tag:blogger.com,1999:blog-1192540038110983215.post3346233311397902547..comments2024-03-19T17:16:31.674+05:30Comments on මයියා: එන්න යන්න රතුපස්වල....යන ගමන් කුණු කරවල රස බලමුමයියාhttp://www.blogger.com/profile/15453091308734084962noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-1192540038110983215.post-87332986620574080712013-08-16T15:51:33.027+05:302013-08-16T15:51:33.027+05:30----An Advertisement-----
රතු පසට නල ජලය----An Advertisement-----

රතු පසට නල ජලය
ජයශ්‍රීhttp://www.meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-70338054084992163272013-08-16T09:32:14.179+05:302013-08-16T09:32:14.179+05:30ඒකනේ .... සුදු වෙන්වා නෙවෙයි අමතකම වෙලා යයි .....අ...ඒකනේ .... සුදු වෙන්වා නෙවෙයි අමතකම වෙලා යයි .....අපි අපිම තමයි...ඕනා දෙයක් සුමාන දෙකයී..මටත් අමතක් වෙන්න කලින් තමයි පෝස්ට් එකක්ක්වත් දැම්මේ ...:)Mayyahttp://www.maiyyagelokaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-46676561528115869092013-08-15T06:53:32.292+05:302013-08-15T06:53:32.292+05:30දවසින් දවස..රතුපස් වල පස් එන්න එන්නම සුදු වෙනවා නේ...දවසින් දවස..රතුපස් වල පස් එන්න එන්නම සුදු වෙනවා නේද ???Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-67692413576561480662013-08-14T13:43:35.535+05:302013-08-14T13:43:35.535+05:30ඉතා කාර්ය බහුල දින කීපයක් ගත කල නිසා උත්තර බදීමට ...ඉතා කාර්ය බහුල දින කීපයක් ගත කල නිසා උත්තර බදීමට පමා උනා ..සමාවෙන්න

අනේ කරුණාකරලා ඒ මහත්තයට රතුපස්වල වතුර ටිකක් නාන්නයි බොන්නයි ලැබෙන්න සලස්වන්න කෝ..
මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-26840809122592497152013-08-14T13:41:40.443+05:302013-08-14T13:41:40.443+05:30ඉතා කාර්ය බහුල දින කීපයක් ගත කල නිසා උත්තර බදීමට ...ඉතා කාර්ය බහුල දින කීපයක් ගත කල නිසා උත්තර බදීමට පමා උනා ..සමාවෙන්න

පැහැදිලිවම මුර්ග මෙහෙයුමක්....මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-45736835513328867972013-08-14T13:40:51.292+05:302013-08-14T13:40:51.292+05:30ඉතා කාර්ය බහුල දින කීපයක් ගත කල නිසා උත්තර බදීමට ...ඉතා කාර්ය බහුල දින කීපයක් ගත කල නිසා උත්තර බදීමට පමා උනා ..සමාවෙන්න

අපි අපිම තමයි.....අපි වෙනස් වෙමු...අපි ඒක කරන කං දෙශපාළුවා කිසි විටක එය අපි වෙනුවෙන් එය නොකරයි...:))මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-49149479893860787452013-08-14T13:39:17.260+05:302013-08-14T13:39:17.260+05:30ඉතා කාර්ය බහුල දින කීපයක් ගත කල නිසා උත්තර බදීමට ...ඉතා කාර්ය බහුල දින කීපයක් ගත කල නිසා උත්තර බදීමට පමා උනා ..සමාවෙන්න
විධායක ජනපති කම දෙවරකට වඩා වැඩි ගණනක් වීමෙහි විපාක දැනුත් අත්විදිනවා යැයි කිව නොහැක්කේ මන්ද?මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-51210213976703331332013-08-14T13:35:50.890+05:302013-08-14T13:35:50.890+05:30ඉතා කාර්ය බහුල දින කීපයක් ගත කල නිසා උත්තර බදීමට ...ඉතා කාර්ය බහුල දින කීපයක් ගත කල නිසා උත්තර බදීමට පමා උනා ..සමාවෙන්න

