tag:blogger.com,1999:blog-1192540038110983215.post2128176161754606615..comments2024-03-19T17:16:31.674+05:30Comments on මයියා: කොර වෙලා යන ප්‍රශ්ණේ.....මයියාhttp://www.blogger.com/profile/15453091308734084962noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-1192540038110983215.post-55694944920592513382013-07-15T22:13:48.095+05:302013-07-15T22:13:48.095+05:30හසිතට බොහෝම ස්තූතියි මේ විස්තරය බෙදාගත්තට...හසිතට බොහෝම ස්තූතියි මේ විස්තරය බෙදාගත්තට...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-90489734881534590152013-07-15T22:13:09.191+05:302013-07-15T22:13:09.191+05:30මොනවා pdf එක තියෙනවා ...? අපේ ගෙදර තියෙන මිලින්ද ...මොනවා pdf එක තියෙනවා ...? අපේ ගෙදර තියෙන මිලින්ද ප්රශ්නය පොත ඩික්ෂනරියක් තරමේ ලොකුයි.ඒක pdf කරන්න නම් අඩුම තරමේ මෙගා බයිට් 500 ක් වත් ඕනේ නේද .. නිකන් පත්තර පිටුවක් pdf කරත් 6 mb වගේ වෙනවනේ..

එක්කෝ මම කියන්නේ වෙන පොතක් ගැන..

( පෝස්ටුව කියවීම ගැන ස්තූතියි..මයියා යූස් කරන සින්ඩිය මොකක්ද ...? )SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-5424811498481723902013-07-15T10:56:01.948+05:302013-07-15T10:56:01.948+05:30ස්තූතියි සහන්.....මේ පොතේ පීඩීඑෆ් වර්ශන්ස්, විවිධ ...ස්තූතියි සහන්.....මේ පොතේ පීඩීඑෆ් වර්ශන්ස්, විවිධ කතෘන්ගේ, අන්තර්ජාලයේත් සුලභව තියෙනවා....ඔබගේ පෝස්ට් එක මම දෙපාරක්ම කියෙව්ව බවත් කියන්න ඕනා...Mayyahttp://www.maiyyagelokaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-79229213893770905202013-07-12T09:56:11.925+05:302013-07-12T09:56:11.925+05:30අපේ ගෙදර තියෙනවා ඔය පොත නම්..ඒත් කියවන්න ලැබිලා නැ...අපේ ගෙදර තියෙනවා ඔය පොත නම්..ඒත් කියවන්න ලැබිලා නැහැ.. ( හිතිලා නැහැ ) දැන් වත් කියවන්න ඕනේ... ස්තූතියි රසය අවිස්සුවට..

එදිනෙදා ජීවිතය | Trance : Edward Snowden - Wikileaks සහ රාජ්‍ය චරපුරුෂ සේවයන් ! 01.SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-57079987155066333162010-07-24T15:43:12.873+05:302010-07-24T15:43:12.873+05:30@ හසිත
මේක නම් මයියා ට අළුත් කතාවක්...බොහොම ස්තූත...@ හසිත

මේක නම් මයියා ට අළුත් කතාවක්...බොහොම ස්තූතියි හසිතට මේ වගේ දෙයක් එකතු කලාට..මයියාnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-47105328793601684502010-07-24T12:08:26.369+05:302010-07-24T12:08:26.369+05:30ඔය විදිහට නාගසේන හාමුදුරුවන්ටයි, මිළිඳු රජතුමාටයි ...ඔය විදිහට නාගසේන හාමුදුරුවන්ටයි, මිළිඳු රජතුමාටයි හැකියාවක් ආවයි කියන්නේ පසුගිය භවයක කරපු පින් වැඩක් නිසාලු. දෙන්නාම ඒ කාලේ මහණ වෙලාලු ඉදලා තියෙන්නේ. නාගසේන හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ මිළිඳු රජතුමා පොඩි හාමුදුරුවෝ.

ලොකු හාමුදුරුවෝ බෝ මළුව අතුගාලා කුණු ටික අස් කරන්න කියලා පොඩි හාමුදුරුවන්ට කිව්වාලු. පොඩි හාමුදුරුවෝ වැඩේ කළේ නැහැලු. මේක නිසා ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවන්ට පහරක් ගහලා බැනලා තියෙනවා.

මේක නිසා පොඩි හාමුදුරුවෝ කුණු අස් කරන ගමන් හිතුවාලු ලොකු හාමුදුරුවෝ මට ගැහුවා ඒක නිසා මේ කුණු අස් කරන පිනෙන් මට ලබන ආත්මෙක ප්‍රශ්න අහලා ලොකු හාමුදුරුවෝ පරද්දන්න හැකියාව ලැබෙන්න කියලා.

