tag:blogger.com,1999:blog-1192540038110983215.post4992740833108062010..comments2024-03-19T17:16:31.674+05:30Comments on මයියා: බෝලේ වගේද ගෝලේ...රත් උනාම මොකද වෙන්නේ....මයියාhttp://www.blogger.com/profile/15453091308734084962noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-1192540038110983215.post-1596630675122056652013-03-09T07:23:49.793+05:302013-03-09T07:23:49.793+05:30ඒක ඇත්ත පරිසර ප්‍රශ්ණයි පරිසර සංවිදානයි කියන්නේ දෙ...ඒක ඇත්ත පරිසර ප්‍රශ්ණයි පරිසර සංවිදානයි කියන්නේ දෙකක්..සමහර පරිසට සංවිධාන වලට උවමනා මේ ප්රශ්නය හැකි තරම් ව්‍යාකූල කරන්න හා ගෝනී බිල්ලන් මවන්නයි........ඒකෙන් වාසිය ගන්නේ සභාවික සම්පත් අත්පත් කර ගන්න මාන බලන කට්ටියම තමයි...උඩ තියෙන සුජීව ලියලා තියෙන්නෙත් ප්‍රශ්ණය ව්‍යාකූල කර ගත්හ්ට පොරකගේ කතන්දරය තමයි....මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-5776085685553930782013-03-09T07:19:14.866+05:302013-03-09T07:19:14.866+05:30අයිස් කදු දියවීම පොසිටිව් ෆීඩ්බැක් එකක්...ඒත් ග්ලෝ...අයිස් කදු දියවීම පොසිටිව් ෆීඩ්බැක් එකක්...ඒත් ග්ලෝවල් වොර්මින් සම්භන්ද මිස්කන්සෙප්ට් බොහොමයි..සූජීව ලස්සන්ට ගලපලා තියෙන්නෙත් ඒ වගේ මිස්කන්සෙප්ට් එකක්......මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-87834396133211431392013-03-08T10:14:32.007+05:302013-03-08T10:14:32.007+05:30පරිසර ප්‍රශ්ණයයි, පරිසර සංවිධානයි කියන්නේ එකක් නෙව...පරිසර ප්‍රශ්ණයයි, පරිසර සංවිධානයි කියන්නේ එකක් නෙවේ දෙකක්...සමහර පරිසර සුරකීමේ සංවිධාන වලට ඔනේ හිගන්නගේ තුවාලේ වගේ පරිසර ප්‍රශ්ණ විකුණ ගෙන කන්න. සමහර විට පරිසර සුරැකීමේ සංවිධාන හදන්නේත් පරිසරය විනාශ කරන්න හදන අයම තමයි. තීරණාත්මක අවස්ථාවේදී පරිසර සුරැකීමේ සංවිධානය පරිසරය විනාශ කරන අයගේ පැත්ත ගන්නවා...

ගෝලීය උණුසුම ගැන ලෝකේ හැමතැනම කථා වෙන දෙයක්....ඒ ගැන කථා කිරීම ගැන මයිය ට ස්තූතියි.... වටිනා ලිපියක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-61696168022226088922013-03-07T19:45:54.875+05:302013-03-07T19:45:54.875+05:30Short-කතා: Global Confusion
ඉහත කතාව ලියන සමයේ [... Short-කතා: Global Confusion

ඉහත කතාව ලියන සමයේ [පල කරන ලද්දේ පසුවයි] ලෝක වෙළඳ පොලේ තෙල් බැරලය ඩොලර් සීය පසු කොට නොතිබූ අතර, එවැන්නක් කවදා හෝ සිදු වී මහත් ආර්ථික අර්බුදයක් ඇති වේ යයි බොහෝ දෙනා වාද කරමින් උන්හ.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-23811085726687463562013-03-07T14:04:21.982+05:302013-03-07T14:04:21.982+05:30ස්තූතියි.....
මීට අවුරුදු 7 -8 ට උඩදිත් ගෝලීය උණු...ස්තූතියි.....

මීට අවුරුදු 7 -8 ට උඩදිත් ගෝලීය උණුසුම ගැන ස්කෙප්ටික් අදහස් තිබ්බා...නමුත් 2009 එක්සත් ජාතීන්ගේ අයි පී සී සී එක නිල වශයෙන් පිලිගත්තා මිනිස් ක්‍රියාකාරකම් නිසා ගෝලිය්ය උශනත්වය අවම වශයෙන සෙල්සියස් අංශක 2 -3 අතර ගණනකින් ඉහල ගිහින් කියලා..

