tag:blogger.com,1999:blog-1192540038110983215.post2332634175902295650..comments2024-03-19T17:16:31.674+05:30Comments on මයියා: කතන්දරශූරීන්ගේ ඕපන් සෝ(ර්)ස් චතුරාර්ය සත්‍යයේ නවතම වර්ශන් එක...........චාතුර්යාමයියාhttp://www.blogger.com/profile/15453091308734084962noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-1192540038110983215.post-29754592682614062742011-11-17T00:00:50.546+05:302011-11-17T00:00:50.546+05:30Mayya +1Mayya +1Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-33080025240304424112011-11-10T19:18:43.934+05:302011-11-10T19:18:43.934+05:30මං හිතුවා කශූ චතුරාර්ය සත්‍යය ඉස්සරහට මෙහෙම කැත කෑ...මං හිතුවා කශූ චතුරාර්ය සත්‍යය ඉස්සරහට මෙහෙම කැත කෑල්ලක් දැම්මම මෙහෙම වෙයි කියලා...
කවුරු වුනත් චතුරාර්යය සත්‍යයට ගැරහීම හෝ එය විකෘති කිරීම වැරදිය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-25979394385004224412011-11-07T21:14:06.063+05:302011-11-07T21:14:06.063+05:30ඌරගේ මාලු ඌරගේ ඇගේම තියලා කපනවා කියන්නේ මේකට තමයි....ඌරගේ මාලු ඌරගේ ඇගේම තියලා කපනවා කියන්නේ මේකට තමයි....
මය්යට ජය
මම ඕලු ;)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-78218419826090638662011-11-07T18:17:50.509+05:302011-11-07T18:17:50.509+05:30well said Maiya.. hats off to you!!well said Maiya.. hats off to you!!Greyhttps://www.blogger.com/profile/05898354024963293953noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-40399563900733998922011-11-07T14:21:10.444+05:302011-11-07T14:21:10.444+05:30"බුදුවීමේත්...කුඩුගැසීමේත්....රට යැමේත් වෙනස ..."බුදුවීමේත්...කුඩුගැසීමේත්....රට යැමේත් වෙනස කිම?
වෙනසක් තේරුනොත්
තවම ඔබ ලිං මැඩියෙකි.."

කිරි අප්පට බල්ලො පැනපි.....එතකොට මං ළිං මැඩියෙක් නෙමේද?Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-50752057547718454232011-11-07T06:52:35.171+05:302011-11-07T06:52:35.171+05:30හම්මේ බං... අර පෝස්ට් එක ලියන වෙලාවේ උඹ මේ අන්තිමට...හම්මේ බං... අර පෝස්ට් එක ලියන වෙලාවේ උඹ මේ අන්තිමට දාපු කමෙන්ට් එක දැම්මනං ඔළුව කුරුවල් කරගන්නේ නැතිව තේරුං ගන්න පහසු වෙන්න තිබුනා...

කතාව ඇත්ත...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-85428155218352231612011-11-07T01:50:27.877+05:302011-11-07T01:50:27.877+05:30බුවා කිවුව හරියට හරි...
ඕලු මරු...බුවා කිවුව හරියට හරි...

ඕලු මරු...පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-81176603329246993122011-11-07T01:03:29.595+05:302011-11-07T01:03:29.595+05:30@ සපතේරූ
ස්තූතියි
පව, පින, පුනර්බවය, පන්සිල් කොට...@ සපතේරූ

ස්තූතියි

පව, පින, පුනර්බවය, පන්සිල් කොටින්ම නිවන වැනි සංකල්ප්ප පවා සමකාලීන බුද්ධ සම්මජයේ මෙන්ම ඊට පෙරද ඇතැම් විට විවිධ අර්ථයෙන්ද භාඅවිතා වූ සංකල්පයන්ය.එහෙත් 'චතුරාර්ය සතයය' හා 'ආර්ය අශ්ඨාංගික මාරගය' යන්න බුදුරජානන් වහන්සේගේ බුද්ධ දේශනයෙන් ලොවට මුල් වරට අදුන්වා දන ලද සංකල්පය. ඒවා ඉතා නිවැරදිව අඩු හෝ වැඩි නොවන අකාරයට අර්ථ දකවා ඇත..(හරියට නිකන් සම්මත පීඩන්නය් හා උශ්නත්වය යටතේ ද්‍රවාංකය ව්ගේ....කොටින්ම ඊටත් ඉදිරියට ගොස් කිසිදා වෙනස් නොවන් සත්‍යක් ලෙසින්) එමනිසා මායියා නැවත නැවතත් අවධාරණය කර සැවමගෙන් ඉල්ලා සිටින්නේ මේ වචනයොදා ගැනීමේදී ඒවයේ තේරුම් නිසි යා කාරව දැන ගෙන යොදා ගන්නා ලෙසයි..

