tag:blogger.com,1999:blog-1192540038110983215.post8122609345347375663..comments2024-03-19T17:16:31.674+05:30Comments on මයියා: උසාවියක් නිහඩ කල ඝාතකයා - මේ ඔහුගේ කථාවයි -2 : The story of Mahatma Gandhi Killer : Nathuram Godseමයියාhttp://www.blogger.com/profile/15453091308734084962noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-1192540038110983215.post-50398415534605156572023-12-23T09:28:43.425+05:302023-12-23T09:28:43.425+05:30++++++++++++++++++++D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-82814948717506237552023-12-23T05:03:21.795+05:302023-12-23T05:03:21.795+05:30++++++++++

Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-39539432583080324922018-02-01T14:27:06.596+05:302018-02-01T14:27:06.596+05:30හරිම වටිනා ලිපියක්... නොදැන හිටිය ගොඩාක් දේවල් දැන...හරිම වටිනා ලිපියක්... නොදැන හිටිය ගොඩාක් දේවල් දැනගන්න ලැබුණා...Anonymoushttps://www.blogger.com/profile/18362707152741994563noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-10227881355103556502013-10-25T17:07:54.029+05:302013-10-25T17:07:54.029+05:30ස්තුතියි
ස්තුතියි

පිනිhttps://www.blogger.com/profile/13396902462021632097noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-16999886208899887392013-02-23T00:37:15.467+05:302013-02-23T00:37:15.467+05:30මහත්මා ගාන්ධි ගේ ජීවිතය අප සිතන තරම් පාරිශුද්ධ වූව...මහත්මා ගාන්ධි ගේ ජීවිතය අප සිතන තරම් පාරිශුද්ධ වූවක් නොවේ යයි සිතන්නට තරම් කරුණු මේ වන විට හෙළි වෙමින් පවතී (Sex life of Gandhi කියා සර්ච් කරන්න.) එබැවින් ගෝද්සේ මේ දේ නොකරන්නට ගාන්ධි වීරයකු නොවන්නට ද ඉඩ තිබුණි.

අනර්ඝ, සාරවත් ලිපියක්: ස්තුතියි! Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-76324874164585712812013-02-22T18:05:23.559+05:302013-02-22T18:05:23.559+05:30This comment has been removed by the author.ශාක්gagahttps://www.blogger.com/profile/13865920996228213380noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-17321962461499398162013-02-21T09:22:26.514+05:302013-02-21T09:22:26.514+05:30ප්‍රමාද වෙලා හරි කියවන්න ලැබුනු වටින ලිපි දෙකක්......ප්‍රමාද වෙලා හරි කියවන්න ලැබුනු වටින ලිපි දෙකක්...

සුභාෂ් චන්ද්‍රබෝෂ්..භගත් සිං ගැන කියවලා තිබුනට මට මේ මනුස්සය ගැන හරියටම විස්තරයක් කියවන්න වෙලා තිබුනේ නැහැ. හැකියාවක් ඇත්නම් ඉන්දිරා ගාන්ධි ඝාතන සිද්ධිය ගැනත් මේ වගේම ලියන්න.

