරයට... හොලී බ්ලඩ් හෝලි ග්‍රේල්...ස්තූතියි දීර්ඝ විස්තරයට... හොලී බ්ලඩ් හෝලි ග්‍රේල් පොත නම් වරදි කියලා පසු කාලේක ලියපු ලේඛකයනම පිලිගත්ත බවක්#අහලා තියෙනවාMayyahttp://www.maiyyagelokaya.blogspot.comnoreply@blogger.com