tag:blogger.com,1999:blog-1192540038110983215.post3548925780724014842..comments2024-03-19T17:16:31.674+05:30Comments on මයියා: හරීන් ඔයා හරිද?මයියාhttp://www.blogger.com/profile/15453091308734084962noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-1192540038110983215.post-47205465686146177072015-01-18T10:11:43.154+05:302015-01-18T10:11:43.154+05:30Fernando Surendra...
යහනේ පචනයේ දෙවන රෙදි අපුල්ලන්...Fernando Surendra...
යහනේ පචනයේ දෙවන රෙදි අපුල්ලන්නා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-25691992748745474642015-01-18T09:47:51.320+05:302015-01-18T09:47:51.320+05:30"... මේ ජනමතය නොවේ. හොර ඩීල්ය...."
අනේ ..."... මේ ජනමතය නොවේ. හොර ඩීල්ය...."

අනේ මාතලන් තමුසේ කිසිම ප්‍රතිපත්තියක් නැති අලකනේ! මංගල සමරවීර වැන්නෙකු මහා විරත්වෙයේලා සලකන තමුසේ හරින්ට වැරදි කියන්නේ කොහොමද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-45426340492026783032015-01-17T22:55:49.577+05:302015-01-17T22:55:49.577+05:30මේ වෙලාවේ වැදගත් පළාත් සභාවල බලය ඇල්ලීම නෙමෙයි කිය...මේ වෙලාවේ වැදගත් පළාත් සභාවල බලය ඇල්ලීම නෙමෙයි කියන එකයි මගේ හැඟීම නම්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-53972736960730890242015-01-17T09:51:10.896+05:302015-01-17T09:51:10.896+05:30පොඩ්ඩක් බැලන්ස් කරල ලියන්න හදල තියෙනව, හරීන් ගැන හ...පොඩ්ඩක් බැලන්ස් කරල ලියන්න හදල තියෙනව, හරීන් ගැන හොඳකුත් කියල තියනවනෙ. හැබැයි හරීන්ගෙ සිද්ධිය විතරක් කතා කරල තියෙන නිසා පොඩ්ඩක් Personal ගතියක් තියෙනව. මධ්‍යම, උතුරු මැද, බස්නාහිර වෙන දේයි, අනිත් පැනපු ඇමතිවරු ගැනයි පොඩ්ඩක් ලිවුවනම් හොඳයිJinesh De Silvanoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-18666460067557999532015-01-17T09:38:02.317+05:302015-01-17T09:38:02.317+05:30ශ්‍රී ලාංකේය දේශපාලනයේ කිසිදු පැනයකට විසඳුමක් නොව...ශ්‍රී ලාංකේය දේශපාලනයේ කිසිදු පැනයකට විසඳුමක් නොවූ පලාත්සභා ක්රමයේ එක් ඒකකයක් වන ඌවේ බලය පෙරළීම පිළිබඳ වූ සුජාත භාවය මා විසින් ප්‍රශ්න නො කෙරුන ද ජනාධිපතිවරණයට පෙර සිට ම පැහැදිලිව ම බල තුලනය මාරු වූ නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමති කම මාරු කිරීම අමතක කර දැමුවේ මන්දැයි තම තමන් විසින් ම කල්පනා කිරීම වටී යැයි යෝජනා කරමි.

ජනසම්මතයට පටහැනි ව ගෙන ආ ව්‍යවස්ථාවකින් බිහි වූ පළාත් සභාවක සිදුවූ අසම්මත යැයි කියන්නා වූ කටයුත්තකට වඩා විහිළු දනවන සුළු කරුණු කරලියෙහි ඇත. ස්වාධීන අධිකරණයක් ගැන සිහින දුටු ජනතාවකට දැන හෝ නො දැන ලැබුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කථා කරන හා එවන් ආයතනයක් හිමි අධිකරණ ඇමතිවරයෙකි. එපමණක් ද නොව එයට නො දෙවෙනි නියෝජ්‍ය ඇමතිවරයෙකි. අහෝ! වරලත් ගණකාධිකාරී ආයතනය විසින් වරලත් භාවය අහෝසි කරනු ලැබූ මුදල් ඇමතිවරයෙකි. ඉහත ඉවත් කිරීම සිදුවී ඇත්තේ සාමාජික මුදල් ගෙවීම අතපසු වීමෙන් යැයි සිතමි. එය ස්වාධීන අධිකරණයට බල නො පෑව ද ජනතාව ගේ අහිංසක යහපාලන සිහිනයේ මඳ තිගැස්මකි.

