tag:blogger.com,1999:blog-1192540038110983215.post3874865547418949405..comments2024-03-19T17:16:31.674+05:30Comments on මයියා: අධිවේගයේ යැම හෙවත් වැදි බණ......මයියාhttp://www.blogger.com/profile/15453091308734084962noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-1192540038110983215.post-37048985839444571972012-12-17T15:45:43.177+05:302012-12-17T15:45:43.177+05:30හුඟක් වැදගත් ලිපියක්. හැම මනුස්සයවම හදන්න බැරි වුණ...හුඟක් වැදගත් ලිපියක්. හැම මනුස්සයවම හදන්න බැරි වුණත් හැදෙන කෙනෙක් ඉගෙන ගනී මාර්ගය හා වාහනය භාවිතා කරන හැටිනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-63776066856897501972012-09-21T12:11:30.963+05:302012-09-21T12:11:30.963+05:30testing URLtesting URLAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-7606266804802160492012-09-21T12:06:21.450+05:302012-09-21T12:06:21.450+05:30Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-12169947386108684072012-09-21T12:04:51.016+05:302012-09-21T12:04:51.016+05:30visit yahoovisit yahooAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-59915682229791600502012-09-21T12:03:09.176+05:302012-09-21T12:03:09.176+05:30<a href="www.civilenginner.blogsot.com&quo...<a href="www.civilenginner.blogsot.com"Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-65814052537658199142011-12-26T23:53:46.260+05:302011-12-26T23:53:46.260+05:30ඉතාම වැදගත් බ්ලොග් පෝස්ට් එකක්.
henryblogwalker th...ඉතාම වැදගත් බ්ලොග් පෝස්ට් එකක්.
henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-29440776282060854132011-12-26T14:06:26.764+05:302011-12-26T14:06:26.764+05:30ඔබගේ කොමෙන්ටුවෙන් මා ඔබගේ බ්ලොගයට ආවේ. අර අංජනම් එ...ඔබගේ කොමෙන්ටුවෙන් මා ඔබගේ බ්ලොගයට ආවේ. අර අංජනම් එලි බලන්න පුළුවන්කම තියෙන්න ඕනේ කියන කතාව හරියට හරි. අප ඉස්කෝලෙදි ඉගෙන ගන්නේ අනිකාව පරයා පළමු වෙනියා වෙන්නේ කොහොමද කියලනේ. මහා පාරේ ප්‍රදර්ශනය වන්නේ ඒ පුරුදු කිරීම කියලයි මගේ වැටහීම. කොහොම උනත් ඔය අධිවේගයේ වේග සීමාව පැයට කිමි 80 ට අව්රුද්දක් විතර දුවල 90 හා 100 ට ක්‍රමයෙන් නැග්ගුවොත් මේ වෙන අනතුරු සෑහෙන දුරට අඩුකරගන්න පුළුවන් වේවි. අර ඕස්ට්‍රේලියාවේ කියන්නේ 5 ක් කපන්න කියලා (වේග සීමාව 100 නම් 95 ට යන්න). පැයට කිමි 5 කින් වේගය අඩුවෙනවා කියන්නේ අනතුරකදී විනාශය ද අඩුවෙනවා.raigamhttps://www.blogger.com/profile/07162245268859313716noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-11700505864319467132011-12-17T05:37:24.523+05:302011-12-17T05:37:24.523+05:30ඒක ඇත්ත......මාරක අනතුරු සිදු නොවීම වාසනාවක්...ඒක ඇත්ත......මාරක අනතුරු සිදු නොවීම වාසනාවක්...Mayyanoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-1959681291092597752011-12-16T16:28:13.414+05:302011-12-16T16:28:13.414+05:30තාම මරණයක් වුණේ නැති එක ගැන සතුටු වෙමු :)තාම මරණයක් වුණේ නැති එක ගැන සතුටු වෙමු :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-28120737266251557992011-12-10T11:11:27.197+05:302011-12-10T11:11:27.197+05:30@ tharaka
No i am in Brissy....I was speading on ...@ tharaka

