tag:blogger.com,1999:blog-1192540038110983215.post7553093558131599949..comments2024-03-19T17:16:31.674+05:30Comments on මයියා: ගමන දිගයි..යුග හතරයි....ඈවරයි..දෑවරයිමයියාhttp://www.blogger.com/profile/15453091308734084962noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-1192540038110983215.post-29367448044705825072010-06-27T17:59:58.621+05:302010-06-27T17:59:58.621+05:30@ සුලග
බොහොම ස්තුතියි ගොඩ වෙලා, සටහනකුත් තබා ගියා...@ සුලග

බොහොම ස්තුතියි ගොඩ වෙලා, සටහනකුත් තබා ගියාට.

ම්ම්ම්ම්...හතරවෙනි අවධිය ගැන මයිය ත් ප්‍රයොගික පරීක්ශනයට පෙනී හිටියේ නැනේ..හැබැයි ඔය තුන් වෙනි අවධිය හරිම කාර්යබහුලයි..දරුම්ල්ලොත් හම්බ උනාම වැඩ කෝටියයි...ලව් කරන්න තියා පොඩි රණ්ඩුවක් දා ගන්නවත් වෙලාව හොයා ගන්න අමාරුයි...එහෙම ගත්තොත් නම්.. අයේ ලව් කරන්න වෙන්නේ හතර වේනි අවධියේ තමයී..ම්යියගෙ පැතුම ඕක ඉක්මනටම උදා වෙන්න කියලා...මොකද ඔය හතර වේනි අවධිය උදා වෙන්න ජෝඩුව නාකි වෙන්නම ඕනේ නති නිසා..මයියාnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-76872272567061699122010-06-27T16:56:39.128+05:302010-06-27T16:56:39.128+05:30මුලින්ම කියන්න ඕනෙ... මම ගොඩක් සටහන් කියෙවුවට කොමෙ...මුලින්ම කියන්න ඕනෙ... මම ගොඩක් සටහන් කියෙවුවට කොමෙන්ටු දාන්නෙ බොහොම අඩුවෙන්...

ම'අයියගෙ කතාව මටත් හිතෙන විදියට ගොඩක්ම හරි.
මම නම් තාම ඕකෙ මුල් අවදියට වත් ඇවිත් නෑ..
(ඇවිත් ආපහු ගියා)

ඒත් හිතන්න පුලුවන්නෙ.

හතර වෙනි අවදිය වඩාත්ම ගැලපෙන්නෙ යෝජිත ජෝඩු වලටද මන්දා...SL Tech Expresshttps://www.blogger.com/profile/11655342038503274920noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-18061179671342118452010-06-27T13:24:31.356+05:302010-06-27T13:24:31.356+05:30@ දිල්
බොහොම ස්තුතියි මේ පැත්තෙ අවාට..ඔව් ඔයා මේක...@ දිල්

බොහොම ස්තුතියි මේ පැත්තෙ අවාට..ඔව් ඔයා මේකෙ පලමුවෙනි අවධිය ගත කරලා ඇති..එත් තාම ඒක හොරු අරO ගිය හැටි තාම අපට කිව්වේ නැනේ..

හරියටම හරි..දෙන්නේක් එකතු වෙනවා කියන්නේ නොගැලපීම් වල එකතුවක් තමා (ගැලපෙනවයි කියලා හිතාගෙන බැන්දට)..එවා 100% ගලපන්න ත් බැ..එකම දේ දෙදෙනාම එක එක මට්ටමේන් අනේකා වෙනුවෙන් කරන කැපවීමුයි..ආදරය කියන්නේ දෙන දෙයක් මිස ලබා ගන්න පුලුවන් දේයක් නේමේ....මයියා , ම්යියගේ බිරින්දැට ( ම්යිලේඩි ...ම්ම්ම්.. නැ ම්යියාවට ) ආදරේද කියන එක ම්යියාට කියන්න තේරෙන්නේ නැ...ඒත් ම්යියාට ඕනේ එයාව හැමතිස්සේම සතුටින් තියන්න..ම්යියා වත් එහෙම හිතනවා කියලා මයියට තේරිලා තියේනවා..අපි දෙන්නම මේ මට්ටමට හිතන්න ගොඩක් දුෂ්කර කාලයක් පසු කලා...තවමත් අපි ඉගෙන ගන්නවයි කියලා තමයි මයියියට හිතෙන්නේ....

