tag:blogger.com,1999:blog-1192540038110983215.post1633461690314626535..comments2024-03-19T17:16:31.674+05:30Comments on මයියා: සුදු වර්ගවාදයට නානසාර කුප්පියක්මයියාhttp://www.blogger.com/profile/15453091308734084962noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-1192540038110983215.post-6040388525257344572013-11-15T09:48:10.335+05:302013-11-15T09:48:10.335+05:30මයියා සූස්ති ගැහුවේ මෙහෙමයි....
මලක අසිරිය: Power...මයියා සූස්ති ගැහුවේ මෙහෙමයි....

මලක අසිරිය: Power of Weeds මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-1794791227688082702013-11-15T09:31:57.397+05:302013-11-15T09:31:57.397+05:30සරත් ආතීතය ගත්තොත් අපි දෙමල නායක්කාර් බංශිකයන් යටත...සරත් ආතීතය ගත්තොත් අපි දෙමල නායක්කාර් බංශිකයන් යටතේ පාලනය වෙලා තියෙනවා....මෑත ඉතිහාසය් ගත්තොත් කදිරගාමර් මහත්තයා රටේ නායකත්වය ගොඩක්ම ලං උන දෙමල නායකයෙක්

ඔබාම කලු උනාට එයා සුද්දට ඔනේ විදිහට තීරන ගන්නවා.....දෙමල උනාට සිංහල බහුතරයටත් අසාධාරනයක් නොකරන දෙමල නායකත්වයකටත් රටේ සම්පූර්නයෙන් ඉඩ ඇහිරෛලා නෑ කියලා මට හිතෙනවා....මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-43088325222268637402013-11-15T09:26:37.053+05:302013-11-15T09:26:37.053+05:30ග්‍රීසීයේ ආර්ථිකය කඩං වැටුනා.....ඒංගලන්තයෙත් අධික...ග්‍රීසීයේ ආර්ථිකය කඩං වැටුනා.....ඒංගලන්තයෙත් අධික ණය බර ඉදිරියේදි ප්‍රශ්ණ ඇති කරාවී...රස්සාවල් හිඟ වෙලා ඒවාට තරඟය වැඩි වෙන කොට ඒ කෝපය සංක්රමනිකයන් දෙසට එල්ල වෙන්න ඉඩ තියෙනවා....මේ වගේ අන්තවාදී පක්ශ උඩට එන්නේ මේවගේ ප්‍රශ්ණ වලදී....මං හිතන්නේ අරුණට මේ ගැන මට වඩා හොදට පැහැදිලි කරන්න පුළුවන්.......මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-26650742860502672712013-11-15T09:21:37.098+05:302013-11-15T09:21:37.098+05:30නෑ තිසර මම ගෝරා කියවලා නෑ.....ඒත් දැන් ඒක කියවන්න ...නෑ තිසර මම ගෝරා කියවලා නෑ.....ඒත් දැන් ඒක කියවන්න ආසාවක් ආවා....ස්තූතියිමයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-34081078314375103192013-11-15T09:19:03.776+05:302013-11-15T09:19:03.776+05:30තිසරගේ ප්‍රශ්ණයමයි...නෑ සරත් මම ගෝරා කියවලා නෑ.......තිසරගේ ප්‍රශ්ණයමයි...නෑ සරත් මම ගෝරා කියවලා නෑ.....ඒත් දැන් ඒක කියවන්න ආසාවක් ආවා....ස්තූතියිමයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-62957077146160149392013-11-15T09:14:41.745+05:302013-11-15T09:14:41.745+05:30@ රාජ්
තියුණු නිරීක්ෂණයට ස්තූතියි...
කාලයත් එක්ක...@ රාජ්

තියුණු නිරීක්ෂණයට ස්තූතියි...

කාලයත් එක්ක මයියා වෙනස් වෙලාද කියලා ඇහුවම මට නෑ කියන්න බෑ....ඒත් මේ පුද්ගලයන් ඇමතීම පිලිබද කාරනයේදි එහෙම වෙනසක් ඇතිවෙලා නෑ....