දේශපාලන විකල්ප ගැන මගේ බලාපොරොත්තුවක් නැත...එවන් බලාපොරොත්තු කීපයක් බිද වැටුනු පසු ඒ ගැන විශ්වාස කිරීමට තරම් මා ඉවසිලිවන්තයකු හෝ මුග්දයකු නොවේ.මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-74901760576007499592013-08-14T13:32:17.914+05:302013-08-14T13:32:17.914+05:30ඉතා කාර්ය බහුල දින කීපයක් ගත කල නිසා උත්තර බදීමට ...ඉතා කාර්ය බහුල දින කීපයක් ගත කල නිසා උත්තර බදීමට පමා උනා ..සමාවෙන්න

හීනයක් වගේ යථාර්ථයක් .....මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-18759174582304477902013-08-14T13:26:14.753+05:302013-08-14T13:26:14.753+05:30ඉතා කාර්ය බහුල දින කීපයක් ගත කල නිසා උත්තර බදීම...ඉතා කාර්ය බහුල දින කීපයක් ගත කල නිසා උත්තර බදීමට පමා උනා ..සමාවෙන්න

ලියන්න කියන්න විතරක් නෙවඅප මිනිස්සු හිතන්න ගන්න දවසක් එනකං අපිට බලං ඉන්න වෙයි මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-75728723132955191202013-08-10T17:23:46.210+05:302013-08-10T17:23:46.210+05:30ඇත්තටම ඔයගොල්ලට පිස්සුද? රතුපස්වල සිද්ධිය පිටිපස්ස...ඇත්තටම ඔයගොල්ලට පිස්සුද? රතුපස්වල සිද්ධිය පිටිපස්සෙ තුන්වන කට්ටියක් හිටිය බව ආන්ඩුව මෙච්චර කියද්දිත් ත්වමත් මේ මිනිස්සු කියන බොරු විස්වාස කරන්නෙ, ඔය වතුරෙ පී.එච් අගය අඩු වුනාට බිව්වට කිසිම වරදක් නෑ මොකද ඒක ගම්පහ පලාතෙ හැටි. මේ අලුත්ම සොයාගැනීමගැන දැනගන්න ඉරිදා දිවයින පත්තරයේ මනෝජ් අබේදීර කියන සියල්ල දත්ගේ ලිපිය බලන්නAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-4835578246150540072013-08-10T12:07:21.304+05:302013-08-10T12:07:21.304+05:30මුර්ග පාලනයේ මුර්ග මෙහෙයුම ! මුර්ග පාලනයේ මුර්ග මෙහෙයුම ! සිංදුවාhttps://www.blogger.com/profile/14142226879144612571noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-50672962679915690372013-08-10T05:19:59.014+05:302013-08-10T05:19:59.014+05:30ඒත් මට තේරේන හැටියට බෝතලේම මාරු කරත් අපි අපිම තමයි...ඒත් මට තේරේන හැටියට බෝතලේම මාරු කරත් අපි අපිම තමයි....මේක ලංකාව...