ප.ලි: මයියයි, මායියාවයි බැදින්න කලින් අවුරුදු පහක් ලව් කලා..උපරිමයෙන්..හි හිමායියාnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-54813155523275302752010-06-27T09:02:28.940+05:302010-06-27T09:02:28.940+05:30සමහර දේ නම් සහතික ඇත්ත. ඒත් අත්දැකීමෙන් මුකුත් කිය...සමහර දේ නම් සහතික ඇත්ත. ඒත් අත්දැකීමෙන් මුකුත් කියන්න බැරි මම පහුකලේ එක අවදියක් විතරක් නිසාමයි. ඒ අවදියත් නොසිතූ වෙලාවක් හොරු අරන් ගියා.....

ජීවිතේ සමහර දේවල් තියෙනවා මේ විදියටම සිද්ධ වෙනවා කියලා අපි කාටවත් කියන්න බෑ.මයියා සඳහන් කරපු දේත් ඒ වගේ වෙන්න පුළුවන්.ජීවිතේ ගැන හොඳ අවබෝධයක් ඇති දෙන්නෙක් ඔය අවදි සාර්ථකව ජය ගන්නත් පුළුවන්. මොකද දෙන්නෙක් කියන්නෙ නොගැලපීම් ගොඩක එකතුවක්. ඔය නොගැලපීම් ගලපන්න ගියාමනෙ ප්‍රශ්ණ ඔක්කොම. ඒත් නොගැලපීම් ගැන අවබෝධයෙන් උන්නොත්........

එහෙම නේද ?දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-78394334277350277032010-06-27T04:45:56.251+05:302010-06-27T04:45:56.251+05:30@ දුකා
ස්තුතියි කමෙන්ට් එකට
ඔව් මේක සමහර ජොඩු වල...@ දුකා

ස්තුතියි කමෙන්ට් එකට

ඔව් මේක සමහර ජොඩු වලට හරියන තියරියක් නෙවේ..හැබැයි ටිකක් මධ්‍යස්ථව හිතන පතන ජොඩුවකට නම් හරි යයි වගේ..ම්O වටේ ඉන්න කීප දෙනෙන්ක් ට නම් මේක හරි වගේ..

@ හසිත

ස්තුතියි මේ පැත්තෙ අවාට..

ඔව් මේ වගේ කතාවක් තියෙනවා කියලා හිතාගෙන, ලව් කරන දවසකට වැඩේට බහින්න්කො..හැල හැප්පිම් අවොත් එහෙම කථාව ප්‍රයෝජනවත් වෙවි..මයියාhttp://maiyyagelokaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-21757113198218532562010-06-26T19:27:28.209+05:302010-06-26T19:27:28.209+05:30තාම මට නම් ඔය අවධි එකක් ගැනවත් අත්දැකීම නැහැ නොවැ....තාම මට නම් ඔය අවධි එකක් ගැනවත් අත්දැකීම නැහැ නොවැ. ඒත් මට හිතෙනවා මේක හරි වෙන්නත් පුලුවන් කියලා. බලමුකෝ ඉස්සරහට :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-59443102971081713862010-06-26T19:11:49.561+05:302010-06-26T19:11:49.561+05:30මයියා කියන කතාවේ ඇත්තක් තියෙනවා වගේ
ඒත් මම දැකලා...මයියා කියන කතාවේ ඇත්තක් තියෙනවා වගේ

ඒත් මම දැකලා තියෙනවා සමහරු අවසාන කාලෙත් අනෙක් එකාට චෝදනා කර කර ඉන්න තමයි කැමති

සමහර විට ඒක ජීවිත වල වෙනස් කල නොහැකි ගති ලක්ෂන වෙන්න ඇති . .

වැඩේ කියනනෙ මම දැකපු ගොඩක් ඒවා ඒ වගේ නේ . .. .

එතකොට මයියා කියපු දේට එක්ඟ වෙනන් බෑ වගේ . .

එත් අද පරම්පරාව පොත් පත් කියවන නිසා කලාව රසවින්දින නිසා අනාගතේ ජීවිතයේ යථාර්තය දකී කියලා හිතෙන නිසා මයියා එක්ක මමත් එකඟ වෙනවාදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com