No i am in Brissy....I was speading on the highwayMayyanoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-80046973384694187632011-12-08T20:20:39.624+05:302011-12-08T20:20:39.624+05:30මායියා WA වල නේමේ නේද? මෙහෙත් ඔය වගේ ලංකාවේ කෙනෙක්...මායියා WA වල නේමේ නේද? මෙහෙත් ඔය වගේ ලංකාවේ කෙනෙක් හරස් පාරක ඉඳන් ලංකාවේ ක්‍රමේට ප්‍රධාන පාරට දාන්න ගිහින් වහනේ කන්ඩෙම් කරන් තිබ්බා...

මෙහෙ හයි වේ එකක ස්පීඩ් ලිමිට් එක 100 නම් 100ට යන්න ඕනේ, ඒකත් ගොඩක් වැදගත්. ලංකාවෙනම් කොහොමද දන්නේ නෑ...තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-46959913220008803522011-12-05T04:54:49.793+05:302011-12-05T04:54:49.793+05:30thanx dhuka.....nice to hear from u after some tim...thanx dhuka.....nice to hear from u after some timeMayyanoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-74208973980930725452011-12-04T14:21:33.592+05:302011-12-04T14:21:33.592+05:30බොහොම හොඳ ලිපියක් මයියා . ...බොහොම හොඳ ලිපියක් මයියා . ...දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-9364752113512894862011-12-03T06:08:50.830+05:302011-12-03T06:08:50.830+05:30@ කැන්ඩියන්
ඇයි චූ කරන්න ගියාම....එක්කෙනෙකුට ඕනා ...@ කැන්ඩියන්

ඇයි චූ කරන්න ගියාම....එක්කෙනෙකුට ඕනා උනොත් හැමෝටම ඕනා වෙනවා...

@ එස්. එල්
උපන්දා ඉදන් බොරු කියන්නයි, නීතී කඩන්නයි පුරුදු කරන රටේ ගොඩක් දෙනෙක් නීති තියෙන විත්තයි දන්නව තමයි...හැබැයි ඒ නිතී රකින්න ඕනා විත්තිය නම් දන්නේ නෑ...Mayyanoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-20506821457709719702011-12-02T15:51:46.988+05:302011-12-02T15:51:46.988+05:30This comment has been removed by the author.nishuochttps://www.blogger.com/profile/06800632228126464848noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-39655114035123453132011-12-02T03:16:28.258+05:302011-12-02T03:16:28.258+05:30Do you think people are unaware of this? It is jus...Do you think people are unaware of this? It is just ignorance not the lack of education.SLhttps://www.blogger.com/profile/08266572701047720595noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-83842563104340906182011-12-01T13:38:31.777+05:302011-12-01T13:38:31.777+05:30අපේ රටේ සාමූහිකත්ව තියෙන්නේ 'වලියකදීයි' &#...අපේ රටේ සාමූහිකත්ව තියෙන්නේ 'වලියකදීයි' 'සුද්දයකදියි' විතරයි. එකෙක්වත් ඉස්සර කරන්න දෙන්නෑ..පාරකට දාගන්න ඉඩ දෙන්නේ නෑ... දන්වත් හැදේය්ද බලමු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-39406680059925890612011-12-01T05:30:20.508+05:302011-12-01T05:30:20.508+05:30@ සෝරෝ
අධිවේගේ ගිහිල්ලවත් මිනිස්සු ඉගෙනගයිද කියලා...@ සෝරෝ

අධිවේගේ ගිහිල්ලවත් මිනිස්සු ඉගෙනගයිද කියලා බලමුකෝ.....නීතිය හරියට ක්‍රියාත්මක වෙනව නම් , මිනිස්සුන්ව හදන්න පුලුවන්....