ලංකාවට හරි පාරේ අළුත් ගමනක් යන්න චාන්ස් කීය හම්බ වුනාද?
යුද්දේ ඉවර වුන වේලාව.......ත්සුනාමි අවස්ථාව....94 ආණ්ඩු පෙරළිය.......88-89 කලබල අවසන්වීම......77 විවෘත ආර්ථික වැඩපිළිවෙළ ....ඔහෝම ලියන් ගියොත් නිදහස ලැබුනදා වෙනකම් ඕනෑතරම් අවස්ථා තිබුනා පිළිවෙළක් තියෙන රටක් හදාගන්න....කොහෙද ඉතිං අපි අපිම නිසා ඉස්සරහට යාම කෙසේ වෙතත් පස්සට යාම තමයි හැමදාම වුනේ...My life as a Gaijin!https://www.blogger.com/profile/08646536030884276733noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-41442390883642512302013-08-09T05:21:29.895+05:302013-08-09T05:21:29.895+05:30ගොඩයන්න විදිහක් පේන්නම නැහැ... හැබැයි මමත් අනුමත ...ගොඩයන්න විදිහක් පේන්නම නැහැ... හැබැයි මමත් අනුමත කරනවා, අපිට මේක පටන් ගන්න පුළුවන් හොඳම තැන තමයි... ඕනෙම ඡන්දෙකදි දැනට ඉතුරුවෙලා ඉන්න සාධාරණ (ටිකක් හරි ) මිනිස්සුන්ව පත් කරලා යවන එක... ඒත් එහෙම කිව්වට බං මම උණත් හිතං හිටියේ මහින්ද කියන්නේ ටිකක් හරි මිනිස්සුන්ට ආදරේ පොරක් කියලා. පොර විපක්ෂේ ඉන්නකොට කරපු දේවල් නිසා. 18 වෙනි සංශෝධනය සිද්ද වෙද්දි ලොකු කතාබහක් ඇති උණේ නෑ... විධායක ජනාධිපතිකම දෙවරකට වඩා වැඩි ගණනක් දරන්න පුළුවන් කියන වෙනස්කිරීම, අපේ රටට බලපාන විදිහ බලාගන්න පුළුවන් ඉස්සරහට.
තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-62708926226177923262013-08-08T23:14:09.995+05:302013-08-08T23:14:09.995+05:30පාලකයාට දරු දුක දැනෙන්නේ නාමල්, රෝහිත හෝ යෝෂිත වෙඩ...පාලකයාට දරු දුක දැනෙන්නේ නාමල්, රෝහිත හෝ යෝෂිත වෙඩි වැදී මිය ගියානම් පමණය. තව කොතරම් දරුවන් එකා දෙන්නා තැනින් තැන මැරී වැටුනාට ජාතියේ ආඩම්බරකාර තාත්තාට දැනෙන්නේ නැත. ජාතියේ ආඩම්බරකාර බාප්පලාට දැනෙන්නේද නැත. කොමිස් ගැසීමේ එකම අරමුණ සහිතව රට ලොවට ණයකර පාරවල් බිල්ඩින් හදනා මේ සිමෙන්ති සංවර්ධන අශ්චය්ර්ය වෙනුවෙන් තව බොහෝ ජීවිත ගණනාවක් වන්දි ගෙවනු ඇත. ඇසිඩ් වතුර, වකුගඩු රෝග, පිළිකා,මත්කුඩු සමග තක්කඩින්ට යටවී ගෙවන නිවට ජීවිත අපගේ ඉරණම වනු ඇත. රටම රතු පස්වලක් නොව රතු ලේ වලක් වීම වැලක්වීමට නම් මේ ම්දූෂිත මිනීමරු රෙජීමයට එරෙහිව ප්රජාතන්ත්රවාදී දේශපාලන විකල්පයක් නිර්මාණය කල යුතුව තිබේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-18530637634457877662013-08-08T22:01:41.464+05:302013-08-08T22:01:41.464+05:30 ආලවක ඇහිදගෙන නිතිය අසිපතක් , දුවපියවු දුවපියවු හැ... ආලවක ඇහිදගෙන නිතිය අසිපතක් , දුවපියවු දුවපියවු හැංගියවු
බැටන් පොල්ලක් සමනලයක් වහලා , පිස්සු හිනයක් , දුවපියවු දුවපියවු හැංගියවු
ඇගිලි මාලයක් දමාගත් තාපසයෙක් , දුවපියවු දුවපියවු හැංගියවු
මාර කෙලියයි සුදු වෑන් එකක් දුවපියවු දුවපියවු හැංගියවු
ඔක්සිජන්https://www.blogger.com/profile/11439318346533698887noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-9320865639689492102013-08-08T19:42:29.673+05:302013-08-08T19:42:29.673+05:30දැන් මචන් දේශපාලනය කියන්නේ හිරිවට්ටලා මරණ එක.....එ...දැන් මචන් දේශපාලනය කියන්නේ හිරිවට්ටලා මරණ එක.....එතකොට මරණෙට හේතු හොයන්න බැහැ නේ සිහි නැතිව එහෙමම මැරුණා වෙනවා.....ලංකාවේ මිනිස්සු තරම් දේශපාලනය කතා කරන වෙන රටකුත් නැතිව ඇති ඒත් අපේ රටේ උන් දන් නැත්තෙත් ඕක බන්.