මා මෙසේ ලියූ පමණින් කිසිවකු හෝ සිහිනයෙන් අවදි විය යුතු හෝ වෙනත් සිහිනයකට මාරු විය යුතු නැත. මක් නිසාද යත් තව ම එයට කල් වැඩි ය, මේවා පත් කර ඇත්තේ අතෙහි ඇති විකල්ප සළකා බලා ය. පසු ගිය ආණ්ඩුවේ සිටි නරක මන්ත්‍රීවරුන් වෙනුවට උගත් බුද්ධිමත් සදාචාර සම්පන්න මන්ත්‍රීවරුන් පමණක් තේරීමට අවස්ථාව ඊළඟ මහ මැතිවරණයේ දී අපට ලැබෙන නිසා තව දින 150ක් පමණ බලා සිටීමට යෝජනා කරමි. අර නරක මිනිසුන් ඊළඟ නාම යොජනා ලැයිස්තුවේ වත් සිටිනු ඇතැයි මම නො සිතමි, නො පතමි. නුඹලා ද මා මෙන් පතනු ඇතැයි සිතමි.

මෙත්තා, කරුණා පෙරදැරිව කටයුතු කිරීමට වැර දරන වකවානුවක උපේක්ෂා සහගතව බලා සිටිත ත් නැගෙනහිර බල පෙරළිය කරළියට නො ඒම දෙස එසේ බලා සිටීම උගහට ය.

1994 හා 2015 මැතිවරණ එකිනෙකට වෙනස් වන්නේ ඇඳිරි නීතියෙන් හා ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියෙන් පමණි. බලාපොරොත්තු ප්‍රමාණය එක ම ය. මෙය නො තේරුණු අයෙක් වේ නම් මා ඇමතුව හැක. මෙය යම් පමණකින් හෝ වටහා ගෙන සිටියේ ජ.වි.පෙ. පමණක් සේ ය.
Anupama Silvanoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-76970399451926609112015-01-16T21:46:36.153+05:302015-01-16T21:46:36.153+05:30නරින් ඇවිත් හූ කියනා මහ රෑට
හොරුන් අටුව බින්දයි කි...නරින් ඇවිත් හූ කියනා මහ රෑට
හොරුන් අටුව බින්දයි කියමුද කාට?
හරින් රෙදිත් ඇඳගෙන දිවුරන දාට
දුරින් පෙනෙයි යහපාලන යේ පාට..!

ලේකම් මැතිඳු අද තනියම ''කොල'' බැද්දේ
කහ කහ ඉන්නවා ලැගලා බලු මැද්දේ
''එහෙමම '' කරන්නට නම් ඇයි මහියට ඇද්දේ..?
යහපාචනය බේරෙයි පල්ලෙන් රෙද්දේ..

ගයාත්‍රිgayathrihttps://www.blogger.com/profile/02868578106452291722noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-50339916596209241552015-01-16T16:38:19.574+05:302015-01-16T16:38:19.574+05:30හරීන් මේ සඳහා උත්සාහ කලේ පළාත් සභාව පිහිටවූ පලවෙනි...හරීන් මේ සඳහා උත්සාහ කලේ පළාත් සභාව පිහිටවූ පලවෙනි දවසේ සිටමය. ඒ නිසා හරීන් සාධාරණත්වය සහ හෘද සාක්ෂිය පිලිබඳ කියූ කතා හදවතින් කල කී දෑ නොවන බව මගේ වැටහීමයි.
මුදලට අලෙවි වීම ප්‍රතික්ෂේප කිරීම ඔහු සතු ශුර දේශපාලන ඉව පිළිඹඳ හොඳ නිදසුනකි. මේ ඉව නොතිබූ පුද්ගලයා දයාසිරි ජයසේකරය . එදා මුදලට ගියානම් අදවනවිට ඔහුද තවත් තිස්ස අත්තනායක කෙනෙකි. ඔහු ඒ බව වටහාගැනීම ඔහුගේ දේශපාලන දිවිය ස්ථාවර කළේය . දේශපාලනයේදී හැමට පෙර තමන්ය .ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-8367002704684599632015-01-16T15:37:41.157+05:302015-01-16T15:37:41.157+05:30හාරින් හරි නැත. හරින් කර තිබෙන්නේද මල මූසලයෙක් වූ ...හාරින් හරි නැත. හරින් කර තිබෙන්නේද මල මූසලයෙක් වූ සරත් නන්ද සිල්වා විසින් නීතිගත කළ මහින්ද රාජපක්ෂයන් කෝටි ගනන් මහජන මුදල් කාබාසිනීයා කළ සූදූවමය. මේ ජනමතය නොවේ. හොර ඩීල්ය. මේවා හරි කියන උන් පිස්සෝය. මන්ද අප මහින්ද රාජපක්ෂට විරුද්ධ වූයේ මෙවන් වැඩ නිසාය. ඒ නිසා ඒ දෙයම මෛත්‍රී හෝ රනිල් හෝ හරින් තියා මොකා කළද වැරැද්ද වැරද්දමය.

