tag:blogger.com,1999:blog-1192540038110983215.post6505620967408576220..comments2024-03-19T17:16:31.674+05:30Comments on මයියා: කෑදරකමද? ආසාවද? ආදරයද?මයියාhttp://www.blogger.com/profile/15453091308734084962noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-1192540038110983215.post-5039533948630318822010-07-28T16:37:03.239+05:302010-07-28T16:37:03.239+05:30@ ප්රභාත්
ස්තුතියි මේ පැත්තේ අවාට...මයියා එකම දෙ...@ ප්රභාත්

ස්තුතියි මේ පැත්තේ අවාට...මයියා එකම දෙයක් දන්නවාය..මොන රාමුවක සිටියත්, රාමු වෙන් පිට සිටියත් ' ආදරේට' ඩිෆිනීෂන් නැති බවය..හිකිස්

@ පුතා

පුතේ..මේ වගේ ගණයේ ආදරයක් ලැබෙන්න , මේ වගේ අදරයක් ලබා දෙන්න ...කියන්න ලේසියි ..කොරන්න තමයි අමාරු ..ස්තූතියි මේ පැත්තේ අවාටමයියාnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-71219427750523207152010-07-28T00:13:00.759+05:302010-07-28T00:13:00.759+05:30අනේ මන්දා මයියෝ.. මාත් ඔය උඹ කියන තුන්වෙනි ටයිප් එ...අනේ මන්දා මයියෝ.. මාත් ඔය උඹ කියන තුන්වෙනි ටයිප් එකේ ආදරයක් කොහෙ හරි කාට හරි ලැබිල තියෙනවද කියලා හොය හොය ඉන්නේ... ඒ වගේ පරිපූර්ණ ආදර සිද්ධියක් දැනගන්ට ලැබුනොත් අපිවත් දැනුවත් කරහන් හොඳේ...පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-68062283587981642062010-07-27T17:36:07.111+05:302010-07-27T17:36:07.111+05:30මයියත් ආදරේ ගැන පිට රාමුවක ඉඳල හොදට දැකලා තියෙන පා...මයියත් ආදරේ ගැන පිට රාමුවක ඉඳල හොදට දැකලා තියෙන පාටයි... :D
ආදරෙත් බලං ගියාම මල ඉ-love වක් නෙ.... හි හිPrabhathhttps://www.blogger.com/profile/08709886376396803076noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-44579601749154273992010-07-01T11:32:23.756+05:302010-07-01T11:32:23.756+05:30@ මැණික්(සුළගා
ස්තුතියි මේ පැත්තේ අවාට,
ම්ම්ම්ම...@ මැණික්(සුළගා

ස්තුතියි මේ පැත්තේ අවාට,

ම්ම්ම්ම්ම්ම්ම් ඔබ කියන අකාරයට එය සOසාර බැදීම වෙන්න පුලුවන, නමුත් මයියා ගේ අත්දැකීම් අනුව එය සOසාර බැදීමට 100% ලඝු කිරීමට මයියාට සිත දෙන්නේ නැත.

ඒයින් කමක් නැත. සුලගක් වගේ ඇවිදින් සුලගක්ම වගේ යන්නැතුව සටහනක්ද දමා යාම ගැන මයියා ගේ ස්තූතිය..මයියාnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-9621441984574672312010-07-01T08:51:43.630+05:302010-07-01T08:51:43.630+05:30අදයි මම මේ බ්ලොග් එක කියවන්න ආවෙ. දිල්ගෙ අදහසට මමත...අදයි මම මේ බ්ලොග් එක කියවන්න ආවෙ. දිල්ගෙ අදහසට මමත් එකඟයි. ඒත් අර අමුතු දේ කියලා නම් මට හිතෙන්නේ සංසාරයෙන් ගෙනෙන බැඳීම කියලා. මොකද සමහරවිට සමාන විදියට හිතන අය අතරින් වුනත් කෙනෙක්ගෙ හිත ඒ හැමෝම කෙරේ ඇදෙන්නෙ නැහැනේ.මැණික්(සුළඟ)http://menik-p.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-73482200852839655632010-07-01T07:50:42.243+05:302010-07-01T07:50:42.243+05:30see the power of love and a marraige
http://au.ne...see the power of love and a marraige

http://au.news.yahoo.com/thewest/a/-/newshome/7492412/he-didnt-kill-her/aaaaaanoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-31918215042418064402010-07-01T07:49:36.116+05:302010-07-01T07:49:36.116+05:30see the power of love, marriage
http://au.news.ya...see the power of love, marriage

http://au.news.yahoo.com/thewest/a/-/newshome/7492412/he-didnt-kill-her/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-2319205635524751722010-07-01T05:17:45.348+05:302010-07-01T05:17:45.348+05:30@රවා
මයියා, රවා සමග එක කරුණකට එකගය. ඒ ආදරය, නිවන,...@රවා

