tag:blogger.com,1999:blog-1192540038110983215.post901660713976317219..comments2024-03-19T17:16:31.674+05:30Comments on මයියා: පාරවල් වලට දැම්මේ රත්තරංද? චම්පිකගේ ගණං හිලවු බොරුද?මයියාhttp://www.blogger.com/profile/15453091308734084962noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-1192540038110983215.post-16689922697767063862015-01-01T21:30:31.112+05:302015-01-01T21:30:31.112+05:30මයියට සුබ නව වසරක් වේවාමයියට සුබ නව වසරක් වේවාyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-33613630471062152762014-12-31T10:37:16.703+05:302014-12-31T10:37:16.703+05:30මයියා,
බොහොම වැදගත් කාරණාවක් ඔබ කියල දුන්නෙ. මේ ගැ...මයියා,
බොහොම වැදගත් කාරණාවක් ඔබ කියල දුන්නෙ. මේ ගැන මම හිතල තිබුනෙ නෑ.

දැන් යන විදියට අපේ පඩිය 50000ක් විතර කරල 25000ක් විතර ටැක්ස් කැපුවනං කොහොම තියෙයිද!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-79645742661638780942014-12-27T21:59:11.488+05:302014-12-27T21:59:11.488+05:30"... ඒ මාර්ග වල අවම වේගය ඒක...."
වල අවම..."... ඒ මාර්ග වල අවම වේගය ඒක...."

වල අවම වේගය කියල එකක් නැහැ! තියෙනෙන් උපරිම වේගසිමාව. නමුත් සම්මතයක් විදිහට රියදුරෝ උපරිම වේගසිමාවට ආසන්න වේගයකින් ගමන් කරනවා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-56685457398557770182014-12-26T17:03:21.891+05:302014-12-26T17:03:21.891+05:30හත්තිලව්වයි මායියෝ............. අයියෝ සල්ලි......හත්තිලව්වයි මායියෝ............. අයියෝ සල්ලි.....................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-36032782756607286442014-12-25T17:40:24.740+05:302014-12-25T17:40:24.740+05:30මට හිතෙන විදියට නම් අධිවේගී මාර්ග වල ප්‍රතිලාබත් ඔ...මට හිතෙන විදියට නම් අධිවේගී මාර්ග වල ප්‍රතිලාබත් ඔය කියන සැම දෙනා අතරේම අඩු වැඩි වශයෙන් බෙදී යනවා ... ඕක කවදාවත් ඇහැට දැකපු නැති කෙනෙක්ට උනත් ප්‍රතිලාබ යනවා .. Hemanthahttps://www.blogger.com/profile/14437842789667839229noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-31088383289422569982014-12-25T17:37:13.679+05:302014-12-25T17:37:13.679+05:30දුෂණ අවම කල යුතුයි... නමුත් අධිවේගී මාර්ගයක ප්රරත...දුෂණ අවම කල යුතුයි... නමුත් අධිවේගී මාර්ගයක ප්රරතිලාබත් ගොඩක් වැඩියි මචන්,, Hemanthahttps://www.blogger.com/profile/14437842789667839229noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-5580193272270900402014-12-25T17:27:44.284+05:302014-12-25T17:27:44.284+05:30ස්තූතියි රාජ් අදහසට...
මේ අදහසේ වැදගත් කමක් ඔබ පි...ස්තූතියි රාජ් අදහසට...

මේ අදහසේ වැදගත් කමක් ඔබ පිලිගන්නේ නැත්තේ ලංකාවේ බදු ක්රමයේ තියෙන තියෙන එක්තරා කාරණාවක් හින්දා.

කිරිපිටි වලින්, තේ කොල වලින්,ප්‍රැට්‍රල් වලින් ඩීසල් වලින් වෙන වෙනම ගහන බදු වෙනුවට, (Indirect Tax) තමන්ගේ වැටුපෙන් කෙලින්ම බදු කපා ගන්නා ක්‍රමයක් ( Direct Tax)ලංකාවට කවදා හරි ලැබුනෝත් මට ව්ඩ හොදට ඔබට මේ බදු ක්රමයේ අසාධාරණය පෙනෙවී යැයි උපකල්පනය කරනවා.