පැහදිලිවම මට මාතෘකාවට ලක් වෙන පුද්ගලයන් දෙදෙනා පිලිබද ඇත්තේ වෙනස් ආකල්ප දෙකක්..ඒත් ඒ කවර අයෙක්ටවත් මට පහත් කර ආමන්ත්රනය කිරීමට අවශ්‍ය නෑ....ඔබ අදහස් කරන්නේ මා යොදා ඇති මාතෲකාව නම් මගේ අදහස මා එයින් කාටවත් පහත් කර අමතන අකාරයේ තාක්ශනික වරදක් කර නොමැති බවයි....

@ ඇනෝ...

වසර තුනකට වඩා වැඩි මගේ බ්ලොග් ජීවිතය තුල මට මිතුරන් හෝ සතුරන් ඇත්තේ නෑ....මා හුදෙක් සයිබර් චරිතයක් විතරයි...බියෝන්ඩ්ෆ්රෙම් ගැන මගේ අදහස් නියුට්‍රල්......අවාසනාවකට ඔහු ඒ බ්ලොගය දැන් කරන්නේ නෑ.....
මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-18643969905466105882013-11-15T09:01:30.165+05:302013-11-15T09:01:30.165+05:30ස්තූතියි ප්‍රභංග දීර්ඝ අදහසට....
මං ලිපියේ දූපත් ...ස්තූතියි ප්‍රභංග දීර්ඝ අදහසට....

මං ලිපියේ දූපත් මානසිකත්වය යනුවෙන් අදහස් කරලා තියෙන්නේ අපේ ඇතැමෙකට තියෙන ' අපේ දේ මාරයි...ඒව ලෝකේ කොහේවත් නෑ' ආදී මානසිකත්වය අදහස් කිරීමට...මෙහෙම කිව්වම මං අදහස් කරන්නේ නෑ අපේ දේ මාර නෑ කියලා...ඒත් මට කියන්න තියෙන්න මේ ලෝකේ ගොඩක් විශාලයි විවිධයි කියලා....පොඩ්ඩක් රටෙන් එලියට ගියාම ඒ දේ ප්රත්යක්ශයෙන් දැන ගන්න පුළුවන්...මේවට තර්ක කරන්න මාත් කැමති නෑ......