@ ගොඩයා

ස්තූතියි...ඔය අංජනම් බල බල වාහන එලවන්න ගියාම එපා වෙනව..අපි දන්නෙම නැතුව එලවන එක මොලයට ලොකු ස්ට්‍රේස් එකක් වෙනවා...

@ නිරොශනී

ඔව් ඕව් ..එන්ට්‍රන්ස් වෙන තැන වේග සීමා බෝඩ් එක දැක්ක වෙලේ ඉදන් ඒ ගාන ට රේස් කරලා ගන්න....සාමාන්‍ය වාහනයකට රේස් කරලා අදාල වේගය ගන්න පුලුවන් විදිහට තමයි එන්ට්රරන්ස් එක සැලසුම් කරලා තියෙන්නේ...

@දිල්

ඇත්තටම කමෙන්ටුවට මොකද උනේ....

කොච්චර පිඹගෙන ගියත් අන්තිමට සාමන්‍ය වේගයෙන් ගිය වාහනයත් එක්ක වැඩි වෙනසක් නෑ...පොලොසීයට අතයටින් ගන්න ගන්න බෑරි විදිහට දඩ සිස්ටම් එකක් හැදුවනම් ගොඩක් දේවල් හරි ගස්සගන්න් පුලුවන්...

@ක්සැනඩර්

ඕබසවර් අයියා කිව්වා වගේ මටත් හිතෙන්න ලංකාවේ තියෙන්නේ ඔෆෙන්සිව් ඩ්‍රයිවින් කියලා.......නීතියක් නැති රටේ ඩ්‍රයිවින් වලට විතරක් මොටද නීතී.....

@ඩෙසර්ට්ෆ්රොග්

ඔව කියවපු නිව්ස් එකේ තිව්වේ 36 කියලා...මයියා ආසන්නම දසස් ස්ථානය වැටයෙව්ව....අද වන විට නම් 40 පන්නල ඇති

@ ඇනෝ

ස්තුතියි

@ තිස්ස

මයියා හිතන්නේ සිංහල ගතිය වෙන්න ඇති..වාහනයක්වත් තමන්ව පසු කර ගෙන යනවට කැමති නෑ...

@සපතේරූ

නීතීය රකිනවා තියා නීතියක් තියෙනවද කියලවත් දන්නේ නෑ....අනේ අප්පා මෙහෙම අයනේ ඉතින් අපේ ඇමතිවරු...රටකට ගිය කල.......

@ ඔබ්සවර්

කියලා වැඩක් නෑ... පොලොසියට ගාන කපන්න බැරි දඩ සිස්ටම් එකක් තිබ්බ නම් ඔය මොන බීරි අලියට උනත් නොයමේට කන් ඇහෙන්න ගන්නව

@බුවා

ලංකාවේ නිව්ස් එක්ක ජීවත් උනත් අධිවේගේ යන හැටි කියල දුන්න කුප්පි ටික මයියට ඇස ගටුනේ නෑනේ...අවුලක් නෑ..ඔය ප්‍රවහන ඇමතිම කියලා දීල තියෙන්නේ යන්න ඕනා විදිහ..

@ චමිල

ඔව් මුලදී ඔහොම උනත් පස්සේ පුරුදු වෙයී.......අපි එහෙම හිතමූ.....Mayyanoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-14094205138689699002011-11-30T21:50:44.874+05:302011-11-30T21:50:44.874+05:30දවස් දෙකට 40ක්?
ඔය කට්ටිය පිවිසිල තියෙන්නෙ ආශ්චර්...දවස් දෙකට 40ක්?
ඔය කට්ටිය පිවිසිල තියෙන්නෙ ආශ්චර්යට.Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-15172941857839528132011-11-30T20:53:38.632+05:302011-11-30T20:53:38.632+05:30මම නම් හිතාන ඉන්නෙ කවදහරි වයිකින් බස් තඩියක් ගන්න ...මම නම් හිතාන ඉන්නෙ කවදහරි වයිකින් බස් තඩියක් ගන්න , උන් විතරයි පාරේ යන්නේ , අනික් උන් යන්න ඕනි උන්ට ඔනි විදිහට

