tag:blogger.com,1999:blog-1192540038110983215.post2698978831027038281..comments2024-03-19T17:16:31.674+05:30Comments on මයියා: අළුත් ත්‍රස්ත්‍රවාදයත් සමග මගේ හාෆ් සෙන්චරියමයියාhttp://www.blogger.com/profile/15453091308734084962noreply@blogger.comBlogger59125tag:blogger.com,1999:blog-1192540038110983215.post-58296878431980552262013-04-17T15:26:34.727+05:302013-04-17T15:26:34.727+05:30ස්තූතියි රාජ්..තව ලිපි දෙක තුනක් බුද්ධාගම ගැන ලියන...ස්තූතියි රාජ්..තව ලිපි දෙක තුනක් බුද්ධාගම ගැන ලියන්න හිතං ඉන්නවා,මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-25753306010920710002013-04-17T15:25:34.193+05:302013-04-17T15:25:34.193+05:30ස්තූතියි තිසර...තිසරටත් සුභම සුභ් අළුත් අවුරුද්දක්...ස්තූතියි තිසර...තිසරටත් සුභම සුභ් අළුත් අවුරුද්දක් වේවාමයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-12077558195341563632013-04-17T15:24:35.867+05:302013-04-17T15:24:35.867+05:30චන්දන ඇතූ පවුලේ සැමටත් එසේම වේවාචන්දන ඇතූ පවුලේ සැමටත් එසේම වේවාමයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-73327253167306528692013-04-17T15:23:48.012+05:302013-04-17T15:23:48.012+05:30නලීන්ටත් එසේම වේවා.........නලීන්ටත් එසේම වේවා.........මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-18032014371643228172013-04-17T11:35:10.716+05:302013-04-17T11:35:10.716+05:30පණහටත්, අලුත් අවුරුද්දටත් මගෙන් සුභ පැතුම්!!!පණහටත්, අලුත් අවුරුද්දටත් මගෙන් සුභ පැතුම්!!!තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-65917894252706341632013-04-14T22:18:26.853+05:302013-04-14T22:18:26.853+05:30මයියා ඇතුළු සියලු දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා....මයියා ඇතුළු සියලු දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා..!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-4251596845440559282013-04-11T13:08:13.166+05:302013-04-11T13:08:13.166+05:3051වෙනි කමෙන්ටුවෙන් මගේ සුභපැතුම්.
මම කැමති මයිය බු...51වෙනි කමෙන්ටුවෙන් මගේ සුභපැතුම්.
මම කැමති මයිය බුදුදහම ගැන ලියපු ලිපි වලට.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-24237806232126387662013-04-08T16:46:03.662+05:302013-04-08T16:46:03.662+05:30ස්තූතියි චන්දන...ස්තූතියි චන්දන...මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-37494607702076488522013-04-08T12:39:37.491+05:302013-04-08T12:39:37.491+05:30ස්තූතියි බුවා....ඔව් හොද දෙයක්..හිතට ගලපන වැදෙන දෙ...ස්තූතියි බුවා....ඔව් හොද දෙයක්..හිතට ගලපන වැදෙන දෙයකක් හොදට ලියමු..ඒච්චරයිමයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-87435423315383142982013-04-08T12:37:37.136+05:302013-04-08T12:37:37.136+05:30ස්තූතියි නලිනි ,,,මං මේකට කමෙන්ට් එකක් දැම්ම..ඒත් ...ස්තූතියි නලිනි ,,,මං මේකට කමෙන්ට් එකක් දැම්ම..ඒත් ඒක පෙන්නේ නෑ....අගය කිරීම සතුටල්මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-66252120551823989482013-04-08T07:44:32.424+05:302013-04-08T07:44:32.424+05:30නැහැ මාතලන් , ලංකාවේ අභ්‍යන්තර දේශපාලනය මොක වුනත් ...නැහැ මාතලන් , ලංකාවේ අභ්‍යන්තර දේශපාලනය මොක වුනත් ලෝක කාබන් විමෝචනය ගැන ගැන කථා කරන්න ලංකාවටත් අයිතිය තියනවා . මොකද අවම කාබන් විමෝචනයක් තියාගෙන්න මාලදිවයින වගේම අපෙත් මුහුදු බඩ ප්‍රදේශ ඔය නිසා අවදානමක තියෙන්නේ . ඇමරිකාව වර්ථමානයේ අත්කරගෙන ඉන්න සංවර්ධන මට්ටමට (ආර්ථික සහ මානව ) චීනය , ඉන්දියාව බ්‍රසීලය එනවා කියන්නේ . සම්පත් පරිභෝජනය අතින් බරපතල ගැටලුවක් නිර්මාණය කරන දෙයක් . දැනට හුදු සාකච්ඡාවලට පමණක් සිමා වෙලා තියන මේ දේවල් ගැන 2040-2050 වගේ කාලවලින් පස්සේ අනිවාර්යයෙන්ම ක්‍රියා කාරි වෙන්න වෙයි . ලෝකයාටම