ඔබගේ තර්කය හා යමින් මයියා නැවතත් ප්‍රශ්න කර සිටින්නේ කතන්දරට සාපක්ශව පේරදෙනිය හැර යාම චතුරාර්ය සතය්‍ය නම්,කුඩ්ඩෙකුට සාපේක්ශව කුඩු ගැසීම චතුරාර්ය සතය නොවන්නේ මන්ද? කියාය

කෙනෙකුට අම්මා තාත්තා දුවා දරුවන් මෙන තව අයෙකුට තමන්ගේ ආගම ද හදවතට සංවේදී දේය,.එවන් හදවතට සමීප දේ ගැනලිවීමේදී හාඅ කියැවීමේදී බොහෝ කල්පනාවෙන් හා සංයමයෙන් වචන පාවිච්චිය ඉතා උසස් දෙයක් ලෙස මයියා සලකයි. බුදුදහමේ එන නිදහස, පෘතගජන්යන් වූ බොහෝ බුද්ධගම්කාරයන්ගේ හිත රිදවාගැනීමට යොදා ගැනීමද ඒතරම් හොද දේයක් ලේස මයියා දකින්නේ නැත.

අභ්නිශක්රමන යන වචනය නම් බෞද්ධ සහීත්යයේ එන යෙදුමක් ය. එහෙත් එමවචනය අදාල ක්‍රියාවලිය ගැන මයියා ඇතුලු බොහෝ බෞද්ධයන්ට ඇත්තේ ඉතා උසස් හැගීමක්ය. එය ඊට වඩා වෙනත් අරමුනු සදහා කරන නික්ම යාමකට යොදා ගැනීම කොතරම් උචිතදැයි,,ඔබලාගේ බුද්ධිය මත තේරුම් ගන්නා ලේස මයිය යෝජනා කරයි

සමාවෙන්න්න..ඔබ කියන කිටිකථාව මයියා කියවූ බවක් මයියාට මතක් නැත.mayyahttp://www.maiyyagelokaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-18817187365900644002011-11-07T00:44:52.230+05:302011-11-07T00:44:52.230+05:30@ සපතේරූ
ස්තූතියි
පව, පින, පුනර්බවය, පන්සිල් කොට...@ සපතේරූ

ස්තූතියි

පව, පින, පුනර්බවය, පන්සිල් කොටින්ම නිවන වැනි සංකල්ප්ප පවා සමකාලීන බුද්ධ සම්මජයේ මෙන්ම ඊට පෙරද ඇතැම් විට විවිධ අර්ථයෙන්ද භාඅවිතා වූ සංකල්පයන්ය.එහෙත් 'චතුරාර්ය සතයය' හා 'ආර්ය අශ්ඨාංගික මාරගය' යන්න බුදුරජානන් වහන්සේගේ බුද්ධ දේශනයෙන් ලොවට මුල් වරට අදුන්වා දන ලද සංකල්පය. ඒවා ඉතා නිවැරදිව අඩු හෝ වැඩි නොවන අකාරයට අර්ථ දකවා ඇත..(හරියට නිකන් සම්මත පීඩන්නය් හා උශ්නත්වය යටතේ ද්‍රවාංකය ව්ගේ....කොටින්ම ඊටත් ඉදිරියට ගොස් කිසිදා වෙනස් නොවන් සත්‍යක් ලෙසින්) එමනිසා මායියා නැවත නැවතත් අවධාරණය කර සැවමගෙන් ඉල්ලා සිටින්නේ මේ වචනයොදා ගැනීමේදී ඒවයේ තේරුම් නිසි යා කාරව දැන ගෙන යොදා ගන්නා ලෙසයි..