හරින්, ඔබත් තවත් මහින්ද රාජපක්ෂ කෙනෙක් පමණි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-10091102268579027482015-01-16T10:42:36.828+05:302015-01-16T10:42:36.828+05:30මෙහෙමයි.....................
ඔබගේ දේශපාලන මතය ක...මෙහෙමයි.....................

ඔබගේ දේශපාලන මතය කුමක් වුවත්, ඔබ පසුගිය ජනාධිපතිවරණයේ දී සහය දුන් හෝ සාධාරණීකරණය කළ පක්ෂය කුමක් වුවත් ඔබගේ මෙම තර්කය සමග අප ඒකග බව පැහැදිලිව ම කිව යුතුයි... අපිත් ඔය පැණය අහනවා... ජනතාව ඡන්දය දුන් පළාත් සභාවක් ජනාධිපතිවරණයක් නිසා වෙනස් විය යුතුද??? පාර්ලිමේන්තුවේ අැමතිකම් විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට පමණක් ලබා දීමේ සාධාරණය කුමක්ද????? මේක පැහැදිලි ප්‍රශ්ණයක් තමයි.... මෙහිදී වෙන්නෙත් ජනාධිපති බලතල අත්තනෝමතික ව ජනතා පරමාධිපත්‍යයට විරුද්ධව භාවිතා වීමක් නොවේද?????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-59806542025971829962015-01-16T09:06:42.735+05:302015-01-16T09:06:42.735+05:30මචෝ මේ දේශපාලනේ පට්ට විහිළුවක් .උඹ දැකලා තියනවාද ල...මචෝ මේ දේශපාලනේ පට්ට විහිළුවක් .උඹ දැකලා තියනවාද ලෝකේ වෙන රටක් තමන්ගේ පක්ෂය බලයෙන් පෙරලලා විපක්ෂයට බලය අරන් දීපු එකෙක් පක්ෂයේ සභාපති වෙනවා . මිනිස්සු ඡන්දේ දීලා බහුතරයක් ඉන්න ආණ්ඩු පක්ෂය පෙරලලා ඒ ආණ්ඩු පක්ෂයේ හිටපු එවුන් විපක්ෂයට ගිහින් විපක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවනවා .ඡන්දේ දීපු මිනිස්සු තවම එතැනම බලාගෙන ඉන්නවා .කාටද මචෝ පිස්සු . Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-64573988559847631732015-01-16T07:11:46.497+05:302015-01-16T07:11:46.497+05:30අපේ රටේ මෙතෙක් පැවති මැතිවරණ , විශේෂයෙන් මෑත කාලයේ...අපේ රටේ මෙතෙක් පැවති මැතිවරණ , විශේෂයෙන් මෑත කාලයේදී 70 න් පසු වාගේ එකෙන් එකට ඉතාම දුෂිත තත්වයට පත්වුනා . රාජ්‍ය බලය තිබෙන අය විවිධ ධුෂණ කළා , ඉතින් එවැනි තත්වයක් යටතේ පවතී ඌ ව මැතිවරණයේදී හරීන් ගේ ක්‍රියාව එතරම්ම වැරදි කියන්න බහ මොකද ඔහු තරංග කල විපක්ෂයෙන් නිසා .,Surenhttps://www.blogger.com/profile/11230542603875035508noreply@blogger.com