ඕනෑම වීරයෙක් දුෂ්ඨයකු විමටත්..දුෂ්ඨයකු වීරයකු වීමටත් ඒ හැටි වෙලාවක් යන්නේ නැහැ. ඒ වගේමයි කාලයත් එක්ක හුගාක් දේවල් ගැන මුලින් තිබුන මත වෙනස් වෙනවා. උදාහරණයකට හිටපු ජනපති ප්‍රේමදාස.. මැරෙන වෙලාවේ නොතිබුන ගෞරවයක් ඔහුට ලැබුනේ මෑත කාලිනව.. ඒ ඔහුගේ අඩුව දැනෙන කාලයක් ආවමයි. මේ දේවලු් ඒ වගේ... නිදහස් සටනෙදී මහත්මාගේ කාර්යය සාර්ථක උනත් එයින් පස්සේ ඔහු අසාර්ථක නම් ඔහු එයින් ඉවත් කර තැබීමත්..එතෙක් ඔහු කල කාර්ය භාර්යට නිසි සැලකීම ලබා දීමත් කල යුතුයි. මං හිතන්නේ ඔහුගේ ඒ මොහොතේ මරණය ඔහුට සිදු වූ සාධාරණම දේ කියලයි. ඒ වගේම ඉන්දියාව පැත්තෙනුත් ඒක එහෙමම තමයි. කණගාටු දායක කාරණාව හිතට එකඟව කටයුතු කල..සිය ජීවි පරිත්‍යාගයෙන් යුග මෙහෙවරක් කල දෙදෙනෙකුම ඒ වෙනුවෙන් මිය යාමයි... මහත්මා වගේම නේතුරාමුත්... දෙන්නම කලේ තමන්ට පැවරුන වගකීම නිසි ආකාරයෙන් ඉටු කිරීමයි... එතනදී මහත්මාට වඩා නේතුරාම් අගලක් හෝ ඉදිරියෙන් වගේ කියලත් නොකියා බැහැ... මහත්මා ඉන්දියානු නිදහස වෙනුවෙන් මරණය අසලටම ගියත් මරණයට පත් උනේ නැතත්... නේතුරාම් ඒ වෙනුවෙන්ම මරණය දැක දැක මහත්මාට වඩා දිරිමත්ව එතැනට ගිය නිසා...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-1936110001851867222012-12-24T20:57:09.824+05:302012-12-24T20:57:09.824+05:30අවිහිංසාවට හිංසාව උත්තරයක්ද? ගෝඩ්සේ ගේ ප්‍රකාශය මා...අවිහිංසාවට හිංසාව උත්තරයක්ද? ගෝඩ්සේ ගේ ප්‍රකාශය මා තුල ඇති කරන්නේ ඒ ප්‍රශ්ණයයිMayyahttp://www.maiyyagelokaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-4883478101167655872012-12-23T15:09:53.628+05:302012-12-23T15:09:53.628+05:30හැබැයි දැන් ලංකාවේ වෙන්නෙත් ඔයදේම තමයි
කෝරලේ වලව්...හැබැයි දැන් ලංකාවේ වෙන්නෙත් ඔයදේම තමයි
කෝරලේ වලව්ව කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-22986753657704256102012-12-23T15:09:36.132+05:302012-12-23T15:09:36.132+05:30හ්ම්ම්ම් මම හිතන්නේ ගොඩ්සේ සාධාරණයි කියලා.
කෝරලේ ...හ්ම්ම්ම් මම හිතන්නේ ගොඩ්සේ සාධාරණයි කියලා.
කෝරලේ වලව්ව කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-83886136174106298272012-12-20T09:27:18.627+05:302012-12-20T09:27:18.627+05:30ඔව් ගොඩ දෙනෙකුට උනා වගේ ඒක හැසිතටත් වෙලා ;)..........ඔව් ගොඩ දෙනෙකුට උනා වගේ ඒක හැසිතටත් වෙලා ;).......මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-53018928281634379682012-12-19T22:02:57.472+05:302012-12-19T22:02:57.472+05:30තමන් පෙනී සිටින අදහස වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් ...තමන් පෙනී සිටින අදහස වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන අය හරි අඩුයි නොවැ. ගොඩ්සේගේ චරිතය ගැන හිතේ තිබුණු කළු චිත්‍රය යම්තාක් දුරකට සුදු වුණා මේ කතාව කියෙව්වාට පස්සේ Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-14518856500839251632012-12-17T13:51:00.066+05:302012-12-17T13:51:00.066+05:30ස්තූතියි නලිනි.....අවිහිංසාව අවියක් කල/ උනු හැටි ප...ස්තූතියි නලිනි.....අවිහිංසාව අවියක් කල/ උනු හැටි පුදුමයි.....මොනා උනත් මහත්මාගේ අරමුණු ශ්‍රේෂඨයි. ඒතුමා ගේ අපේක්ශාව උනේ හින්දු මුස්ලිම් සහයෝගීතාවයි. ඒහෙත් ඒ කාරණාවේදී මහත්මා බහුතරය උන් හින්දූන්ට වඩා සුලුතරය උන මුස්ලිම්වරුන්ට වඩා අනුකම්පා සහගත උනා කියලා හිතෙනවා.ඒය බහුතරය උන හින්දූන්ට උන අසාධාරණයක් එම අසාධාරණය ගෝඩ්සේ මනාව පෙන්වා දී තිබෙනවා....ඉන්දීය ආන්ඩුව තහනම තුලින් මෙම අසාධාරණය ඇත්තක් බව මොන්වට පිලි අරං තියෙනවා...