අතීතයේදී අපේ රට භූගෝලියව දූපතක් වීම නිසාම ඇතැම් විට අපේ අදහස් වලට එවා බලපාලා තියෙනවා...උදාහරනයක් විදිහට බුද්ධාගම ලංකාවේදි එක ආකාරයකට වෙනස් නොවී පැවතීමටත් , මහද්වීපීක රටවලදී එවා චිචිධ වෙනස් කම් වලට භාජනය වීමටත් එක්තර හේතූවක් මේ අපේ දූපත් පැවැත්ම...ඒත් දැන් තොරතුරු තාකශනයේ දියිණුවත් එක්ක මේ වගේ හුදකලා වීම් වලට ඉඩ ඇහිරෙමින් යනවයි කියලත් මට හිතෙනවා....මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-36178587972256269422013-11-14T18:13:37.680+05:302013-11-14T18:13:37.680+05:30මයියා......කෙටි පෝස්ට් එකක් උනත් ලොකු සබ්ජෙක්ට් එක...මයියා......කෙටි පෝස්ට් එකක් උනත් ලොකු සබ්ජෙක්ට් එකක් කතාකරන්න හදන්නේ. මේ තත්වය හෙමින් හෙමින් ඔළුව උස්සනවා. නැගෙනහිර යුරෝපයේ නම් ඇස් පනාපිට පේන්න තියෙනවා පැරණි සෝවියට් කලාපයේ...එංගලන්තයේ British National Party එකත් එහෙම හෙමින් හෙමින් කාටවත් නොදැණ ක්‍රියාකාරී වෙනවා. පහුගිය ලේබර් ආණ්ඩු තියෙන කාලේ සංක්රමිකයන්ගේ ගැටළුත් එක්ක ඔවුන් සමහර කවුන්සිල්වල මැතිවරන ජයග්‍රහණ පවා ලැබුවා. ටෝරි පාලනයත් එක්ක ටිකක් නිහඬයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-53768452195541598192013-11-14T14:00:12.472+05:302013-11-14T14:00:12.472+05:30කලු ඔබාමා සුදු අමෙරිකාවෙ ලොක්ක උනා.. අපිට පුළුවන්ද...කලු ඔබාමා සුදු අමෙරිකාවෙ ලොක්ක උනා.. අපිට පුළුවන්ද දෙමල මනුස්සයෙක් ලොක්ක කරන්න ?සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-68165879182871787072013-11-14T13:58:27.953+05:302013-11-14T13:58:27.953+05:30මය්යා රවින්ද්‍රනාත් තාගෝර්ගෙ ගෝරා කියවලා තියෙනවද ?...මය්යා රවින්ද්‍රනාත් තාගෝර්ගෙ ගෝරා කියවලා තියෙනවද ? අන්න අපේ මිනිස්සුන්ට කියවන්න හොඳ පොතක්.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-33649365273253608352013-11-14T11:38:29.233+05:302013-11-14T11:38:29.233+05:30@ රාජ්
//කාලයත් එක්ක මයිය වෙනස් වෙලාද? නැත්තං මාතෘ...@ රාජ්
//කාලයත් එක්ක මයිය වෙනස් වෙලාද? නැත්තං මාතෘකාවට ලක්වන පුද්ගලයන් දෙදෙනා පිලිබඳ මයියාගේ ඇති වෙනස් ආකල්පද?//
මමනං හිතන්නෙ ඔය දෙකම නෙවෙයි. ඒ දවස්වල බියොන්ඩ්ෆ්රේම් ගැන මයියගේ ආකල්පය තමයි හේතුව. යම් විවාදාත්මක යමක් සම්බන්ධයෙන් යම් අදහසක් හිතවතකු දැමූ විට, එය අනුමත කිරීම හා එම අදහසම පොඩ්ඩක් විතර වෙනස් වචනවලින් දමන නොදන්නා කෙනෙකුට හෝ තම අදහස් සමග ප්රඅතිවිරුද්ධ බ්ලොග් කරුවෙකුට අප්රමසාදය පළකිරීම සාමාන්යවයෙන් සිංහල බ්ලොග් ලොකයේ සිරිතක්... මයියා ඉතින් සිරිත් විරිත් පිළිපදිනවා ඇති.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-22536003046604149682013-11-14T09:15:13.159+05:302013-11-14T09:15:13.159+05:30ලේ වල කතන්දරයේදි බියොන්ඩ් ෆ්රේම්ට මයිය කියනව මෙහෙ...ලේ වල කතන්දරයේදි බියොන්ඩ් ෆ්රේම්ට මයිය කියනව මෙහෙම

“beyondframe5 July 2010 15:42:
මේවා දැක්නාම මේධානන්දට කලන්තය සෑදී දාඩිය දමනු ඇත.“

“මයියා5 July 2010 16:07
@බෙයොන්ඩ්ෆ්රමෙ
බියොන්ඩ්ෆ්රෙම් ගේ අදහස් දැක්වීමට තුති.
පුද්ගලයකුට ගරු කටයුතු ලෙස ඇමතීම මයියා ඉතා අගය කොට සලකනවාය.“
ඔබ කියනා කරුණ ගැන මයියා ට අවබෝධයක් නැත

කාලයත් එක්ක මයිය වෙනස් වෙලාද? නැත්තං මාතෘකාවට ලක්වන පුද්ගලයන් දෙදෙනා පිලිබඳ මයියාගේ ඇති වෙනස් ආකල්පද?

(නිකමට දැනගන්න ඇහුවෙ. අගේන්ස්ට් එකටවත් ඇමතීම වැරදියි කියන්නවත් නෙවේ :-)රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-30380053264944794912013-11-14T07:02:53.255+05:302013-11-14T07:02:53.255+05:30දූපත් මානසිකත්වය කියන එක හරි ඉන්ටරෙස්ටිං මාතෘකාවක්...

දූපත් මානසිකත්වය කියන එක හරි ඉන්ටරෙස්ටිං මාතෘකාවක් මයියා. මයියා ඒක යොදා ගෙන තියෙන හැටි නම් ප්‍රභංගට ටිකක් අවුල්. ප්‍රභංගගෙ නිරීක්ෂණයට අනුව නම් දූපත් මානසිකත්වය යනුවෙන් අපි හඳුනා ගන්න ප්රපංචය සහ ඒ හේතුවෙන් අපට ලැබුණා යැයි කියවෙන දුර්ගුණ අතර සම්බන්ධයක් නැහැ. ඉහත ප්‍රකාෂය බැලූ බැල්මට අවුල් වගේ නිසා මේක ටිකක් විස්තර කරන්න ප්‍රභංග කැමතියි.

