tag:blogger.com,1999:blog-1192540038110983215.post2866549301854130967..comments2024-03-19T17:16:31.674+05:30Comments on මයියා: ඩැනිෂ් කුකීස් හා ලOකාවේ බුදුදහමමයියාhttp://www.blogger.com/profile/15453091308734084962noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-1192540038110983215.post-65619266498490778202010-11-10T13:01:46.500+05:302010-11-10T13:01:46.500+05:30@ ඵ්රසන්න86ක්
ස්තුතියි ගොල්ඩ් ෆිෂ් ගේ පැමිනීමට....@ ඵ්රසන්න86ක්

ස්තුතියි ගොල්ඩ් ෆිෂ් ගේ පැමිනීමට....හා මයියා ගේ උපමාව අගේ කලාට..මයියා මේ හිත හිත හිටියේ මයියා ගත්ත උපමාව ..මේ කියන දේට, මාතෘකාවට හරියට සෙට් උනේ නැද්ද කියලයි...මයියාnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-46281751502041474672010-11-10T10:38:18.692+05:302010-11-10T10:38:18.692+05:30අඩේ ඒ කතාව ඇත්ත තමා. අපි බුද්ධාගමට කරන්නේ ඕකම තමා....අඩේ ඒ කතාව ඇත්ත තමා. අපි බුද්ධාගමට කරන්නේ ඕකම තමා. අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීම කියලා තමා ඕකට කියන්නේ. ඒත් අපි කවදාවත් ඒකෙන් වැඩක් ගන්නේ නෑ. නියමයි උපමාව නම්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-33514975845514963812010-11-04T14:18:50.732+05:302010-11-04T14:18:50.732+05:30ස්තුතියි හසිත, අනිවා...මුලු පෝස්ට් එකේම අදහස එක වා...ස්තුතියි හසිත, අනිවා...මුලු පෝස්ට් එකේම අදහස එක වාක්‍යකට අරගන්න පුලුවන් කියලා තෙරුනේ මේක දැක්කමයි..මයියාnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-74810206772887027982010-11-01T17:52:33.151+05:302010-11-01T17:52:33.151+05:30මේක ටික කාලෙකට කලින් පත්තරේකින් මට කියවන්න ලැබුණු ...මේක ටික කාලෙකට කලින් පත්තරේකින් මට කියවන්න ලැබුණු එකක්. මේකටත් අදාල කරගන්න පුලුවන් වෙයි මම හිතන්නේ.

"මිනිස්සු ආගම වෙනුවෙන් කතා කරති, වාද කරති, සටන් කරති. නමුත් නොකරන්නේ ආගමට අනුව ජීවත්වීම පමණි."Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-50365386752223792332010-10-27T23:47:05.366+05:302010-10-27T23:47:05.366+05:30@ වත් නගා
නගා ගේ කොමෙන්ටුවට මයියා ට මොකක් කීමට දැ...@ වත් නගා

නගා ගේ කොමෙන්ටුවට මයියා ට මොකක් කීමට දැයි සිතෙන්නේ නැත
මයියා ගේ තැග්ගකට එක්කේනෙකුගේ ඇස් දිලිසුනේය,,,අවසානයේ ඒ දිලිසුනු ඇස් මයියාට ම උරුම උනේය..