රටේ 2% වැනි ඉතා සුලු පිරිසකට ගමන් කිරිමට රටේ බහුතරයක් ණය කිරීමේ පොලිසි ඩිෂිෂන් එකේ වෑරැද්දක් බව පේන්න නම් මේ බදු ක්රමයේ ඇති අසාධාරණය පිලිගන්න වෙනවා

ලංකාවේ බදු ගහන්නේ හංගලා හින්දා මිනිස්සුන්ට ආණ්ඩුව දුවන්නේ මිනිස්සුන්ගේ සල්ලි වලින් කියලා ඇඟට දැනෙන්නේ නෑ. බුද්ධිය කොච්චර එසේ කිව්වත්, වැඩවසම් ක්රමයේ නටබුන් මත ජීවත් වන බහුතර ලංකිකයට තාම දැනෙන්නේ මේවා රජතුමාගේ සල්ලි වලින් කරන බවයි..

ඒත් වක්‍ර බදු අඩු කර උපයන විට බද්ද වැඩි කල විට මිනිස්සු තමන්ගේ සල්ලි වලට වන දේ ගැන මීට වඩා හිතාවී...

දැන ගැනීමට : දල වශයෙන් ලංකාවේ ඉන්ඩිරෙක් ටැක්ස් 80% වන අතර ඩිරෙක්ට් ටැක්ස් 20% ක් වේ.. එහෙහ්ට් දියුණු රටක මේ අනුපාතය 20% :80% අනුපාතය වේ

Mayyahttp://www.maiyaagelokaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-80804080069810304602014-12-25T15:48:01.175+05:302014-12-25T15:48:01.175+05:30මය්යාගේ මේ තර්කයේ වැදගත් කමක් මට නම් පේන්නෙ නෑ. මය...මය්යාගේ මේ තර්කයේ වැදගත් කමක් මට නම් පේන්නෙ නෑ. මය්යා කියන විදියේ බදු ක්‍රමයක් ඇතිකරන්න බෑ. උදාහරනයක් විදියට මම සීටීබී යන්නෙ නෑ. නමුත් සීටීබී එකේ පාඩු පියවෙන්නෙත් මගේ පොකට් එකෙන් ගත්ත කොටසක් ඇතුලත්ව. මට ඕනකමක් නෑ ආගම් අදහන්න. නමුත් ආගමික කටයුතු අමාත්යන්ශය වෙනුවෙන් මගේමුදල් යෙදවෙනව.
අනිත් කාරනාව අදිවේගී මාර්ගය සාමාන්‍ය මිනිස්සු පාවිච්චි කරනව.

අපි බලන්න ඕන දූශන සිදුවෙලාද කියල මිසක් අනිත් දේවල් නෙවේ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-57923731263543637262014-12-25T10:07:53.765+05:302014-12-25T10:07:53.765+05:30 නැහැ දර්ශණ...අධිවේගී මාර්ග වලට යන වියදම දරන්නේ එහ... නැහැ දර්ශණ...අධිවේගී මාර්ග වලට යන වියදම දරන්නේ එහිගමන් කරන අයම නෙවෙයි...ඔවුන් දරන්නේ එයින් ඉතා සුලු කොටසක්....

උදාහරණයක් ලෙස දක්ෂින අධීවේගී මාර්ගයේ සාමාන්‍ය අවුරුද්දක ආදායම රැපියල් බිලියනයක් විතර. ඒත් දකශිණ අදිවේගයේ වියදම රුපියක් බිලියන 80 ක් විතර. එහි නඩත්තු කටයුතු මුදල මෙයට ඇතුලත් නෑ... ඒවගේම ඒ බිලියන 80 වේ පොලිය මෙයට ඇතුලත් වීත්නෑ...2-3% අඩුම පොලිය ගත්තත් මේ ආදායම ,රුපියල් බිලියන 80 පොලිය විතරක් ගෙවෙන්න විතරක් ප්‍රමාණවත් මුදලක්. කෙසේ නමුත් අධීවේගී මාරගය ඉදී කිරීමනිසා සිදුවන ආර්ථික වරධනය, තෙල් ඉතුරුවීම මෙයට ඇතුලත් විය යුතුයි.

එහෙම බැලුවම අර රුපියල් බිලියන 80 දාල තියෙනෙන සමාන්‍ය ජනතාවගේ බඩට කියන එක ඔබට පැහැදිලි ඇතැයි සිතනවා..

7%8% චීන ණය ( මේවයේ සැබෑ වියදම ඊට වැඩියි) වලින් කෙරෙන අයෝජන වල තත්වය මීට වඩා දරුණුයි...