ඔබගේ තර්කය හා යමින් මයියා නැවතත් ප්‍රශ්න කර සිටින්නේ කතන්දරට සාපක්ශව පේරදෙනිය හැර යාම චතුරාර්ය සතය්‍ය නම්,කුඩ්ඩෙකුට සාපේක්ශව කුඩු ගැසීම චතුරාර්ය සතය නොවන්නේ මන්ද? කියාය

කෙනෙකුට අම්මා තාත්තා දුවා දරුවන් මෙන තව අයෙකුට තමන්ගේ ආගම ද හදවතට සංවේදී දේය,.එවන් හදවතට සමීප දේ ගැනලිවීමේදී හාඅ කියැවීමේදී බොහෝ කල්පනාවෙන් හා සංයමයෙන් වචන පාවිච්චිය ඉතා උසස් දෙයක් ලෙස මයියා සලකයි. බුදුදහමේ එන නිදහස, පෘතගජන්යන් වූ බොහෝ බුද්ධගම්කාරයන්ගේ හිත රිදවාගැනීමට යොදා ගැනීමද ඒතරම් හොද දේයක් ලේස මයියා දකින්නේ නැත.

අභ්නිශක්රමන යන වචනය නම් බෞද්ධ සහීත්යයේ එන යෙදුමක් ය. එහෙත් එමවචනය අදාල ක්‍රියාවලිය ගැන මයියා ඇතුලු බොහෝ බෞද්ධයන්ට ඇත්තේ ඉතා උසස් හැගීමක්ය. එය ඊට වඩා වෙනත් අරමුනු සදහා කරන නික්ම යාමකට යොදා ගැනීම කොතරම් උචිතදැයි,,ඔබලාගේ බුද්ධිය මත තේරුම් ගන්නා ලේස මයිය යෝජනා කරයි

සමාවෙන්න්න..ඔබ කියන කිටිකථාව මයියා කියවූ බවක් මයියාට මතක් නැත.Mayyahttp://www.maiyyagelokaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-77693157153132225832011-11-06T17:55:44.823+05:302011-11-06T17:55:44.823+05:30මෙතන වැල යන අත්ට නම් නෙමෙයි මේක..
මේක කලින් පෝස්...මෙතන වැල යන අත්ට නම් නෙමෙයි මේක..

මේක කලින් පෝස්ට් එකට ගැලපෙන කොමෙන්ටුවක්, ඒත් මෙතනම දාන්නම්...

මම තේරුම් ගත්ත හැටියට මයියාගෙ නෝක්කඩුව... චතුරාර්ය සත්‍යය, අහිනිෂ්ක්රමණය වගේ වචන ඒවයෙ බෞද්ධ අර්ථය තිබියදි වෙනත් දේකට යොදා ගැනීම ගැන කියලයි...

මගේ මතය... එහෙම බැලුවොත් පැරණි බසකින් අලුත් දෙයක් විස්තර කරන්න බැහැනෙ...සම්පූර්ණයෙන්ම පාරිභාෂික වචන යොදා නොගෙන... හිතමු ක්‍රිස්තියානි ආගම ගැන... දැන් ඔවුන් පාපය නැත්නම් පව කියන පදය පාවිච්චි කරනව... එතකොට අපේ පව් ( අකුසල කර්ම ) ගෙවල ඉවරකරන්න ඕනෙ... කිතුණුවන්ගෙ පව් ( දේව නීතියට පටහැනිව කල දේ )සමා කරවගෙන ඉවර කරන්න පුලුවන්... ඉතින් අපි.. " අඩෝ.. එහෙම සමා කරන්න පුලුවන් නම් ඕකට පාපය කියන්න එපා තොපි වෙනමක් හොයාගනිව්..!" කියනවනම් ඒකෙ තේරුමක් තියෙද...

ඒ එක පැත්තක්...

අනිත් අතට..

ඔබ " බවතරණය " ගැන හිත්න්නෙ මොකද..

ජී.බී සේනානයක ( මතක හැටියට ) ගෙ බස් නැවතුමේ පෝලිමේ ඉද්දි කෑල්ලෙන් කෑල්ල ඉස්සරහට යද්දි , සොවාන්, සකෘදාගාමී ආදී වශ්යෙන් ගිහින් බස් එකේ ඉඳගත්තු එක නිවනට සමාන කරපු කෙටි කතාව කියවල තියෙද...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-28810691627999160562011-11-06T16:05:38.973+05:302011-11-06T16:05:38.973+05:30මාත් කැමති ඕලු (කතන්දරකාරයා වගේ බ්ලොග් අවකාශයේ පොර...මාත් කැමති ඕලු (කතන්දරකාරයා වගේ බ්ලොග් අවකාශයේ පොරක් කැමති එකටම කැමති වෙලා වැල යන අතටම මැස්ස ගහන්න ඕනිනේ , ඒකයි )බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-66731687695561743812011-11-06T14:12:20.342+05:302011-11-06T14:12:20.342+05:30අද මේක ටිකක් ඔලුවට බර වැඩිය . අනික් පොස්ට් ටිකත් ක...අද මේක ටිකක් ඔලුවට බර වැඩිය . අනික් පොස්ට් ටිකත් කියවලම හිමිට මොනවා හරි කියන්නම්කො . .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-59392920050421666172011-11-06T13:44:45.027+05:302011-11-06T13:44:45.027+05:30@ හිතුමතේ
ස්තූතියි පැමිනීමට. සාදරයෙන් පිලිගන්නවා....@ හිතුමතේ

ස්තූතියි පැමිනීමට. සාදරයෙන් පිලිගන්නවා.