සැබවින්ම දියුණු රටක් කියන්නේ ගෙදර සියලු දෙනාම කාර්වල යන රට නොවේය . කිසිදු අපහසුතාවයකින් තොරව පොදු ප්‍රවාහන සේවයක යන රටය කියල කොහේද මන්ද කියෙව්වා . මාත් හිතන්නේ අන්න එතනයි අපි එන්න ඕනි තැන බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-52329392474241557652013-04-08T07:35:13.889+05:302013-04-08T07:35:13.889+05:30මේක මිස් වුනේ මොකද කියල කල්පනා කලේ . ප්‍රමාද වීම ග...මේක මිස් වුනේ මොකද කියල කල්පනා කලේ . ප්‍රමාද වීම ගැන සමාවෙන්න 50 වෙනි ලිපියට සුභ පැතුම් . ලිව්ව ප්‍රමාණය නෙවෙයි ලිව්ව දේවල් රසයයි වැදගත් . ඒ නිසා හැකි විදිහෙන් ලියාගෙන ගමන යමු බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-12067954599638016972013-04-05T10:59:16.103+05:302013-04-05T10:59:16.103+05:30ස්තූතියි බතී.....හිට්ස් ගැන මම සැලකිලිමත්..හැමවිට...ස්තූතියි බතී.....හිට්ස් ගැන මම සැලකිලිමත්..හැමවිටම මම වැඩි පාඨක පිරිසක ට යන්න උත්සහ කරනවා..ඒත් මම හිට්ස් බලා ගෙන ලියන්න, මාතෲකා හදා ගන්නේ නෑ....එහිට්ස් බලා ගෙන නොලිවිය යුතු බව මම ඉගෙන ගත්තේ කටුක පාඩමකින්....හැමවිටම ලියන දෙය වචන නැමැති ලස්සන දවටනයේ ඔතලා දෙනවා මිසක් හිට්ස් බලා ගෙන ලිවිය යුතු දේ තීරනය කිරීම නොකල යුතු බව මෙහි ප්රතිපත්තියයි.....මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-22451173142938566322013-04-05T10:53:29.557+05:302013-04-05T10:53:29.557+05:30ස්තූතියි නලිනි....හැම දේයක්ම ..හැම දෙයක්ම...එක එක ...ස්තූතියි නලිනි....හැම දේයක්ම ..හැම දෙයක්ම...එක එක මට්ටම් වලින් ඒක එක ප්රමානනයෙන්මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-58332583431876415042013-04-05T10:52:04.649+05:302013-04-05T10:52:04.649+05:30ස්තූතියි තිස්ස.....තිස්සගේ වචන මට හැමවිටම එන්කරේජ්...ස්තූතියි තිස්ස.....තිස්සගේ වචන මට හැමවිටම එන්කරේජ්මෙන්ට් එකක්මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-21434620657322156252013-04-04T02:41:31.367+05:302013-04-04T02:41:31.367+05:30ඔබ හාෆ් සෙන්චරියකින් හිට්ස් ලබාගෙන තිබෙන හිට්ස් ගණ...ඔබ හාෆ් සෙන්චරියකින් හිට්ස් ලබාගෙන තිබෙන හිට්ස් ගණන මා සෙන්චරි තුනකින් ලබාගෙන තිබෙන හිට්ස් ගණනට සමානයි, එයින් පෙනෙනවා ඔබගේ ලිවීමේ හැකියාව මෙන්ම ලිපිවල හරවත් බව, ගුණාත්මක, විනෝදාත්මක භාවය. විශේශයෙන් නලින් ගැන තිබෙන ලිපිය මා සොයමින් සිටිය වර්ගයේ එකක්. නලින්ගේ චින්තනය ගැන අප මීට වඩා සංවාදයක් ඇති කල යුතු බව මගේ විශ්වාසයයි.

ඔබට තව තව වැඩි වැඩියෙන් ලිවීමට ශක්තිය ලැබේවායි පතමිDayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-9462078858132402042013-03-26T21:04:11.669+05:302013-03-26T21:04:11.669+05:30හරවත් මාතෘකාවකින්ම පණස්වෙනි සටහනත් එක් කරලා.
පරිස...හරවත් මාතෘකාවකින්ම පණස්වෙනි සටහනත් එක් කරලා.
පරිසරය වගේම හැම දෙයකම යටින් දුවන්නෙ දේශපාලනයම නේන්නම්.