මයියා, රවා සමග එක කරුණකට එකගය. ඒ ආදරය, නිවන,ස්වර්ගය වැනි සOකල්ප තර්කයට ගෝචර නොවෙනෙනක් බවය. එය අත්දැකීමෙන් ලැබිය යුත්තක් බවය. මයියා ලිපියේ අවසානයට ලියා ඇති 'අමුතුම දේ' මෙම කරුණ සිතේ තබා ගෙන ලියා ඇත්තකි.
නමුත් ඊට ඉහලින් දක්වා ඇති කරුණු තර්කය මගින් විශ්ලේශනය කල හැකි බව ම්යියා ගේ අදහසය..
එයින් කමක් නැත.රවා ගේ අදහස ගැන මයියා ට ඉතා සතුටුය...ලෝකය ගොඅලාකාරය.අදහස් විවිධාකාරය..රවා ගේ සටහන ගැන මයියා ගේ ස්තුතිය..මයියාnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-32077170402315634332010-06-30T23:07:30.038+05:302010-06-30T23:07:30.038+05:30මායියා මම හරිම කැමති මෙවා ගැන කාත් එක්ක හරි කතා කර...මායියා මම හරිම කැමති මෙවා ගැන කාත් එක්ක හරි කතා කරන්න, නමුත් මම හොදටම දන්න දෙයක් තමයි මෙ දෙවල් අපිට කතා කරලා වර්ග කරලා වෙන් කරගෙන , තර්කයට හසුකරගෙන ඉගෙන ගන්න බැහැ. මායියටත් කවුරු හරි කෙනෙක් ගැන ආදරයක් ඇති වෙලා නම් එ බව තෙරෙවි.නමුත් හිත කියන දෙ පුදුම දෙයක්. ඔයා කරපු උත්සහාය අගය කරනවා. නමුත් මෙවා අපිට අල්ලන්න පුලුවන් දෙවල් නෙමෙ නෙද.. හරිම ලස්සනයි.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-41398296312220679982010-06-29T16:44:08.045+05:302010-06-29T16:44:08.045+05:30@නිම්න
ස්තුතියි මේ පැත්තේ අවාට
@තරියා
ඔයා බබා.....@නිම්න

ස්තුතියි මේ පැත්තේ අවාට

@තරියා

ඔයා බබා...ඇවිල්ලා සටහනක් දැම්මට ස්තුතියි...මයියාnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-20458692953425726492010-06-29T15:35:11.121+05:302010-06-29T15:35:11.121+05:30අනේ මට තාම ඔව්ව තේරෙන්නෙ නෑනෙ... පස්සෙ කාලෙක බලන්න...අනේ මට තාම ඔව්ව තේරෙන්නෙ නෑනෙ... පස්සෙ කාලෙක බලන්න සේව් කරල තියාගන්නම්...Tharindu Edirisinghehttps://www.blogger.com/profile/12940283701735485444noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-18266253032273472002010-06-29T14:26:45.997+05:302010-06-29T14:26:45.997+05:30This comment has been removed by the author.nimnahttps://www.blogger.com/profile/13260845955833813658noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-13077171676429621862010-06-29T12:13:23.632+05:302010-06-29T12:13:23.632+05:30@වත්
වත් නගා , ඔයා මයියා කියන දේට ප්රායොගික උදාහ...@වත්

වත් නගා , ඔයා මයියා කියන දේට ප්රායොගික උදාහරනයක් දීලා තියෙනවා..බොහොම ස්තුතියි..ඔයා සුබ පතලා තියෙන්නෙ මයිය ට ද නැත්නම් මයියා ගේ බිරිද මයියාවටද? ඔය සමහරු මයිකෑල්ල කියලා කියන්නේ..මයිය නම් කියන්නේ මයිලේඩි කියලා...මයියාnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-37113770204311249012010-06-29T12:03:41.743+05:302010-06-29T12:03:41.743+05:30@දිල්,
එල මයියා කියන්න හදන දේ දිල් ගේ අදහසත් එක්ක...@දිල්,

එල මයියා කියන්න හදන දේ දිල් ගේ අදහසත් එක්ක ගැලපෙනවා..ආදරයත් එක්ක මුසු වුන ශාරිරික එකවීම වාසනාවක්..ඇටමස් නහර දිගේ දිව යන්නක්...අංශුවක් අංශුවක් ගානේ දිව යන වෙන් කරන්න බැරි හැගීමක්...( මයියා හොද සිසුවෙක් බව, දිල් ට දැන් තෙරේනවා ඇති..මොකද හරියට බිංදුව ටයිප් කරපු නිසා..හිකිස්)මයියාnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-85006273755009269772010-06-29T10:49:17.622+05:302010-06-29T10:49:17.622+05:30මායිය අගේට ආදරේ පහදන්න හදල. නියම උත්සාහයක්. මාත් හ...මායිය අගේට ආදරේ පහදන්න හදල. නියම උත්සාහයක්. මාත් හිතන විදිහට නම් රාගය සහ ආදරය දෙකක්. ඒකෙන් මම අදහස් කරන්නෙ නැහැ ආදරයට රාගය අනවශ්යයි කියල.
මෙහෙම හිතුවොත් නගර ශෝභනියන් එක්ක සැතපෙන්නේ ආදරයටද රාගයටද... මේ දේ වැරදියට හිතා ගෙන ඒ ඇති වුනේ ආදරයයි වැරදියට වටහා ගෙන කසාද බැදල දික්කසාද වුන අය මම දැකල තියෙනව.
අනිත් කාරණේ තමයි හිතේ ආදරයක් නැතිව වෙන මොන දේ කරත් පලක් නැහැ. ටික දවසකින් ඒකේ තියෙන බොරුව දෙන්නටම දැනෙන්න ගන්නව. ඒ නිසා හිතේ ඇතිවන සැබෑ ආදරය වටිනව.