ලංකාවේ බෞද්ධයන් සම්භන්ද නලිනිගේ කථාව වැඩි දුර සිතිය යුත්තක්...Mayyahttp://www.maiyyagelokaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-60197523209141640412012-12-16T22:08:46.540+05:302012-12-16T22:08:46.540+05:30නොදැන සිටි තොරතුරු සමූහයක්.
හින්දූන්ට එරෙහිව "...නොදැන සිටි තොරතුරු සමූහයක්.
හින්දූන්ට එරෙහිව "අවිහිංසාවේ" අවිය යොදා ගැනීම.
නිකං බෞද්ධයින්ට එරෙහිව බුද්ධ වචනය යොදා ගැනීම වගෙ...

ලියකියවිලි තහනම් කළාය කියනකොටම තේරෙනවා, තීන්දුව දුන්නු අයටත් තමන්ගෙ තීරණේ ගැන යම් සැකයක් තිබුණාය කියන එක. තමන්ට විරුද්ධව චෝදනා අපවාද නැගෙන එකෙන් බේරෙන්න තදටම වුවමනාව තිබිලා වගෙයි.

බොහොම ස්තුතියි.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-17509372204760182732012-12-08T09:10:35.770+05:302012-12-08T09:10:35.770+05:30ස්තූතියි තිස්ස...තිස්සගේ වචන මේ බ්ලොග් එක ලියන්න ...ස්තූතියි තිස්ස...තිස්සගේ වචන මේ බ්ලොග් එක ලියන්න ලොකු ධෛර්යක්.........භගත් සිං ගැන හොද හින්දි චිත්‍රපටියක් කාලේකට ඉස්සෙල්ලා ටීවී එකේ බැලුවා..

ගොඩ්සේ ගැනත් හින්දි චිත්‍රපටියක් ලගදි හැදෙනවලු...කලින් හදපු චිත්‍රපටි ඉනදියාවෙන් තහනම් කරලා තිබ්බා...මේ පාර එහෙම වෙන එකක් නෑමයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-67110896112710887742012-12-06T23:32:16.455+05:302012-12-06T23:32:16.455+05:30මයියා ලියතොත් යමක් ලියන්නේ කියවන්නාට ගෞරවයෙනි
ඒ පි...මයියා ලියතොත් යමක් ලියන්නේ කියවන්නාට ගෞරවයෙනි
ඒ පිලිබද නොවක් ස්තුතිය හැමදාටම...

භගත් සිංලාගේ භූමිකාවලුත් මේවාට අනුපාන, ඌන පූරණ, සපයනු ඇතැයි සිතමි
හැකිනම් ඒ ගැනැත් මෙලෙස ලියන්න

