tag:blogger.com,1999:blog-1192540038110983215.post549216223094599384..comments2024-03-19T17:16:31.674+05:30Comments on මයියා: ජනරාල්ගෙ ' රූබිකොනය ' - Fonseka's Rubiconමයියාhttp://www.blogger.com/profile/15453091308734084962noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-1192540038110983215.post-17157321670390506322012-11-01T06:42:07.260+05:302012-11-01T06:42:07.260+05:30Thanks alexander , who knows the future, we can se...Thanks alexander , who knows the future, we can see only the possibilities, it may can happen or not,

BW I do not have Sinhala typing right now, forgive me if I offend you by replying of a language that not of. Singhalaමයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-88203967988685650342012-11-01T06:34:30.710+05:302012-11-01T06:34:30.710+05:30Thanks Tissa, ,may be my science background have i...Thanks Tissa, ,may be my science background have influenced me to use that word.මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-18998740972891800542012-10-30T10:10:49.475+05:302012-10-30T10:10:49.475+05:30දෙස්පාලනය තුල සදාකාලික මිතුරෝද සදාකාලික සතුරෝ ද නැ...දෙස්පාලනය තුල සදාකාලික මිතුරෝද සදාකාලික සතුරෝ ද නැත. ඒත් ගිනි පුලිඟු මහා ගින්නක් වන්නට අවැසි වටපිටාව කලක මිතුරු අද පසමිතුරු දේශපාලනය විසින්ම අවුරනු ඇත.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-34708556503309117552012-10-26T11:12:05.983+05:302012-10-26T11:12:05.983+05:30'දේශපාලන අවපීඩනය '- I like the use of term...'දේශපාලන අවපීඩනය '- I like the use of terms very much...

People talk about 'Vacuums'...
but I would rather like this දේශපාලන අවපීඩනය...

Good analysis...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-52819667527345453342012-10-26T06:33:18.829+05:302012-10-26T06:33:18.829+05:30@ ano 1, ano 2,, dessert frog,Amila,thapas
Many th...@ ano 1, ano 2,, dessert frog,Amila,thapas
Many thanks for you comments, busy shedule do not permit me to reply you individually.Mayyanoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-69424277894899546852012-10-25T17:25:05.927+05:302012-10-25T17:25:05.927+05:30අදහස් වලට එකඟ වීම, නොවීම කොහොම වුනත් ලස්සනට ලියලා ...අදහස් වලට එකඟ වීම, නොවීම කොහොම වුනත් ලස්සනට ලියලා තියෙනවා..තපස්https://www.blogger.com/profile/16320054537057464438noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-47422508052798504242012-10-25T13:07:24.792+05:302012-10-25T13:07:24.792+05:30මිනිස්සු චන්දෙ දෙන්නෙ තමුං වගේ මින්ස්සුන්ට....රනිල...මිනිස්සු චන්දෙ දෙන්නෙ තමුං වගේ මින්ස්සුන්ට....රනිල් වගේ ජෙනරාල් වගේ මිනිස්සුන්ට වඩා මහින්ද වාෙග් මිනිස්සු මේ සමාජො වැඩියි....ඒ නිසා එයා දිගින් දිගටම දිනිවි....Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-17420047338628580632012-10-25T12:36:08.656+05:302012-10-25T12:36:08.656+05:30ලස්සනම ලස්සන ගැලපීම් වලින් නියම යථාර්තය අපූරුවට පැ...ලස්සනම ලස්සන ගැලපීම් වලින් නියම යථාර්තය අපූරුවට පැහැදිලි කරල...
කරනු කාරනා සේරම ඇත්ත වුනත් ලියුම්කරුගේ සිතේ ගැඹුරුම තැනක රහසින් වගේ සැගවිලා තියෙන සුන්දර සිතුවිල්ල නම් කවදාවත් සැබෑවක් වෙයි කියල මටනම් හිතෙන්නෙ නෑ...
ඒ වෙනුවෙන් මට දැනෙන බලවත්ම හේතුවනම් ශ්රී ලංකික ජනතාවගේ පාලකයා වෙන්නට යන්නාවූ ගමන්මගට වෘකයා මෙහෙය වූ ප්රධානම නිමිත්ත...ඔහුගේම සිත...
වෛරය,පලිගැනීම හා කුහකකම...
බස් රථයක සටහන්ව තිබූ වැකියක් මතක් වුනා
මේ ගෞතම බුදුන්ගේ දේශයයි... Nimal (Desertfrog)https://www.blogger.com/profile/11541156718695031815noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-72521567312956693482012-10-25T12:23:32.991+05:302012-10-25T12:23:32.991+05:30බොහොම ලස්සන ලියමනක්.අලුතින් එකතුකරන්න දෙයක් නැත.බොහොම ලස්සන ලියමනක්.අලුතින් එකතුකරන්න දෙයක් නැත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-7321445071357459312012-10-25T12:08:46.206+05:302012-10-25T12:08:46.206+05:30වානේ පන්නරය ලබන්නේ ගින්නේ දාල තලල වතුරෙ දාන තරමටයි...වානේ පන්නරය ලබන්නේ ගින්නේ දාල තලල වතුරෙ දාන තරමටයි මයියො.. ජනරාල් කියන්නෙ ඒ වගෙ මිනිහෙක්..
ඉතිහාසෙ වෙන පරිවර්තන සුලු කාලයකදි වෙන සිදුවීම් කිහිපයකින් මනින්න බහැනෙ.. Anonymousnoreply@blogger.com