උදාරණයක් හැටියට අපි හිතාගෙන ඉන්නෙ දූපත් මානසිකත්වය නිසා අපි ටිකක් ලිබරල් ගතියෙන් අඩු වාර්ගිකත්වය වැඩි පිරිසක් බවට පත් වෙලා කියලනෙ. ප්‍රභංගගෙ නම් අදහස ඇත්තටම වෙලා තියෙන්නෙ ඕකෙ අනික් පැත්ත කියලයි. දූපත් මානසිකත්වය නිසා වෙලා තියෙන්නෙ අපි වෙන මොන ලෝකෙවත් නැති විදිහට පට්ට ලිබරල් වීම සහ වාර්ගිකත්වය සාපේෂව මායිම් නොකරන පිරිසක් බවට පත්වුණු එක (ඒක එහෙම වෙන්න හේතුවුණු වෙනත් කරුණුත් නැතුවට නෙමෙයි). ඒ විතරක් නෙමේ, ශ්‍රී ලංකාවෙ සමාජය තුළ හීනමානය වර්ධනය වී තිබීමටත් එක් හේතුවක් දූපත් මානසිකත්වය විය යුතුයි (අපෙන් වැඩිපුර ප්‍රකට වෙන්නෙ හීනමානය නිසා පෝෂණය වුණු ලක්ෂණ මිස පොරත්වය හේතුවෙන් පෝෂණය වුණු ලක්ෂණ නෙමේ). කොටින්ම ලෝකෙ වෙන කොහේවත් බැරෑරුම් ලෙස නොසළකන 'දූපත් මානසිකත්වය' කියන සංකල්පය අපි හෙණ සීරියස් විදිහට ගන්නෙත් අපේ තියෙන දූපත් මානසිකත්වය නිසයි. දූපතක හිර වී සිටීම නිසා අපි 'අවිඥානිකවම' හිතන්නෙ දූපතෙන් එපිට ලෝකය හෙණ සිරා කියලයි. අපිට සමාජයක් විදිහට මීට පෙර ඒ මායිමෙන් එපිටට යන්න පුළුවං කමක් ලැබුණ නම් සමහරවිට එතනින් එපිට ඉන්නෙත් අපි වගේම ලොස් වෙච්ච හිගන්නො ටිකක් කියන එක මීට පෙර තේරුම් ගන්න තිබුණ කියලයි ප්‍රභංගගෙ නම් අදහස.

මේ මතයට පක්ෂව සහ විරුද්ධව ඉදිරිපත් කළ හැකි කරුණු බොහොමයක් ඇති බව ප්‍රභංග නොදන්නව නෙමේ. නමුත් මේක ප්‍රභංගගෙ නිරීක්ෂණයක් පමණයි. ඒ නිසා මේව වාද කරල හරි වැරදි සොයා ගන්න පුළුවං කියල ප්‍රභංගගෙ නම් ලොකු විශ්වාෂයක් නැහැ.