@ කතන්දර

ස්තූතියි පැමිනීමට..

සමාවෙන්න ඒසේ කල නොහැක...එම වැරැද්දට ඔබට චෝදනා කරන මයියට , එම වැරැද්දම කල නොහැක.

කලින් දැන ගත්තා නම් ඕලු කියා දාන්නා තිබුනාය..කොහොමත් මේවා ඕපන් සෝ(ර්) ස් නේ....Mayyahttp://www.maiyyagelokaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-10738185284336379122011-11-06T12:18:15.053+05:302011-11-06T12:18:15.053+05:30කියවන්න
http://maruwaxx.wordpress.com/2011/11/05/...කියවන්න

http://maruwaxx.wordpress.com/2011/11/05/%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA-%E0%B6%9A%E0%B7%90%E0%B6%AD/මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-53761031940715843102011-11-06T12:02:13.075+05:302011-11-06T12:02:13.075+05:30චාතුර්යාට වඩා මං නං කැමති ඕළු ට.චාතුර්යාට වඩා මං නං කැමති ඕළු ට.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-32190007743615625122011-11-06T12:01:27.232+05:302011-11-06T12:01:27.232+05:30ලිපියේ අධිනිශ්ක්රමණය කියන වචනය නිවරදි කරන්න අභිනි...ලිපියේ අධිනිශ්ක්රමණය කියන වචනය නිවරදි කරන්න අභිනිශ්ක්රමණය ලෙස.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-65521705017327852962011-11-06T11:49:37.936+05:302011-11-06T11:49:37.936+05:30හිතුමතේ පලවෙනි කමෙන්ට් එක මය්යාට..... හිකිස්හිතුමතේ පලවෙනි කමෙන්ට් එක මය්යාට..... හිකිස්හිතුමතේhttps://www.blogger.com/profile/09810234217437281667noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-45429083351687315312011-11-06T11:48:52.042+05:302011-11-06T11:48:52.042+05:30කතන්දරශූරීන්ගේ නම සදහන් වීම නිසා කුමක්දැයි බැලීමට
...කතන්දරශූරීන්ගේ නම සදහන් වීම නිසා කුමක්දැයි බැලීමට
පලමු වරට මෙම බ්ලොගයට ගොඩ වී
වැඩකට ඇති යමක් නොදැක
සිත් අමනාපයෙන් හැරී යන
ඔබට.........

ආවේ නම් ඔය හේතුව නිසාම තමයි..... ඇත්තටම ඉතින් කියලා තියන දේවල් වැරදි නැති නිසා ඔක නම් වැරදියි හොදේහිතුමතේhttps://www.blogger.com/profile/09810234217437281667noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-61063288772056741372011-11-06T11:19:17.433+05:302011-11-06T11:19:17.433+05:30අදහසට ස්තූතියි..
ආගම හා ඒ සම්භන්ධ කාරනා වලට අදාල...අදහසට ස්තූතියි..

ආගම හා ඒ සම්භන්ධ කාරනා වලට අදාල මයියා ගේ මතය ඔබට වඩා වෙනස් ය. ඒහෙත් එහි කිසිදු අකාරයේ ගැටලුවක් මයියා නොදකී. ලෝකය ගෝලාකාරය අදහස් විවිධාකාරය...

තම දුවා දරුවන්ගේ හෙට දවසේ අනාගතය වෙනුවෙන් වර්තමානය කැප කොට තම ජීවිතය දුරු රටක ගෙවන දේමාපියන්ගේ ඒම අරමුනද ශ්‍රේෂ්ඨය. එහි කිසිදු තර්කයක් නැත.