"මිනිස්සු බිය යුත්තේ පාලනයට නොව......පාලනය බිය යුත්තේ මිනිස්සුන්ටය"

ඕක අපේ උන්ට කොහොමද බං තේරුම් කරන්නේ.......රස්තියාදුකාරයාhttps://www.blogger.com/profile/18186844393887174856noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-24422100120787272932013-08-08T18:47:36.996+05:302013-08-08T18:47:36.996+05:30ඇත්තටම දැන්ටමත් ඒක ගොඩක් වෙලා...රටේ ඉන්න ඔනේ මිනිස...ඇත්තටම දැන්ටමත් ඒක ගොඩක් වෙලා...රටේ ඉන්න ඔනේ මිනිස්සු ඉන්නේ පිටරටවල...

ජනතාව වෙනුවෙන් පෙනී හිටින්න ඔනේ රාජ්‍ය ආයතන වල නිලධාරින් ඔක්කොම දේශපාලන හෙංචයියෝ වෙලා..ඒවායේ හිටපු කොන්ද කෙලින් තියන් හිටපු මිනිස්සු රට දාලා ගිහිල්ලා...

ජනතා මාධ්‍ය? ඒ මොකක්ද...එහෙම දේවල් ලංකාව දන්නේ නෑ...

හෙමින් හෙමින් මරණය කරා ඇදෙනවා වගේ දැනෙනවා...මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-8338476632380860062013-08-08T18:42:47.268+05:302013-08-08T18:42:47.268+05:30කලකීරීමටම නිවිලා...කලකීරීමටම නිවිලා...මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-61290851075491138892013-08-08T18:42:09.954+05:302013-08-08T18:42:09.954+05:30මොකක්?මොකක්?මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-20937005527152060712013-08-08T18:41:45.676+05:302013-08-08T18:41:45.676+05:30ස්තූතියි වැරැද්ද හැදුවා....ස්තූතියි වැරැද්ද හැදුවා....මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-23345051136069333432013-08-08T18:04:39.463+05:302013-08-08T18:04:39.463+05:30මයියා.....ජනතා හිතෛෂී පාලකයෝ බිහිවෙන්න ජනතාව දැනුව...මයියා.....ජනතා හිතෛෂී පාලකයෝ බිහිවෙන්න ජනතාව දැනුවත් කරන මාධ්‍ය සම්ප්රදායක් තියෙන්න එපැයි.මයියා කියනවා වගේ ඒවා අපේ රටේ සිහින විතරයි.දැන් ඉතින් රට අපේ නෙමේනේ.රට උන්ගෙනේ.ඒ නිසා පවතින්න පුලුවන් උන් කැමති මාධ්‍ය,උන් කැමති කලාව,උන් කැමති අන් හැම දෙයක්ම.උන් කැමති මිනිස්සු ඉතිරි වෙයි.අනිත් උන් යන්න පුලුවන් දීපංකරේකට යන්න යයි.අනිත් එවුන් මැරුම් කයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-61665521930761328572013-08-08T17:44:23.762+05:302013-08-08T17:44:23.762+05:30හොඳ සංවේදි නිවිච්ච ලිපියක්... "රතුපස්වල"...හොඳ සංවේදි නිවිච්ච ලිපියක්... "රතුපස්වල"මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-57855791624283905342013-08-08T16:44:31.623+05:302013-08-08T16:44:31.623+05:30gemba :/gemba :/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-49319604107931997642013-08-08T15:53:51.663+05:302013-08-08T15:53:51.663+05:30රතුපස්සර නෙමෙයි "රතුපස්වල"!රතුපස්සර නෙමෙයි "රතුපස්වල"!Anonymousnoreply@blogger.com