කල් යල් බලා ලියූවක්දෝහෝයිත් සිතේ ;-)තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-18181790306116364692012-12-05T10:48:58.098+05:302012-12-05T10:48:58.098+05:30ස්තූතියි ලකී දිග කමෙන්ට් එකට.....ලංකාවේ විතරක් නෙව...ස්තූතියි ලකී දිග කමෙන්ට් එකට.....ලංකාවේ විතරක් නෙවෙයි බොහෝ ආසියාතිකයන් ප්රතීරූප වන්දනාවට හරි කැමතියි....මේ ප්රතිරූප වන්දනාවේ තියෙන එක අඩුපාඩුවක් තමයි මේගොල්ලෝ දකින්නේ සුදු පාට විතරක් වීම..ඒත් පෘතග්ජනයන් වෙච්ච හැමො ගාවම කලු සුදු දෙකම තියෙනවනේ...දෙකම තේරුම් ගත්තම තමයි අදාල ප්රතිරූප චරිත වලින් අපි වගේ එවුන්ට මොනව හරි ඉගෙන ගන්න ලැබෙන්නේ............Mayyahttp://www.maiyyagelokaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-65116780829588720362012-12-05T01:15:18.532+05:302012-12-05T01:15:18.532+05:30මමත් කුඩා කාලයේ ඉදන් ගාන්ධි චරිතය ගැන ඇසු දුටු දේ ...මමත් කුඩා කාලයේ ඉදන් ගාන්ධි චරිතය ගැන ඇසු දුටු දේ අනුව මගේ හිතේ මැවිලා තිබුනෙ ගාන්ධි යනු අති උත්තම සුපිරි චරිතයක් විදියට..ඒත් දිනක් කාර්යාලයේ ඉතා හිතවත් ඉන්දියානුවෙක් එක්ක කතා කරමින් සිටින විට ඔහු ගාන්ධි චරිතය දකින ආකාරය ගැන මට පුදුමයක් ඇති වුනා.අපි සුපිරියෙන් අදහන ඇසුදුටු චරිතය සාර්තකත්වයට වඩා අසාර්තකත්වය වැඩි චරිතයක්. ඒ වගේම පිළිකුල් කරනු ඇතැයි සිතූ ගාන්ධි ඝාතකයා ගැන ඔහුගේ හිතේ කිසිම පිළිකුළක් තිබුනෙ නැහැ..ඒ වෙනුවට ඔහු කතා කලේ මුස්ලිම් වරුන් බහුතරය සිටි ප්‍රදේශ වලදී හින්දු ආගමිකයින්ට වුන ගැහැට ගැන...සමහර විට ආගමික ඇසින් බැලීම නිසා වෙන්නත් පුලුවන්..
ගාන්ධිට වඩා ඉන්දියානු නිදහස් සටනෙ කාර්යභාරයක් ඉටු කල තැනැත්තෙක් විදියට ඔහුගෙ වීරයා වුනේ සුභාෂ් චන්ද්‍රබෝශ්..

ඒ කතා බහෙන් පසුව මේ ගාන්ධි ඝාතකයා ගැන විස්තර ටිකක් කියවන්න ඕන කියල හිතාගන හිටියත් ඒ තරම් විස්තරයක් දැනගන්න බැරිවුනා..මයියාගේ සටහනින් ඒ අඩුව පුරවාගන්නට බලාපොරොත්තු වෙනවා..

ස්තූතියි..ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-76570109740108754752012-12-04T17:56:29.460+05:302012-12-04T17:56:29.460+05:30මේ ලිපියත් දෙකට කඩන්න හැදුවේ....කඩන්න තැනක් හොයා ග...මේ ලිපියත් දෙකට කඩන්න හැදුවේ....කඩන්න තැනක් හොයා ගන්න බැරි උනා :) මාගල වගේ ඔක්කොම දැම්මාමයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-62533089182372895742012-12-04T17:53:58.283+05:302012-12-04T17:53:58.283+05:30හැම මිනිහෙක්ම සම්පූර්ණයෙන් කළු හෝ සුදු නෑ.....ශ්‍ර...හැම මිනිහෙක්ම සම්පූර්ණයෙන් කළු හෝ සුදු නෑ.....ශ්‍රේෂ්ඨ ගාන්ධි පවා...මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-13251843161473140542012-12-04T17:52:16.200+05:302012-12-04T17:52:16.200+05:30ත්රස්ත්රවාදය කිව්වම ඒකට ආයුධ ම ඕනේ නෑ....බොහොම ස...ත්රස්ත්රවාදය කිව්වම ඒකට ආයුධ ම ඕනේ නෑ....බොහොම සාමකාමි විදිහටත් ත්රස්ත්රවාදය කරන්න පුලුවන්....

මොනව උනත් මහත්මා යටත් විජිත නිදහස් අරගලයේදී කල දායකත්වය කාටවත් ප්‍රශ්ණ කල නොහැකියි.

නමුත් හින්දු මුස්ලිම් ප්‍රශ්ණයේදි එතුමා ෆේල්...ඒකට එතුමාට හරි උත්තරයක් මතවාදීමවය, හෝ ක්‍රියාවෙන් දෙන්න බැරි උනා..ඒක එතුමාම ඇතැම් අවස්ථාවල පිලි අරගෙන තියෙනවා...