මයියා බදා ගෙන කැමට නොව,,බෙදාගෙන කැමට ඉතා කැමතිය..ඒත් වත් නගා මයියා ට ඉතා දුර ය..ඉතින් නගේ මක්කෙයි කොරන්නේ...මයියාnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-53016458992148052182010-10-27T23:35:11.411+05:302010-10-27T23:35:11.411+05:30@තිස්ස...
තිස්ස ගේ පැමිනීම මයියාට සතුටක්ය...තමන් ද...@තිස්ස...
තිස්ස ගේ පැමිනීම මයියාට සතුටක්ය...තමන් දිහා බලා තමන්ටම හිනා වෙන්න පුලුවන් පුද්ගලයෝ විරලය. තිස්සට තමන් දිහා බලන්න මයියාගේ පෝස්ට් එක කණ්ණාඩියක් වීම ගැනත් මයියා සතුටු වනවාය..තිස්ස මෙන්ම මයියා ත් තමන්ගේ අඩු පාඩු හදා ගන්න ට්‍රයි කරනවායමයියාnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-38961242444820639692010-10-26T20:25:45.608+05:302010-10-26T20:25:45.608+05:30ලංකාවේ අය හරිම ලැජ්ජය. තෑග්ගක් වුවත් ලැබු විට එය ල...ලංකාවේ අය හරිම ලැජ්ජය. තෑග්ගක් වුවත් ලැබු විට එය ලිහා බලන්නේ තෑග්ග දුන් මනුස්ස ප්රාණායා ගෙයි හතර මායිමෙන් පිට ගිය පසුවය... නමුත් තෑග්ග දුන් මනුස්සයා ළඟ සිටියදීම තෑග්ග විවාත කර එය අගය කිරීම උසස්ද යන්න මට තේරුනේ මා දුන් ත්‍යාගයක් මා ඉදිරිපිටදීම විවෘත කර බැලූ මිනිසාගේ දෑස් බබලනු දුටි විටය...

මොන කූකිස් වුනත් බෙදා ගෙන කන තරමට හොදය... අපිලට කුකීස් නැතෙයි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-29946621069751368522010-10-26T18:50:18.780+05:302010-10-26T18:50:18.780+05:30දෙයියම්පා ඇත්ත.... කදිම උදාහරණය....
මටද එහෙමය... ව...දෙයියම්පා ඇත්ත.... කදිම උදාහරණය....
මටද එහෙමය... වෙලාව ඇත උවමනාව නැත...
මටම මාදිහා බලන් හිනාවෙන්ට සැලැස්සුවාට බොහොම පින්...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-72373258225327530802010-10-25T16:00:27.995+05:302010-10-25T16:00:27.995+05:30@ පුතා..
අර රුපිය්ලේ කතාවට මෙයද එක්තු කල යුතුය..
...@ පුතා..

අර රුපිය්ලේ කතාවට මෙයද එක්තු කල යුතුය..

සිOහලායා තව අයෙකුට රුපියලක් දීමෙන්ද සතුටු වන්නේය...'බහුතරයක් ' දේනා එසේ සතුටු වන්නේ තමන්ගේ පොරත්වය අනේකාට පෙන්නීම නිසා හෝ තමන් ගේ සත්ගුණවත් බභාවය එයින් අනිත් අයට පෙනෙන්නේ යැයි විශ්වාස කරන නිසාය..මයියාnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-50945353829598578862010-10-25T15:53:47.256+05:302010-10-25T15:53:47.256+05:30@පුතා
පුතනුවනි ඔබද මයියා සදහන් කර ඇති දේ ග්‍රහණය ...@පුතා

පුතනුවනි ඔබද මයියා සදහන් කර ඇති දේ ග්‍රහණය කර ඇති සේය. මයියා මේ ගැන ඉමහත් ප්‍රොමෝදයට පත්වන්නේය. කුහකත්වය සම්භන්දයේ සිOහල සමාජය ගැන මයියා ගේ කියවීම නම්ම සිOහලයා තම්න්ට රුපියලක් ලැබුනු විට සතුටු වන්නේය.නමුත් අනෙකාට රුපියලක් අහිමිවනවා දැක ඔහු තමන්ට රුපියලක් ලැබුනාටත් වඩා සතුටු වන්නේය..මෙය අපගේ කුහකත්වයයි.මයියාටද පොදුය.වෙර වීරීයෙන් මයියා මේ හැගීම දුරු කරන්නට ට්‍රයි කරන්නේය...