මේක ඇහුණු ලොකු හාමුදුරුවෝ හිතුවාලු පොඩි හාමුදුරුවෝ කුණු අස් කරලා එහෙම හිතුවා නම අතු ගාපු මට ඊට වඩා පිනක් තියෙනවානේ කියලා අර විදිහට පොඩි හාමුදුරුවෝ ප්‍රශ්න හලා මාව පරද්දන්න එද්දී එයාව පරද්දන්න මට හැකියාව ලැබෙන්න කියලා.Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-72658169213319973792010-07-24T02:36:17.898+05:302010-07-24T02:36:17.898+05:30හහා.. ඒකනේ බොලං.. මාත් කුජීත වෙලා ගියා... :)හහා.. ඒකනේ බොලං.. මාත් කුජීත වෙලා ගියා... :)Anonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-31913006666073028702010-07-24T02:17:08.274+05:302010-07-24T02:17:08.274+05:30@ වැම්පයර්
අනේ වැම්පයර් මයියා ට සමාවෙන්න ඕනා,, ඔය...@ වැම්පයර්

අනේ වැම්පයර් මයියා ට සමාවෙන්න ඕනා,, ඔයා මුලිනම දාපු ලින්ක් එක හරියටම හරි...මයියා කලින් පාර ලින්ක් එක කොපි කරන කොට ලින්ක් එක තිබ්බෙ "_1" කියන කැල්ල හලලයි පේස්ට් කරලා තියෙන්නේ.. ඒක හිනදා ව වෙන මේනැන්ඩර් කෙනෙක් ව තමයී මයියා ට පෙනිලා තියෙන්නේ..

මයියා හොදටම වලිගේ පාග ගේන..

වෙච්ච වැරැද්දට මයියාට නම් බොහොම ලැජ්ජයි ..පුලුවන නම් අසරණ මයියට සමා වෙයO..මයියාnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-14635348171531790412010-07-24T02:08:54.368+05:302010-07-24T02:08:54.368+05:30@ පුක්කු
තේරුමත් දැම්මනO ..එහෙනම්@ පුක්කු

තේරුමත් දැම්මනO ..එහෙනම්මයියාnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-33713935559569439562010-07-23T04:47:33.480+05:302010-07-23T04:47:33.480+05:30හහා.. ඒකද මේ රහස .. අපෙ අප්පේ.. ස්තුතියි දැනුවත් ක...හහා.. ඒකද මේ රහස .. අපෙ අප්පේ.. ස්තුතියි දැනුවත් කිරීමට. නැත්ද විකි ලින්කයක් වගේ පොඩ්ඩක් බලාගන්න..ඩයල් එක කොහොමද කියල..Anonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-33321985386529474162010-07-23T03:01:42.511+05:302010-07-23T03:01:42.511+05:30@ වැම්පයර්,
මෙනැන්ඩර් ට ම්ලින්ද කියා කියන බව ඇත්...@ වැම්පයර්,

මෙනැන්ඩර් ට ම්ලින්ද කියා කියන බව ඇත්ත...නමුත් වැම්පයර් ගේ ලින්ක් එකේ විස්තර වෙන මේනැන්ඩර්, මේ මිලින්ද රජු ලෙස හැදින්වෙන මේනැන්ඩර් නොවේ,

ඒ මේනැන්ඩරත් , මේ මේනැන්ඩ්ර් ත් හැර වෙනත් මේනැන්ඩර් ලාද සිටිති..

ස්තුතියි වැම්පයර් ගේ උත්සහයටමයියාnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-30709792981571531142010-07-23T02:19:43.308+05:302010-07-23T02:19:43.308+05:30ඒ උනාට ඔය මෙනැන්ඩර් ට නේද මිලින්ද කියන්නෙ?ඒ උනාට ඔය මෙනැන්ඩර් ට නේද මිලින්ද කියන්නෙ?Anonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-21833320011326998432010-07-19T07:14:24.016+05:302010-07-19T07:14:24.016+05:30"නච සෝ නච අඤ්ඤෝ""නච සෝ නච අඤ්ඤෝ"Unknownhttps://www.blogger.com/profile/12706285207722680062noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-85551294113298889092010-07-17T15:47:10.047+05:302010-07-17T15:47:10.047+05:30@ අකලOක
අකලOක ගේ පැමිණීමට හා අදහසට ස්තුතියි...එක ...@ අකලOක