ඊට අමතරව ගොලීය උණුසුම් වීම ගැන ඕනේවටත් වඩා සාදාක තියෙනවා...සතුන්ගේ සංක්රමන රටා වෙන්ස් වීම...මුහුදේ කාබන්ඩෞඔක්සයිඩ් ප්රමානානය වෙන්ස් වීම , ඝර්ම කාලාපයේ පැතිරීම මේ වා ගැන ඕනතරම් අධ්‍යනය කරලා තියෙනව...එක හිනදා වර්තමානය් වන විට ගෝලීය උණුසුම වැඩී වීම කියන එක බහුතර හා සාධණීය මතය වෙලා තියෙනවා..

මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-71455359292354373402013-03-07T13:57:55.743+05:302013-03-07T13:57:55.743+05:30ඔව් ඇත්තටම කථා කරන්න ඔනේ උනේ අන්තිම ඡේදයේ තියෙන ඒ...ඔව් ඇත්තටම කථා කරන්න ඔනේ උනේ අන්තිම ඡේදයේ තියෙන ඒවා ගැන තමයි..ඒත් මගේ අත්දැකීම අනුව ග්ලොබල් වොර්මින් ගැන අපේ අය දන්නවා අඩුයි...අන්තිමේදි ලියැවුනේ ඒ ගැන ලිපියක්..කියන්න ගිය දේ අන්තිම ටිකේ අමුවෙන්ම කියලා දැම්මා ;)මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-7370559330055570322013-03-07T13:55:02.176+05:302013-03-07T13:55:02.176+05:30ඔව් රාජ් කියන එකේ ඇත්තක් තියෙනවා
ඉස්සර යුරෝපීයන් ...ඔව් රාජ් කියන එකේ ඇත්තක් තියෙනවා

ඉස්සර යුරෝපීයන් අපේ රට ආක්‍රමණය කලේ අපේ සම්පත් කොල්ල කා ගෙන ඉන්දිය්යනු වෙරලේ බලය තියා ගන්න...ඒත් අපට එගොල්ලන්ගේ අරමුනු හරියට පෙනිලා නෑ..ඒක හිනදා අපේ අභ්‍යන්තර ආරවුල් වලට වැඩි අවධානයක් යොමු කලා...මයික්‍රො සිටුවේශන එක ගැන මිසක් මැක්‍රො සිටුවෙශන් එක ගැන අපේ අවධානය අඩුයි...කොටින්ම කිව්වොත් අපි දකින්නේ අපේ රටේ පොඩි චිත්‍රය විතරයි...ඒත් ලොකු චිත්‍රයේදි බල අරගලය යන්නේ වෙනත් අරමුනු උදේසායි....මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-79599004791459903482013-03-07T13:49:51.838+05:302013-03-07T13:49:51.838+05:30ස්තූතියි.....ස්තූතියි.....මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-20653410266334340242013-03-07T13:48:51.412+05:302013-03-07T13:48:51.412+05:30@ බොත් ඇනෝ;
ස්තූතියි ලිපියේ වැදගත් කමක් දැක්කට......@ බොත් ඇනෝ;

ස්තූතියි ලිපියේ වැදගත් කමක් දැක්කට........හිට්ස් කොමෙන්ට් ගැන මම සැලකිලිමත් තමයි..ඒත් ඒ දෙක මතම මං ලියන දේ තීරණය වෙන්නේ නෑ...කොහොමත් වැඩි කියවන්නන් පිරිසකට යෑමට මම සෑම විටම උත්සහ කරනවා...මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-63655916252315605342013-03-07T13:45:55.673+05:302013-03-07T13:45:55.673+05:30sure....thanks for encouragmentsure....thanks for encouragmentමයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-32560067029177315022013-03-07T13:45:08.962+05:302013-03-07T13:45:08.962+05:30පුලුවන් තරම් සරලව තමයි උත්සහ කලේ..මොනා උනත් මේවා ...පුලුවන් තරම් සරලව තමයි උත්සහ කලේ..මොනා උනත් මේවා රොකට් සයන්ස් නෙමේ :)
මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-67405410876450609592013-03-07T13:43:24.613+05:302013-03-07T13:43:24.613+05:30ස්තූතියි ගයනි අදහසට....අවාසනාවකට උනත් පරිසරයටත් දේ...ස්තූතියි ගයනි අදහසට....අවාසනාවකට උනත් පරිසරයටත් දේශපාලනය සම්භන්දයි....අද ගොඩක් ජාත්‍යන්තර ආයතන වල පොලිසි ඩිශිෂන්ස් පදනම් වෙන්නේ දේශපාලනය මතයි...පරිසරය එහි කොටසක් වගේම සමහර විට පරිසර ප්‍රශ්ණ මත පදනම් වෙලත් දේශපාලන තින්දු ගැනෙනවා...