ජය!නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-3008710881999280722013-03-26T20:45:24.493+05:302013-03-26T20:45:24.493+05:30මම බොහොම අවධානයෙන් කියවන ලියමන් ඔබේ
හැමදාමත් කියනව...මම බොහොම අවධානයෙන් කියවන ලියමන් ඔබේ
හැමදාමත් කියනවා වාගේ කෙනෙක් ලියන්නේ කියවන්න නෙව - ලියන දෙයින් ස්වායත්තව කියවන්නා ගැන ගෞරවයක් ඇති ලියන්නන් විරලය -

සුනිල් එදිරිසිංහ මෙහෙම ගයනව නෙවෑ
'අන්න බලන් දැමුණු දනා - නෙත රසඳුන් වෙනවා'

ජය සහෝ!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-3189870083880954812013-03-26T19:41:54.591+05:302013-03-26T19:41:54.591+05:30අර්ධ ශතකයට සුබ පැතුම්..! :)අර්ධ ශතකයට සුබ පැතුම්..! :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-82477724047816123192013-03-26T17:00:39.830+05:302013-03-26T17:00:39.830+05:30ඔබබගේ අදහස මට පැහැදිලියි. කාර්මික රටවලින් අවකාශයට... ඔබබගේ අදහස මට පැහැදිලියි. කාර්මික රටවලින් අවකාශයට මුදාහරින කාබන් ප්‍රමාණය පාලනය කරන්නේ නැතිනම් ඒක මුළු ලෝකයටම බල පානවා. මීට අවුරුදු කීපයකට කලින් "කාබන් ට්‍රේඩ්" කියලා වැඩ පිලිවෙලක් ගැන අහන්න ලැබුනා. ඒ කියන්නේ යම් කිසි රටකින් අවකාශයට මුදාහරින කාබන් ප්‍රමාණයට සාපේක්ෂ වනාන්තර ප්‍රමාණයක් ඒ රටේ කිබිය යුතුයි වගේ අදහසක්. ඒ වගේම යම්කිසි රටකින් මුදාහරින කාබන් ප්‍රමාණයට වඩා වැඩි වනාන්තර ප්‍රමාණයක් අැති රටවලට , අඩු වනාන්තර ප්‍රමාණයක් අැති කාබන් වැඩි ප්‍රමාණයක් මුදා හරින රටවල් වලින් යම්කිසි ගෙවීමක් කිරීමටත් වගේ යෝජනාවක්.
මානව අයිතිවාසිකම් වලට අපට තග දානවා වගේ පරිසරදූෂනයට විරුද්දව කාර්මික රටවලට බලපෑම් කලහැකි සංවිධානයක් නැතිද? keerthi rateralahttps://www.blogger.com/profile/15895245192460491501noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-12521539375763920582013-03-26T11:25:57.525+05:302013-03-26T11:25:57.525+05:30ස්තූතියි ලිහිණි....ස්තූතියි ලිහිණි....මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-1620296679701491862013-03-26T11:25:14.747+05:302013-03-26T11:25:14.747+05:30පරිසර දේශපාලනයේ අරමුණු ඔන්න ඔය කියලා තියෙන දේ ඒ වි...පරිසර දේශපාලනයේ අරමුණු ඔන්න ඔය කියලා තියෙන දේ ඒ විදිහට තියා ගන්නයි...නැත්නම් ගොඩක් දෙනෙක් හිතං ඉන්න පරිසරය සුරැකීම නෙවෙයි....ඒක ලස්සන අයිසිං එකක් විතරයි...මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-69203689882951539662013-03-26T11:24:55.772+05:302013-03-26T11:24:55.772+05:30මම කියන්නෙත් ඒකමයි. ළෝකේ නිළධාරින් හදන්න ඉස්සෙල්ලා...මම කියන්නෙත් ඒකමයි. ළෝකේ නිළධාරින් හදන්න ඉස්සෙල්ලා. අපේ නිළධාරින් හදන්න එපයි. අපේ නිළධාරීන්, දේශපාලකයන්ගේ සාක්කුවේ. කෝ මහළොකු පරිසර සංවිධාන. කටක් අරිනවද. පිරටින් එන සල්ලි ගිලින එක විතරයි නේද කරන්නේ. අපි අපේ උන් හදා ගන්නේ නැතුව ළෝකේ උන් හදන්නෙ කොහොමද. ඔන්න අපිට වඩා ඇමේසන් වල ඉන්න ගෝතිකයෙකුට අයිතියක් තියෙනවා, ඔබාමට කියන්න පිස්සු කෙලින්න එපා කියලා. "යුනෙප්" එකට කියන්න පුළුවන් බයිලා ගහන්න එපා කියලා. ඒත් ඒ අයිතිය අපිට නෑ. මගේ මතය එයයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-68552855048317438962013-03-26T11:17:10.721+05:302013-03-26T11:17:10.721+05:30ස්තූතියි කරු....ඒ ලිපියට ගොඩක් මහන්සි උනා...ඒත් ඒක...ස්තූතියි කරු....ඒ ලිපියට ගොඩක් මහන්සි උනා...ඒත් ඒකෙම පලවෙනි ලිපිය ලියන්න එච්චර වෙලා ගියේ නෑ....මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-53044682462453258422013-03-26T11:15:32.625+05:302013-03-26T11:15:32.625+05:30ස්තූතියී...ඊයේ ගොඩක් වෙලා හැලපයියගේ බ්ලොග් එකත් එක...ස්තූතියී...ඊයේ ගොඩක් වෙලා හැලපයියගේ බ්ලොග් එකත් එක්ක සෙල්ලං කලා..බල්ං ගියාම අපි කුණුහරුප කියලා හිතං ඉනා වචන කුණු හරුප නෙවේ....මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.com