කථාවට කියනවා..' ගොඩ්සේ තමා ද්‍රොහියකු වෙමින් මහත්මාට වීරවරයෙකු ලෙස මිය යන්න ඉඩ ලබා දුන්නා කියලා...'මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-36967731928566108052012-12-04T17:45:30.558+05:302012-12-04T17:45:30.558+05:30ඒකනේ.....ආණ්ඩුව මරණයෙන් පස්සේ ගෝඩ්සේ සම්භන්ද ලියකි...ඒකනේ.....ආණ්ඩුව මරණයෙන් පස්සේ ගෝඩ්සේ සම්භන්ද ලියකියවිලි තහනම් කරලා දැම්මේ...ලගදි තමයි මේ ලියකියවිලි නැවත කරලියට ආවේ...මයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-13390616765231992192012-12-04T16:54:50.017+05:302012-12-04T16:54:50.017+05:30සෑහෙන්න විස්තරයක් තියෙනවනේ. ස්තුතියිසෑහෙන්න විස්තරයක් තියෙනවනේ. ස්තුතියිදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-63325699941643915192012-12-04T16:47:15.378+05:302012-12-04T16:47:15.378+05:30මහත්මා ගාන්ධි ගැන මම හිතන් හිතපු විධියත් වෙනස් වු...මහත්මා ගාන්ධි ගැන මම හිතන් හිතපු විධියත් වෙනස් වුනා ඕන්w.nishanthahttps://www.blogger.com/profile/08301060362825363555noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-12678376650218107992012-12-04T15:54:53.646+05:302012-12-04T15:54:53.646+05:30මහත්මා ගාන්ධිගෙ චරිත කතාව කියවපු දවසෙ ඉඳල මටත් තිය...මහත්මා ගාන්ධිගෙ චරිත කතාව කියවපු දවසෙ ඉඳල මටත් තියෙන ප්‍රශ්නයක් ඕක....තමන් නිවැරදියි කියල හිතන දේ වෙනුවෙන් පෙනී සිටින එක හරි. ඒත් තමන්ට තියෙන ගෞරවය, පිළිගැනීම සමාජ සහ සිවිල් බලය තමන්ගෙ අදහස් ක්‍රියාත්මක කරවන්නට ආයුධයක් ලෙස යොදා ගැනීම කොතරම් දුරට නිවැරදිද කියන එක.

මහත්මා කරපු වැඩෙයි කාගෙ හරි ඔලුවට පිස්තෝලයක් තියල ඒ මනුස්සය කිසිම කැමැත්තක් නැති දෙයක් කරවනවයි අතරෙ මොකක්ද තියන වෙනස?

සුප්‍රසිද්ධ පුද්ගලයින් ඝාතනය කිරීම් ගැන කියනකොට මට හැමදාම මතක් වෙන කතාවක් මේක..

අමරිකාවෙ පාසලක අවුරුදු 10 -11 වගෙ දරුවන්ට එක පාරක් ජෝන් කෙනඩි ගැන පාඩමක් කලාලු. ඉතින් ගුරුතුමිය ජෝන් කෙනඩි ගැන බොහොම ආවේග ශීලීව කතාකලාලු සෑහෙන වෙලාවක්...කෙනඩිගෙ සාධාරණත්වය, පෞරුෂය, දුර දක්නා නුවන...ඔය හැම එකක්ම.

ඉතිං කතාව ඉවර උනාම හැම ලමයෙක්ම මොනව හරි අදහසක් දැක්වුවලු කෙනඩි ගැන වර්නනා කරල. පස්සෙම පේලියෙ එක ගෑණු ලමයෙක් විතරක් ඉන්නවලු කිසිම සද්දයක් නැතුව...මට නම මතක නෑ...අපි කියමු ඇලිස්ය කියල...

අන්තිමට ගුරුවරිය ඒ ලමය ලඟට ගිහිල්ල මෙහෙම ඇහුවලු...

" Alice, why are you silent?....don't you have anything to say about president kennedy? "

ඒ ගෑණු ළමය නැඟිටල ගුරුවරියගෙ මූණ එක පාරක් බලල ආයෙම බිම බලාගත්තලු. ඒ කරල මෙහෙම කිව්වලු.

" Yes madam, my father killed him "
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com