තවද මයියා ගතින් වයසට යනවාට වඩා හිතින් වයසට යැම ගැන බයය .එසේ නොවී ඉන්නට උත්සහ කරනවාය..ජේ අර් ලොක්කා ධර්මිශ්ඨ සමාජය හද්න්න පටන් ගන්න කාලය වනවිට මයියා හිටියේ මයි අම්මගේ බඩ තුලය...මයියාnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-51074086743762281422010-10-25T15:41:18.263+05:302010-10-25T15:41:18.263+05:30@ රවා
මයියා කියන්න හදපු දේ රවා ට හොදට තේරිලා තියෙ...@ රවා

මයියා කියන්න හදපු දේ රවා ට හොදට තේරිලා තියෙනවා.ඒකට මයියාට හරි සතුටුයි. මයියාට දිරවන්නේම නැත්තෙ මුලු සමාජයම වෙලාගෙන තියෙන ' බොරුවටයි'.ඔය බුදුහාමුදුරුවොත් දේශානා කරලා තියෙන්නේ බොරු කරන පුද්ගලයාට කරන්න බැරි පව් වැඩක් නැ කියලා...මයියා ප්‍රශ්ණ කරන්නේ මෙච්චර ලස්සන දර්ශනයක් ලග තියගේන ඉන්න සිOහල සමාජය මෙතරම් නරක් උනේ කොහොමද කියලයි...

මයියා, මයි පැටවුන් ඇට්ටර වැඩ කරලා මට්ටු උනාම දඩුවම් කරන්නේ අර ඇට්ටර වඩේට නෙමෙයි..වැඩේ වහන්න බොරු කිව්වොත් ඒ බොරුවට යි..මයියාnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-38266546943949411142010-10-25T11:54:21.427+05:302010-10-25T11:54:21.427+05:30මයියාගේ කතාවට සියයට සියයක් එකඟය.... හොඳ දේවල් ඇත්ත...මයියාගේ කතාවට සියයට සියයක් එකඟය.... හොඳ දේවල් ඇත්තේ පොලිතින් එකවත් නොකඩා කැබිනට්ටුවේ දමන්නට බව පාරම්පරිකව සිරිතක් වී ඇත්තේය... දිවි හිමියෙන් සටන් කරන වුන් ඊලඟ පරම්පරාව කඩා රස බලනවා දකින්නට අකමැතිය... ඒ උන් නොවිඳි රස පොඩි උන් විඳිනවාට ඇති ඉරිසියාව කැටිවූ කුහකකම නිසාය... මයියාගේ ආදර්ශය අපේ පරම්පරාවේ අනිකුන්ද ගන්නවානම් මා කැමතිය... පොඩි එවුන්ට පමණක් නොව මයියාවටද බිස්කට රස විඳින්ට දුන්නානම් හොඳය...
පසුව ලියමි
කෙසේ වුවද මයියා මා හිතූ තරමට වඩා නාකිය... :)පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-61791038523010261412010-10-24T23:24:56.938+05:302010-10-24T23:24:56.938+05:30අපුරුයි මයියා. මිනිස්සුන්ව බයෙන් තියලා තියන්නෙ. දන...අපුරුයි මයියා. මිනිස්සුන්ව බයෙන් තියලා තියන්නෙ. දන්නෙ නැහැ. දෙශපාලකයින්ට බනිනවා, රජයට බනිනවා හැමොම හොරකම කරන්නෙ. අනාගත පරපුර ගැන පොඩ්ඩක් හිතනවා. ගුණදහම ප්‍රායොගිකව නැහැ. හමුදුරුවරුත් බෙදිලා, එයාලත් බයයි තමන්ට තියන ගෞරවය නැති වෙයි කියලා. මම හිතන්නෙ බුදුහාමුදුරුවන්ගෙ සාසනය ඉවරයි කියලා. මම හිතන් ඉන්න බුදුහාමුදුරුවොයි, එතුමාගෙ සාසනයෙ තුල ජිවත් වුන අනුගාමිකයින් පිරිස අද මට මැවෙන්නෙ නැහැ මෙ සිවුරු දමාගෙන ඉන්න මිනිසුන් පිරිස දැක්ක හම.

දැන් බුදුදහම කියන්නෙ.. A දහයෙ ඉලක්කයට එක A එක විතරයි. එක එච්චර අමාරු නැහැ. පාඩම් 28 ක් තියනවා. ලෙහෙසියෙන්ම කර ගත්ත හැකියි.

මිනිස්සුන්ගෙ ගතිගුණ මනින දෙපාර්තුමෙන්තුවක් තමයි රටට අවශ්‍ය වෙන්නෙ.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com