නියම ලිපියක්. මායියාට සුබ පතනව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-87861787888739278962010-06-29T10:47:00.630+05:302010-06-29T10:47:00.630+05:30ඔව්.එක පැත්තකින් බලපුවාම මයියා කියන දේ හරි....
ආදර...ඔව්.එක පැත්තකින් බලපුවාම මයියා කියන දේ හරි....
ආදරය කියන දේ මොනතරම් පිවිතුරු උනත් ඒ ආදරය අංශුවක් ගානෙම බැඳිලා තියෙන්නෙ හැඟීම එක්ක....තමන් ආදරය කරන කෙන ඉස්සරහා අපූරුවට අවදිවෙන ඒ හැගීම්වලට අපි ආශාවන් කියනවා...

ආදරයෙන් තොර ආශාව වෙන එකක්..ඒත් ආදරය එක්ක තියෙන ආශාවන් නම් තිබිය යුතුමයි.....ඒක දෙන්නා අතර බැඳිම ශක්තිමත් කර පවත්වනවා...

හොඳ ලිපියක්....

( මම හිතන්නෙ මයියාට සින්හලෙන් බින්දුව ලිවීමේ ප්රශ්ණයක් තියෙනවා වගේ..... සිංගල යුනිකෝඩ් පාවිච්චි කරනවා නම් " \n " අකුරු වලිනුත් Realtime singlish පාවිච්චි කරනවානම් " Q " අකුරෙනුත් බිංදුව ලියන්නට පුළුවන්.....)දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-57312411423902477602010-06-29T07:54:51.914+05:302010-06-29T07:54:51.914+05:30@ හේමලයා
ඔයාගේ අදහසට ස්තුතියි..මO හිතන්නේ ඔයා කිය...@ හේමලයා

ඔයාගේ අදහසට ස්තුතියි..මO හිතන්නේ ඔයා කියන්න හදන දේ මට තේරෙනවයි කියලා..ඔව් ගැනියෙක් ගේ ඇගට අත තිබ්බම මිනිහෙක්ගේ හැගීම් වෙනස් වෙනවා..එහෙම උනේ නැත්නම් තමයි පුදුමේ..ආදරය කියන්නේ මනසින් විතරක් කරන සෙල්ලමකුත් නොවෙයි..ශාරිරික බැදිමකුත් තියෙනවා..ඒක පිවිතුරු ආදරය නැති කිරීමක් විදිහට මයියා සලකන්නෙ නැ
මයියා ට කියන්න ඕනැ කම තියෙන්නේ ආදරය කියන්නේ ලිOගිකතවය පමනක්ම නොවෙන බව විතරයි....ලිOගිකත්වය නොමැති ආදරයක් සම්පුර්න නැති විත්තියත් මයියා පිලිගන්නවා..

කොහොම හරි ලිOගත්වයට තියෙන කැදර කම නිසා ආදරය යැයි කියලා අමාරුවේ වැටෙන්න එපා කියන එක තමයි මයියා කියන්න උත්සහ කලේ..මයියාnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-52211689807629455522010-06-29T07:10:18.930+05:302010-06-29T07:10:18.930+05:30මට හිතෙන්නේ ආදරයයි ලිංගිකත්වයි දෙක එකට බැඳිලයි තිය...මට හිතෙන්නේ ආදරයයි ලිංගිකත්වයි දෙක එකට බැඳිලයි තියෙන්නේ.......ආදරය නැති ආශාව වාගෙම......ආශවෙන් තොර ආදරයත් අසම්පූර්ණයි වාගෙ මටනම් හිතෙන්නේ....මොකද කෙල්ලෙකුට හිතින් ආදරය කරන කොට තියෙන සුන්ඳර හැඟීන් ඔක්කොම ඇඟට අතතියපු ගමන් වෙනස්වෙනවා.....මොකද හිතේ තියෙන තුරු ආදරය නිර්මල හැඟීමක් විතරයයි.....යථාර්තයක් නෑ....යථර්තය නම් කැතයි.....Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-25228848848001684042010-06-29T07:09:18.840+05:302010-06-29T07:09:18.840+05:30This comment has been removed by the author.Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.com