නමුත් ප්‍රශ්ණයවන්නේ එම කැපකීරීම බුදුදහමේ සාහිත්‍ය තුල විස්තර වන 'අභිනිශ්ක්‍රමණ්ය' ලෙස හැදින්වීමය, මන්ද අභිනිශ්ක්රමණය යනු වෙනත් ක්‍රියාවලියක් සදහා යොදා ගන්නා වචනයක් වීමය. අභිනිශ්ක්රමණයේදී බෞද්ධ සහිත්‍ය තුල විස්තර වන අන්දමට පෞද්ගලික අරමුනක් නැත, තවද එය ආත්ම ගනනාවක අරමුනු පාරමිතා එකතැන් උනු නිශ්චිත අරමුනක් වෙනුවෙන් කර්නු ලබන නික්ම යෑමකි.

එම නිසා ආගමක් තුල භාවිතාවන ඒ ඒ අදාල වචන හිතුමනාපයට භාවිතා නොකර ඒ වචන වල නියමිත් තේරුම හොදින් දැන අදුන ගෙන පාවිච්චි කරන්නේ නම් මෙවන් පැටල්වීම් සිදු නොවේ. මයියා දිගින් දිගටම පෙන්වා දෙන්නේ මේ තත්වයයි.

අශ්වයාට කොටලුවා කියන්නේත්, කොටලුවාට අශ්වයා කියන්නේත් නොදැනුවත් කමටය,mayyahttp://www.maiyyagelokaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-70914731903099111762011-11-06T10:56:55.837+05:302011-11-06T10:56:55.837+05:30ආගම් සියල්ලම බොරුය. දර්ශනවාද සියල්ලද බොරුය. දේශපාල...ආගම් සියල්ලම බොරුය. දර්ශනවාද සියල්ලද බොරුය. දේශපාලනයද කලාවද බොරුය. විද්‍යාවද කෙප්පයකි. අතීතයේ මෙන්ම දැන්ද මිනිස්සුන්ට කරන්නට දෙයක් නැත්තේය. කළහැකි දෙයක්ද නැත්තේය. අතීතයේ මෙන්ම දැන්ද අතලොස්සක් සැප විඳිති. සැප විඳිනවායැයි සිතා සිටිති. නවීන ලෝකය සැමට විවෘතය. හැමෝම සැප විඳින්ට හදති. කතන්දරකාරයා මෙන් දැන දැනම දුකට පත්වෙති.

තථාගතයන් වහන්සේලා මේ මුලාව දැන අනුකම්පාවෙන් දහම දේශනා කරති. "මේ ගින්න තොප ඉදිරියේ ඇවිලෙන්නේය. දර ඉවරවීමෙන් නිවී යන්නේය." යනුවෙන් උපමාකොට වදාරති.

ගින්න නිවී ගියේ අහසටද පොළවටද නගිනහිරටද යනුවෙන් පණ්ඩිතයෝ තර්ක කරති.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-25842778263960863852011-11-06T09:55:43.409+05:302011-11-06T09:55:43.409+05:30ආගම් සියල්ලම බොරුය. එය වටහා ගැනීම සඳහා බෞද්ධයකු ලෙ...ආගම් සියල්ලම බොරුය. එය වටහා ගැනීම සඳහා බෞද්ධයකු ලෙස ඉපදීමත්, තලේබාන්වරුන් නොවන දෙමව්පියනට දාව ඉපදීමත් භාග්‍යක් කොට සලකමි. අදත් සිද්ධාර්ථ මෙන්ම විමුක්තිය සොයා යන ධනවතුන් බුද්ධිමතුන් ලොව ඇත්තේය. අතීතයේ මිනිසුනට කරන්නට දෙයක් නොතිබුනේය. සැප සම්පත් වින්දේ අතලොස්සකි. නවීන ලෝකය එසේ නොවේ සැමට විවෘතය. නොපෙනන, ලබා ගත නොහැකි නිවනක් වෙත යනවාට වඩා. විඳිය හැකි පෙනෙන සැප සම්පත් ලබා ගැනීමට මිනිසුන් දැණුවත් කිරීම හා මාර්ගය පෙන්වා දීම බොහෝ පින් අත්වන වැඩකි. එසේ කිරීමෙන නොපෙනෙන නිවන ප්‍රාර්ථනා කරන්න වුනටද එය ලබා ගැනිමේ සම්බාවිතාවක් ඇත. ලෝකය හදන්නට පෙර තම දරුවන්ගේ බඩ කට පිරවීමට ගිහි ගෙය හැර යන පිය වරු මව් වරු මට නම් ශේෂ්ඨය. එය අභිනිෂ්ක්‍රමනයක් නොවන්නේ කෙසේද.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com