tag:blogger.com,1999:blog-1192540038110983215.post8625238594866827961..comments2024-03-19T17:16:31.674+05:30Comments on මයියා: ජනරාල්ගේ කටේ මසුරන් දෑමීමමයියාhttp://www.blogger.com/profile/15453091308734084962noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-1192540038110983215.post-65320946231012599072011-08-09T23:12:42.535+05:302011-08-09T23:12:42.535+05:30@ පුතා
එකම නාටයයේ රග පෑවට තමිල්නාඩුවේ දේශපාලකයන...@ පුතා
එකම නාටයයේ රග පෑවට තමිල්නාඩුවේ දේශපාලකයන් වර්ග දෙකක් ඉන්නවා කියලයි මයියා ට හිතෙන්නේ.
ඉන් පලමු කොටස ගෑන තම්යි පොඩිගමයා කියලා තියෙන්නේ. ඒ කියන්නේ ලඔකාවේ වෙනම් දමල නිජ් භූමියක් නිර්මානය කිරීම හරහා පැරනි චෝල අදිරාජ්ය නිර්මානය කිරීමේ සිහිනය සහිත දේශපාලුවන්. 'අපි දේමල' වැනි වාර්ගික පක්ශ හරහා එකලියට එන්නේ මේ න්‍යාය ප්රත්රයයි.මේගොල්ලන්ගේ සද්දේ වැඩි උනාට එතරම් බලයක් නැති බවයි මයියා ගේ තක්සේරුව.

අනිත දශපාලන කොටස නම් තමන්ගේ දූශන වOචා සහිත පාලනය ඉදිරියට ගෙන යාම උදේසා ජනතාවට හප හපා ඉන්න යමක් දෙන කොටසයි. ජයලලිතා මේ ගනයේ දේශපාලකයේක් බව මයියා ට හිතෙන විදිහයි. ජනතාව කික් එක තියා ගෙන අනිත් ප්‍රශ්ණ ජනතාවට අමතක කරවීම මේ අයගේ වැඩපිලිවෙලයි.

පොඩිගමයාගේ අදහසට ස්තූතියි.මයියාnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-22303527850790006282011-08-09T23:02:04.998+05:302011-08-09T23:02:04.998+05:30@පුතා
මයිය ට නම් හිතෙන්නේ ලොකු වෙනසක් සිද්ධ නොවුන...@පුතා

මයිය ට නම් හිතෙන්නේ ලොකු වෙනසක් සිද්ධ නොවුනහොත්, මේ යන විදිහට කාගේ කාගේත් ඇස් රතු වෙන්න බොහොම ලගයි කියලයි. තමිල්නාඩුව නැමැති තමන්ගේඅකීකරු පුතාට තරවටු කරන්න ඉන්දියාව නැමති තාත්තාගේ කොන්ද පණ නැතුව පමනක් නොවෙයි ඒ සදහා සුදුසු පරිසරයකුත් නෑ.
අන්තිමට ලියලා තියෙන්නේ නම් ත්රස්ත්රවාදය හමාර කිරීමේ අයිතිය ජනරාල් ට ( එතුමා කියනවා වගේ) තනියෙන්ම තමන්ට හිමි කර ගන්න බැරි බවයි.රජතුමාත්, ගෝඨබය ම්ල්ලිත් , ජනරාලුත් වගේම දෙන දේයක් කාලා වෙන දෙයක් බලා ගෙන් සිටිය අපි වගේ අයත් ඒ ජයග්‍රහනයේ කොටස්කරුවො තමයි. ඒ ඉතින් මයියාට හිතෙන විදිහයි. පුතාට ඒක වෙන් විදිහට හිතුනට කමක් නැ . වැදගත්ම දේ රටේ මෙච්චර ප්‍රශ්ණ තියෙද්දී මේවගේ දේකට මයියත් , පුතත් කෙල ගන්න ඕනේ නැති බවයි.මයියාnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-41775458270664450182011-08-09T22:49:16.870+05:302011-08-09T22:49:16.870+05:30@ ඉන්ඩි
නැව එන්නැති වරායන් විතරක් නෙවෙයි, කඩා වැටෙ...@ ඉන්ඩි
නැව එන්නැති වරායන් විතරක් නෙවෙයි, කඩා වැටෙන පාලම් සහිත අධිවේර්ගී මාර්ග, කොලිටි සහිතකය දෙන්න කලින් විදුලිය උත්පාදනය කරන ගල් අගුරු බලාගාර ආදී නොයෙක් දේ තමයි...
මොනා උනත් ලOකාවේ දියුනු වීමට ඈති හෑකියාව ගැන (ලOකාවේ මානව සම්පත දකුනු ආසියාවේ අන් රටවලට වඩා ප්‍රතිශතයක් ලේස ප්‍රබලයි.), ඉන්දියාවේ ලOකාව පිලිබද කටයුතු කරන බොහෝ දෙනෙකුට තියෙන්නේ බියක්. ඔය අස්සට චීනේත් රිOගුවම ඔය බය බොහොම සදාරණ වෙනවා. ඒක ගැන තමයි කියලා තියෙන්නේ.