-ප්‍රභංගAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-76069475764728475382013-11-14T06:55:07.981+05:302013-11-14T06:55:07.981+05:30මයියා කියවලා තියනවද තාගෝර් ගෙ "ගෝරා" නවක...මයියා කියවලා තියනවද තාගෝර් ගෙ "ගෝරා" නවකතාව, ඒකෙත් අවසාන සිදුවීම මේ වගේ... තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-8683994088516628102013-11-14T06:31:10.731+05:302013-11-14T06:31:10.731+05:30හෙ හෙ...මේ සූස්තියා සූස්ති ඔතන්න ගන්න කොල වලත් තිය...හෙ හෙ...මේ සූස්තියා සූස්ති ඔතන්න ගන්න කොල වලත් තියෙන්නේ හෙන ගැඹුරු මාතෲකානේ :)මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-59707213760102028342013-11-14T06:29:41.866+05:302013-11-14T06:29:41.866+05:30ඉන්ටර්වීව් එක කරන කළු කෙල්ල සීට් එකෙන් නැගිටල ගිහි...ඉන්ටර්වීව් එක කරන කළු කෙල්ල සීට් එකෙන් නැගිටල ගිහිල්ලා හෙලෝ බ්‍රෝ කියලා පහක් දානවා...පොරට කියා ගන්න දෙයක් නෑ....මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-68075897753805963922013-11-14T06:26:57.158+05:302013-11-14T06:26:57.158+05:30චෝගම් වලට අපි සපෝට් මල්ලිචෝගම් වලට අපි සපෝට් මල්ලිමයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-65276240485894890912013-11-14T06:26:10.406+05:302013-11-14T06:26:10.406+05:30මං නං කියන්නේ මෙන්න මෙහෙම තමයි කමෙන්ට් දාන්න ඔනේ.....මං නං කියන්නේ මෙන්න මෙහෙම තමයි කමෙන්ට් දාන්න ඔනේ....මගේ කමෙන්ට් කවුන්ට් එක නිකංම ඉහල යනවා :)

හිරු එහෙනම් බයිට් බලන්නේ නැතුව වීඩීයෝ එක බැළුවා....මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-62763383083206606662013-11-14T06:23:56.360+05:302013-11-14T06:23:56.360+05:30ඔවා මොනාදා රාජ් ඇමතිවරු මීනීමරලාත් ඔය ලස්සනට ගොඩ ද...ඔවා මොනාදා රාජ් ඇමතිවරු මීනීමරලාත් ඔය ලස්සනට ගොඩ දා ගන්නේ....මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-12265079613737081092013-11-14T06:22:43.203+05:302013-11-14T06:22:43.203+05:30අපේ අය ඔපි කරන්න මිසක් අළුත් දෙයක් දෙන්න දක්ශ නෑ න...අපේ අය ඔපි කරන්න මිසක් අළුත් දෙයක් දෙන්න දක්ශ නෑ නේදමයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-55750564309678762692013-11-14T06:20:17.086+05:302013-11-14T06:20:17.086+05:30හෙ හෙ පැහැදිලිවමහෙ හෙ පැහැදිලිවමමයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-61840240257108435002013-11-14T06:19:36.672+05:302013-11-14T06:19:36.672+05:30අයියෝ...බාගෙට උස්සලා වහ ගත්තා නේද :)අයියෝ...බාගෙට උස්සලා වහ ගත්තා නේද :)මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-59470315772773071262013-11-14T06:18:47.985+05:302013-11-14T06:18:47.985+05:30මෙහෙමයි.....හැමෝම එකම කුලකයකට දාන්න අමාරුයි......ඒ...මෙහෙමයි.....හැමෝම එකම කුලකයකට දාන්න අමාරුයි......ඒත් සමහර කොටස් වලට වර්ගවාදය තියෙනවා...

යුරෝපයේ රස්සා හිඟ වෙන කොට , ආර්ථික අමාරුකම දැනෙන් කොට ඒකට හේතූව අඩු පඩියට වැඩ කරන ආසියාවෙන් අප්ර්රිකාවෙන් ආපු පොරවල් කියලා හිතන කටීට්යකුත් ඉන්නවා...මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-72919270039287986502013-11-13T21:50:17.024+05:302013-11-13T21:50:17.024+05:30සෑර්, සපීරෝ නෝනගේ වීරයා රැන්ඩ් පෝල් මහත්තයත් කිව්ව...සෑර්, සපීරෝ නෝනගේ වීරයා රැන්ඩ් පෝල් මහත්තයත් කිව්වලු කල්ලන්ට සම අයිතිවාසිකම් දුන්න එක හරි නැහැ කියල.සූස්ති ගුණේhttps://www.blogger.com/profile/16704890695855357910noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-28257967667574755112013-11-13T20:23:42.217+05:302013-11-13T20:23:42.217+05:30ක්‍රේග්ට බඩ ගියා වගේ දැනෙන්න ඇති... ලොල්!!!
සුභ ව...ක්‍රේග්ට බඩ ගියා වගේ දැනෙන්න ඇති... ලොල්!!!

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.com