මට කියන්න ඔනේ ණය ගන්න එපාකියලා නෙවෙයි..ගත්ත ණයෙන් උපරිම ප්‍රතිලාභය ගන්න කියලා සහ දූශණය අවම කරන්න කියලාවිතරයි....Mayyanoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-32085600473830002082014-12-25T10:07:08.956+05:302014-12-25T10:07:08.956+05:30ට තේරෙන විදිටය අධිවේගීමාර්ගවලට එන ණයවලින් වැඩි ප්...ට තේරෙන විදිටය අධිවේගීමාර්ගවලට එන ණයවලින් වැඩි ප්‍රමානයක් ගෙවන්නේ ඒවායේ යන අයමයි. ඒගොල්ල සල්ලි ගෙවලා යන්නේ. මේවායේ ගිවිසුම් ඇත්තේ වසර ගණනාවක් තිස්සේ මේවායේ ආදායම අදාළ බැංකුවට යන විදියට. ඒ විදියට තමා ණය පියවෙන්නේ. මට හිතෙන ප්රශ්නය ඉඩම් සහ පරිසරය සම්බන්ධ එකක්. ලංකාව මහා විශාල රටක් නොවේ. තියෙන්නේ සිමිත ඉඩම් ප්‍රමාණයක්. අධිවේගී මාර්ග නිසා දැවැන්ත පාරිසරික හානියක් වෙනවා. පරිසරය දෙකඩ වෙනවා. අනෙක් අතට මේවායේ ප්රතිලාභ ලැබෙන්නේ වාහන තියෙන අයට විතරයි. බහුතරයක් යන්නේ දුම්රිය බස් වැනි පොදු ප්‍රවාහන සේවාවල. ඒ අයට මේවායෙන් ලොකු ප්‍රතිලාබයක් නෑ. රටට යම් ප්‍රතිලාභයක් තියෙනවා. නමුත් ඒ වෙනුවෙන් ගෙවන මිල (වියදම නොවේ) වැඩියි.Dharshana Kasthurirathnanoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-81889902469546284782014-12-25T09:01:36.438+05:302014-12-25T09:01:36.438+05:30ලංකාවට අධීවේගී මාර්ග අවශ්‍යද යන කාරණය ගැන මට තියෙන...ලංකාවට අධීවේගී මාර්ග අවශ්‍යද යන කාරණය ගැන මට තියෙන්නේ මිශ්‍ර හැගීමක්.පෞද්ගලිකව එවා පාවිච්චි කරන්නෙක් නිසා මට එයින් පහසුවක් සැලසී තිබෙනවා. කෙසේ නමුත් අධීවේගී මාර්ග සංවර්ධනයේදී බරපතල සමාජ අසාධාරණයක් සිදු වෙනවා. ඒක වෙන්නේ ලංකාවේ පවතින අවිධිමත් බදු ක්‍රමය නිසයි.අධීවේගී මාර්ග වල යෑමට තියා එවා ඇස් දෙකටවත් දැක නැති ඩොටේ සිරියාවතිගේ භූමිතෙල් කාලේන්, සිරිපාලගේ ත්‍රී වීල් එකෙන් මේ අධීවේගී පාරවල් වලට ගෙවීම එහි ඇති අසාධාරණයයි. කොටින්ම කියතොත් අධීවේගී මාර්ගයේ ගමන් කරන්නන් සහ එහි ප්රතිලාභ ලබන්න්නන් ( ගමන් කරන්නන්ට අමතරව) එහි සැබෑ මුදල නොගෙවීම මෙහි ඇති ප්‍රශ්ණයයි. සමාන්‍යයෙන් සුභසාදක අර්තිකයක් ඇති රටක විය යුත්තේ මෙහි විරුද්ධ පැත්තයි. එනම් නැති හැකි අයට ඇතිඅයගෙන් පොම්ප කිරීමයි. එහෙත් ඔක්කොම කණපිට ගහන ලංකාවේ වෙන්නේ නැති බැරි අයගෙන ඇති හැකි අයට කන්න දීමයි.Mayyahttp://www.maiyaagelokaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-47535958126065393332014-12-25T04:02:02.055+05:302014-12-25T04:02:02.055+05:30පච ගහන්න එපා බන් ,,, සෞදි අරාබියෙ limit eka metha...පච ගහන්න එපා බන් ,,, සෞදි අරාබියෙ limit eka methanin bala ganin