අදහස කිව්වට ස්තූතියි..මයියාnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-38624513818810796632011-08-09T21:15:08.722+05:302011-08-09T21:15:08.722+05:30තමිල්නාඩුව ලංකාවට ඉවකිරීම ඉතිහාසයක් තියන පුරස්නයක්...තමිල්නාඩුව ලංකාවට ඉවකිරීම ඉතිහාසයක් තියන පුරස්නයක්. ඒක ද්‍රවිඩ කසාගම් වියාපාරයත් එක්ක ලංකාවේ දෙමළ ජාතිවාදී දේසපාලකයන්ගෙ තිබුණු මතවාදී අනුනාදවීමටත් සම්බන්ධයි. හරියට කොටිනුයි දෙමළ දේශපාලකයොයි අතර තිබුණු සම්බන්ධය වගේ එකිනෙකාගෙ පැවැත්මට වැදගත් වෙනවා.

මේ වැරදි සම්බන්ධය බිඳදැමීමත් දෙමළ ජනතාව ජාතිකත්වයට එකතු කරගැනීමට වැදගත්.

-පොඩිගමයAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-71356256879517348752011-08-09T20:30:33.957+05:302011-08-09T20:30:33.957+05:30හොඳ විග්‍රහයක් මයියා..
මිලියන හැටපහක ප්‍රේක්ෂකයන්ට...හොඳ විග්‍රහයක් මයියා..
මිලියන හැටපහක ප්‍රේක්ෂකයන්ට ආතල් දෙන චිත්‍රපටියක් තමයි ඔය විහිළුකාර නළු නිළියෝ රඟපාන්නේ.. නැතුව උතුරේ ඉන්න දෙමළ මිනිස්සු ගැන තියන අනුකම්පාවකින් කරන දෙයක්නම් නෙවෙයි... කොහොම වුනත් මම හිතන්නේ නෑ ඔය මතය වෙනස් කරන්ට තමිල්නාඩුවෙන් නම් මොනම දේශපාලකයෙක්වත් බිහිවෙයි කියලා... මයියා කියනවා වගේම මධ්‍යම රජය මේ වෙලාවෙ හැසිරෙන විදිහ අනුව තව දුරටත් මේ විහිළු වලින් ඇස් රතු වෙන එක හෝ නොවෙන එක තීරණය වෙවී...
ආහ් තව දෙයක්.. පුතාට මයියා ලිපිය අවසන් කරද්දි ලියන වාක්කියෙන් කියන්ට හදන්නේ මොකක්ද කියලා පැහැදිලි මදි වගේ දැනුනා.. :) මං කිව්වේ ඔය යුද්ධය මෙන් නොව, පූර්ණ ගරුත්වය වගේ වචනවල එහෙම...පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-85838505604736672152011-08-09T17:27:44.069+05:302011-08-09T17:27:44.069+05:30අනේ අපේ ලංකාවෙ යන ආර්ථික ගමන..නැව් එන්නැති වරාය ගැ...අනේ අපේ ලංකාවෙ යන ආර්ථික ගමන..නැව් එන්නැති වරාය ගැන වෙන්නැති කියන්නෙ...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.com