අකලOක ගේ පැමිණීමට හා අදහසට ස්තුතියි...එක එක වේලාවට පොරවල් අසන ප්‍රශ්න අසන්නේ එම ප්‍රශ්ණ විසදගන්න උවමනාවට ම නෙමෙයි..අහන ප්‍රශ්ණය ට අමතරව යටින් දිවෙන අරමුණක් තියෙනවා..මයියා ගේ උත්සහය උනේ මෙම තත්වය නිරාවරණය කිරීමයි..මයියාnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-88899292002669472812010-07-16T22:43:54.770+05:302010-07-16T22:43:54.770+05:30වැඩකට නැති ප්‍රශ්නයක් නේද ?
අපේ සාමාන්‍ය අත් දැකී...වැඩකට නැති ප්‍රශ්නයක් නේද ?
අපේ සාමාන්‍ය අත් දැකීම මෙහෙම නේද ?පළමුවෙන්ම අපි කෙනෙකුගෙන් එක ප්‍රශනයක් අසා නවතින්නේ බොහොම කලාතුරකින්, (දේශකයකුගෙන් ,දේශනය අවසානයේ ප්‍රශ්නයක් ඇසීම හැරුණු විට). ඕනෑම සංවාදයක් ආරම්බයේදී බොහෝ විට ප්‍රශ්නයකින් තමයි පටන් ගන්නේ. එසේ වුවත් සංවාදයේ සැහෙන දුරක් යන විට අසන ප්‍රශ්න වලින්, පවසන අදහස් වලින් තමයි අසන්නාගේ අරමුණු ගැන තීරණයකට එලබිය හැකි වන්නේ.

මේකා මොකටද එන්නේ ... ? පළමුවෙන් අසන ප්‍රශ්නයෙන් නම් මෙය තීරණය කරන්න අමාරුයි නේද ? පිළිතුරු දෙන්නත්, ආගන්තුකයෙක් නම්, බොහෝ විට කරන්නේ තමුන් විවුර්ත නොවී, අවස්ථානුකුලව ගැලපෙන උත්තරයක් දීමයි. මේ ගැන හොඳ නිදසුනක් දෙන්න පුළුවන් . පසුගිය දිනක වීරවංස ඇමතිතුමාගේ උපවාස භුමිය පැයක් හමාරක් නිරීක්ෂණය කරන්න අවස්ථාවක් ලැබුණා. එවෙලේ පැමිණ සිටි ( ආගන්තුක )කීප දෙනෙක් සමග කතාවක් පටන් ගන්න ප්‍රශ්නයක් දැම්මා. ( මොකක් වෙයිද, ? වැඩේ දුර දිග යය්ද ? ආණ්ඩුව මොකක් කරයිද ?) . කිසිවෙකුත් තමන්ගේ ස්ථාවරය පැහැදිලි වෙන පිළිතුරක් දුන්නේ නැහැ.Akalankanoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-42812180674475001962010-07-15T18:37:00.622+05:302010-07-15T18:37:00.622+05:30@ වැම්පයර්,
වැම්පයර් දාලා තියෙන ලින්ක් එකට මයියා ග...@ වැම්පයර්,
වැම්පයර් දාලා තියෙන ලින්ක් එකට මයියා ගොඩ උනා..ඒ කියන මේනැන්ඩර් මයියා කියන මේනැන්ඩර් නොවේ...ම්යියා කියන මේනැනඩර්..ඇලෙක්සැන්ඩර් රජතුමාගේ සෙන්පතියෙක්,,වර්තමාන ඇෆ්ගනිස්තානය තමයි ඔහුගේ පාලන ප්‍රදේශය

@ පිස්සා

ඒ ප්‍රශ්න ටික දාන්න ගියොත් මුලු බුද්ධ දර්ශනයම ලියන්න වෙනව.සමහර දේවල් මයියා ට තේරෙන්නේත් නැ
එත් මයියා මේවයින් ද්න්න ටිකක් ඉදිරි පෝස්ට් වල ට දාන්න බලාපොරඔත්තු වෙනවා

@ රවා
ඔබගේ දිරි ගැන්වීමට මයියා ගේ ස්තුතිය..මයියාnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-19254960688028483992010-07-15T11:44:00.402+05:302010-07-15T11:44:00.402+05:30ස්තුති මිත්‍රයා.ස්තුති මිත්‍රයා.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-78248123515297494042010-07-15T08:52:24.392+05:302010-07-15T08:52:24.392+05:30ප්‍රශ්න ටිකත් දැම්ම නම් හොඳයි නෙ මය්යො...ප්‍රශ්න ටිකත් දැම්ම නම් හොඳයි නෙ මය්යො...පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-87376590548425370812010-07-15T06:58:30.888+05:302010-07-15T06:58:30.888+05:30mea inne pora...
http://en.wikipedia.org/wiki/Men...mea inne pora...

http://en.wikipedia.org/wiki/Menander_IAnonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.com