http://en.wikipedia.org/wiki/Speed_limits_by_countryHemanthahttps://www.blogger.com/profile/14437842789667839229noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-44382925179567003502014-12-25T03:50:00.064+05:302014-12-25T03:50:00.064+05:30ටිකක් ගසා කන්න නම් ඇති ,, එත් විපක්ෂය කියන තරම් නම...ටිකක් ගසා කන්න නම් ඇති ,, එත් විපක්ෂය කියන තරම් නම් ගසා කන්න බැ බං ... Hemanthahttps://www.blogger.com/profile/14437842789667839229noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-86530649031465948992014-12-25T01:07:19.673+05:302014-12-25T01:07:19.673+05:30මේ විදියට ගසාකාල ගත්ත සල්ලි දුප්පත් මිනිස්සුන්ගෙ ච...මේ විදියට ගසාකාල ගත්ත සල්ලි දුප්පත් මිනිස්සුන්ගෙ චන්දෙ ගසාකන්නත් පාවිච්චි කරනව.ඩබල් හොරෙක්!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-59554227688356776512014-12-24T16:19:02.935+05:302014-12-24T16:19:02.935+05:30අධි වේගී මාර්ග සහ මහා මාර්ග හැදුවට මේවා නියමිත ප්...අධි වේගී මාර්ග සහ මහා මාර්ග හැදුවට මේවා නියමිත ප්‍රමිතියකට තියනවද? ස්පීඩ් ලිමිට් තියෙන අධිවේගී තියෙන්නෙ ලංකාවෙ.අපි සෞදි අරාබියෙ සේවය කරද්දි උදේ හවස රැකියාවට ගියෙ ආවෙ අධි වේගී මාර්ගවල , ඒවයෙ වාහනවල අපි යන්නෙ පැ.කි. 120 වේගයකින්, ඒ මාර්ග වල අවම වේගය ඒක. ඒ මාර්ග නියමිත ප්‍රමිතියක් තියෙනව. අපේ පරන තාර පාරවල් උඩින් කාපට් කරනව . වැස්සට ආප්පෙ වගේ කාපට් එක ගලෝල යනව. පරන තාර පාර ෂෝක් එකට තියෙනව. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-25744496401786358582014-12-24T14:51:27.980+05:302014-12-24T14:51:27.980+05:30මහාමාර්ග හැදීම ගැන මම නං එකඟයි.මහාමාර්ග හැදීමට &qu...මහාමාර්ග හැදීම ගැන මම නං එකඟයි.මහාමාර්ග හැදීමට "තීරණය කිරීම" වෙනුවෙන් වූ ක්‍රෙඩිට් එක මහින්ද මහත්තයට දුන්නට කමක් නෑ. ගංන හිලවු නං අවුල් බව පිලිගන්න ඕන. දූෂණ සිදුවුනා යයි මතයට එරෙහි වන්නන්ගේ අදහස් කිහිපයකුත් බුකියෙ දැක්ක. ඔවුන්ගේ ප්‍රධාන (ගැලවීමේ) තර්කය තමයි නාගරික ප්‍රදේශ වෙනුවෙන් වූ වියදම වැඩිවියයුතු බව. ඒකත් පිලිගන්න පුළුවන් අදහසක්. මෙතනදි විපක්ෂය පැත්තෙන් මතුවිය යුතු කාරණාවක් තියනව. ඒ තමයි ඉඩම් පවරාගැනීම් වගේ දේවල් වල ගනන් අත්හැරල මහාමාර්ග ඒකකයට ගිය වියදම විතරක් ශුද්ධකර පෙන්වීම. ඔය ගනන් හොයාගන්න අමාරු වෙන එකක් නෑ නෙව. අන්න එදාට තර්ක කරන්න පුළුවන් දකුණට කොච්චර ගියාද ඒ වගේ කී ගුණයක් අනිත් දෙකට ගියාද කියන එක.

ඒ වගේම විපක්ෂය පැත්තෙන් මතුකරන සාධාරණ තර්කයතුත් තියනව. ඒතමයි ඇස්තමේන්තුව වගේ කිහිප ගුණයක අවසාන වියදමක් පෙන්නීමේ සිද්ධිය. ඇස්තමේන්තුවක් වෙනස් වෙන්න පුළුවන්. නමුත් ගුණාකාර වලින් වෙනස් වීම අවුල්. මේ අවුල තවත් මොකක්දෝ එකකට තිබුන මතකයි. (ඉහල කොත්මලේ හෝ නොරොච්චෝලේ වගේ මතකයි).

ලිපිය ලිව්වාට මයියාට තුති.
රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.com