හයිවේ එක භාවිතා කරන හැටි ඇඩ් තොගයක් දාල කියල දුන්නා , බොහොම පැහැදිලි සිංහලෙන් , ඒත් අපේ අය ඕව කනකට ගන්න එකක් යැ , 100ට යන්න හදපු පාරේ ඇමති 180ට ආව කියල පම්පොරි ගහන කොට අනික් මිනිස්සු හරියට යාවි යැබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-75844845986126940262011-11-30T16:51:44.879+05:302011-11-30T16:51:44.879+05:30වැඩක් නෑ මය්ය, බීරි අලින්ට ගිටාර් ගහනව වගේ.
@ක්ස...වැඩක් නෑ මය්ය, බීරි අලින්ට ගිටාර් ගහනව වගේ.

@ක්සැන්ඩර් | Xander,
ඩිෆෙන්සිව් නෙමේ මම නං ලංකාවෙදි දැක්කෙම ඔෆෙන්සිව් ඩ්‍රයිවින්Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-64149886257045336092011-11-30T16:16:31.201+05:302011-11-30T16:16:31.201+05:30මං දැක්ක ඊ නිවුසියෙද කොහෙද තියෙනව... ප්‍රවාහන ඇමැත...මං දැක්ක ඊ නිවුසියෙද කොහෙද තියෙනව... ප්‍රවාහන ඇමැති කිව්වලු "මම ඊයෙ අධිවේගී පාරෙ 180 ට ආව" කියල... 100ට යන්න හදපු පාරෙ ප්‍රවාහන ඇමතිම 180ට යනවනම් ... සංදුක්කේ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-26284152681059422902011-11-30T14:25:54.946+05:302011-11-30T14:25:54.946+05:30"ලංකාවේ අති බහුතර රියැදුරන් කලබලකාරිය.."..."ලංකාවේ අති බහුතර රියැදුරන් කලබලකාරිය.."

මේකට හේතුව මට තාමත් හිතාගන්න බෑ...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-91411230440516845302011-11-30T14:24:47.575+05:302011-11-30T14:24:47.575+05:30here is Dil's Comment from my inbox, will repl...here is Dil's Comment from my inbox, will reply all later..cheers

ඉස්සරවෙලාම මයියා ලියලා තියෙනවා වගේ ලංකාවේ ඩ්‍රයිවර්ස්ලට අංජනම් බැලීමේ හැකියාව තියෙන්නම ඕනෙ තමා...සමහර වෙලාවට කොහේන් හරි හරවන්න දාපු සිග්නල් එක්ක තව කිලෝමීටර් 5-6 ක් යද්දී පිටිපස්සෙන් යන කෙනාට මංඤ්ඤං වෙන එක අහන්නත් දෙයක්ද....ඇයි ඉතින් කොයි වෙලාවේ දාපු සිග්නල් ද....අනික ඉතින් අපේ රටේ ඩ්රයිවස්ලගේ ඉවසීම බින්දුවේ තියෙන්නේ...ට්‍රැෆික් ලයිට්ස් වල නැවැත්තුවම තියෙන හදිස්සිය පේනවනේ...හරියට හොඳ ලිපේ තියලා ඇවිත් වගේ හෝන් එක ගහන්නේ....

අනික ඉතින් කවදා කාපු ටකරංද.... සීයට යනවා කිව්වම් අපේ අයියලා.....මයියා සඳහන් කරලා තියෙන ක්‍රම අනුගමනය නොකලොත් හයි වේ එකේ යනවා බොරු... මේ නිකම් පාරක හරියට යා ගන්න බැරි කොට.... පළවෙනි අනතුරත් මේ වෙද්දී වෙලා ඉවරනේ....Mayyanoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-40413360702758623042011-11-30T14:10:02.625+05:302011-11-30T14:10:02.625+05:30gud one dude ......!!!gud one dude ......!!!Anonymousnoreply@blogger.com