කමෙන්ට් කරන කොට...

ඇත්ත නමින් ආවත්, ප්‍රොෆයිල වලින් ආවත් ඇනෝ ආවත් කමෙන්ට් කොරන කොට මේකත් පොඩ්ඩක් හිතට ගන්න...

1. පරිණතභාවය  අගේ කරමු. අන්‍යන්ගේ හදවතේ ගැඹුරුම තැන ස්පර්ශ කිරීමේදී වඩා සංයමයෙන් වචන හසුරවමු
2. ඔයා ගාව තියෙන බුද්ධියට, දැනුමට හා හාස්‍යට ඉඩ දෙන්න..ඒත් අන් අයට අප්‍රසන්න වෙන්නෙ නැතුව ලියමු.
3. සංවාදයේ කොලිටියක් තියා ගමු

3 comments:

  1. නියමයි....පූර්ණකාලීන ඇනෝ කෙනෙකු වශයෙන් මේ මූලීක කාරණා 3 හරි වැදගත්...ඔහොම යං....ඒතකොට මේ කාරණා 3ට අදාල නැති කොමෙන්ට් මකනවද?

    ReplyDelete
  2. එහෙම එකක් නෑ.....ඉල්ලීමක් විතරයි

    ReplyDelete

2222