@ ඇනෝ

පොඩ්ඩක් හිත නොරිදෙන විදිහට කරුනු පැහැදිලි ක්ලොත් තමා හොද නේද?
මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-61386873346603690882013-03-07T10:52:14.146+05:302013-03-07T10:52:14.146+05:30ගෝලීය උණුසුම් වෙන කථාව බොරුවක් කියලත් කියනවා නේද? ...ගෝලීය උණුසුම් වෙන කථාව බොරුවක් කියලත් කියනවා නේද? දැනට අත්විදින උණුසුම ස්භාවික ක්‍රියාවලියක් කියලත් අදහසක් තියෙනවා නේද?Samannoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-38361949592283923382013-03-07T09:47:01.519+05:302013-03-07T09:47:01.519+05:30අනේ බං මෙච්චර කරදර වෙලා පෝස්ට් දාන්න එපා බං..........අනේ බං මෙච්චර කරදර වෙලා පෝස්ට් දාන්න එපා බං..........ඔය කක්කා, පඩ , චූ කථාවක් ලියාගෙන හිට්ස් ටිකක් දා ගෙන කොමෙන්ට් ටිකක් හිගා කාගෙන හිටපං.....අර මාලන් කියනවා වගේ මුන්ට මේවා ලියලා වැඩක් නෑ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-55471054702898406802013-03-06T22:59:40.539+05:302013-03-06T22:59:40.539+05:30අන්තිම ඡේද තුන තමා වටින සමරිය!අන්තිම ඡේද තුන තමා වටින සමරිය!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-22471577375327078722013-03-06T09:01:34.300+05:302013-03-06T09:01:34.300+05:30ගෝලීය උණුසුම ගැන කතාබහ අඩු මොකද කියල දන්නවද?
අංක එ...ගෝලීය උණුසුම ගැන කතාබහ අඩු මොකද කියල දන්නවද?
අංක එක කවුරුත් හිතන්නෙ "ඕක අපිට විතරක්යැ" කියල.
අංක දෙක ප්‍රශ්නයට වැරදිකාරය කියල ඇඟිල්ල දික්කරන්න කෙනෙක් අපිට නෑ. රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-8293747824727968042013-03-06T08:41:54.739+05:302013-03-06T08:41:54.739+05:30වැදගත් ලිපියක් මයියා... හැමෝටම වැදගත්...වැදගත් ලිපියක් මයියා... හැමෝටම වැදගත්...Lahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-35820441187078103702013-03-06T07:50:32.901+05:302013-03-06T07:50:32.901+05:30ඔබතුමාගේ ලිපිවල හරිම විවිධත්වයක් තියෙනවා...ඒ වගේම ...ඔබතුමාගේ ලිපිවල හරිම විවිධත්වයක් තියෙනවා...ඒ වගේම ආවාට ගියාට ලියන්නේ නැති බවත් ඒ ලිපි වල අන්තර්ගතය ගත්තම තේරුම් යනවා...ඔබතුමා වැනි බ්ලොග්කරුවන් මුලු සිංහල බ්ලොග් අවකාශයටම සම්පතක්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-6673214391144077462013-03-05T22:18:22.481+05:302013-03-05T22:18:22.481+05:30pl continue thispl continue thisAnonymoushttps://www.blogger.com/profile/01903854680984933895noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-2391984504660857292013-03-05T19:03:54.033+05:302013-03-05T19:03:54.033+05:30තේරෙන්නෑ.............
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේ...තේරෙන්නෑ.............

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-4526157138977844772013-03-05T17:34:28.633+05:302013-03-05T17:34:28.633+05:30අනේ මේ! නොදන්න
දේවල් දොඩවන්නෙ නැතුව යනවකෝ.අනේ මේ! නොදන්න
දේවල් දොඩවන්නෙ නැතුව යනවකෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-84824930476575815982013-03-05T17:18:27.490+05:302013-03-05T17:18:27.490+05:30අපි මොන දේ කථා කරගෙන ගියත් අවසානය දේශපාලය වෙයි.රටක...අපි මොන දේ කථා කරගෙන ගියත් අවසානය දේශපාලය වෙයි.රටක් පාලනය කරන්න දේශපාලනය විතරමද තියෙන්නේ?

මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව) Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.com