tag:blogger.com,1999:blog-1192540038110983215.post9004322773269265590..comments2024-03-19T17:16:31.674+05:30Comments on මයියා: ඇමෙරිකානු බිල්ලා හා ජ්විපේ බිල්ලා: Is Kumar Gunarathnam a CIA agent?මයියාhttp://www.blogger.com/profile/15453091308734084962noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-1192540038110983215.post-13759600117263517412011-11-01T07:31:27.258+05:302011-11-01T07:31:27.258+05:30@ observer
thanks mate for your interest.
cheers...@ observer

thanks mate for your interest.

cheersmayyanoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-62784146312169273762011-11-01T05:17:19.090+05:302011-11-01T05:17:19.090+05:30මේ ලිපිය මම කලිනුත් කියෙව්වා. ලංකාවෙ දේශපාන තත්වය ...මේ ලිපිය මම කලිනුත් කියෙව්වා. ලංකාවෙ දේශපාන තත්වය පිළිබඳව යම් අවභෝධයක් ලබා ගැනීමට ලිපිය උදව් වුනා.

ප.ලි.
ඔබේ අලුතෙන් පල කෙරෙන ලිපි ඊමේල් මගින් ලබා ගැනීමට සාමාජිකත්වයකුත් ලබා ගත්තා.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-67178244840858088402011-10-18T04:22:17.543+05:302011-10-18T04:22:17.543+05:30@ ඇනෝ
;)@ ඇනෝ
;)මයියාnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-74801869228833192292011-10-17T16:10:45.773+05:302011-10-17T16:10:45.773+05:30ල0කාව පට්ටෙට දියුනු වී ඈත.නීතිය විනය අකුරටය.
සම්පත...ල0කාව පට්ටෙට දියුනු වී ඈත.නීතිය විනය අකුරටය.
සම්පත් බෙදීයමේ විශමතාවයක් නෑත ඈතිනෑති බේදය අහෝසිවී ඈත
ඵමනිසාම කොහොමටත් වමක් අවශ්‍යම නෑත.
පසුගියදා වෙඩිතියාගෙන මරාගත්තේ කුමාර හා සෝමව0ශ පාර්ශවය වියයුතුය.
දිවයින හා සිලුමින පුවත්පත්වල මේවගේ විද්ග්ද ව්ස්ලේශන ටොන්ගනන් කියවා ඈති අපිට මේ ලිපියද ඈල්වතුරට උල් පිහියෙන් ඈන්න වාගේ තේරුනි.
TDIAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-64866600706311755492011-10-10T00:11:30.533+05:302011-10-10T00:11:30.533+05:30කතාවට එකයි මය්යෝ.. නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතුවා...කතාවට එකයි මය්යෝ.. නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතුවාම ඔය මොනවා තිබ්බත් වැඩක් නෑ තමයි. දැන් ලංකාවට ඕනේ විනය හදන නායකයෙක්..ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-32342423236258701632011-10-09T08:35:59.796+05:302011-10-09T08:35:59.796+05:30@ ක්සැන්ඩර්
වැඩක් කරනවා නම් තමන් වටේ ඉන්න පිරිස ත...@ ක්සැන්ඩර්

වැඩක් කරනවා නම් තමන් වටේ ඉන්න පිරිස තමන්ගේ කණඩායම් තමන් දන්න විශ්වාස අයගෙන් හදා ගන්නවට මයියා ගේ කිසි විරුද්ධත්වයක් නෑ...තමන්ට එන ප්රතිවිරෝධතා මැඩ පවත්වා ගැනීමත් නායකත්වය සතුවිය යුතු ගුණාxගයක්...ඒත් මේ ඔක්කොම වෙන්න ඕනා රටේ නීතියට යටත්වයි...ඒ නීතීය තමන්ගේ යටතේ ඉන්න අයට වගේම තමන්ගේ විරුද්ධවන්තයන්ටත් ඒකසේ ක්‍රියාත්මක විය යුතුයි..

කවදහරි මහින්දව පරද්දන්නේ මහින්ද විසින්මයි...පර්ලිමෙන්තුවේ 2/3 කයි , විධයක බලයයි, ප්‍රදේශීය සබා වල බලයයි ඔක්කොමත් තිබිලා ,රටේ නීතීය කාටත් එකසේ ක්‍රියාත්මක කිරීමට රාජපක්ශ පාලනය අසමත් වෙලා තියෙනවා...යුද්ධයෙන් පස්සේ රට නිවෑරදි මාවතට ගන්න තිවබබ ස්වර්ණමය අවස්ථාවක් ගිලි හී යමින් තිබෙනවා...රටේ නීතිය කාටත් සධාරනව ඉෂ්ට වෙනවනම් අපේ රටේ තියෙන් ගොඩක් ප්‍රශ්න විස්දෙන්වා...ඒත් ඒ සදහා අවෂ්‍ය තීන්දු තීරන ගෑනීම ජනපති මහන්ද දිගින් දිගටම මග හරිමින් සිටිනවා...මයියාnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-85987718968392951342011-10-07T19:24:27.154+05:302011-10-07T19:24:27.154+05:30මය්යෝ... මරු විග්‍රහය. කතාව නම් හොඳට ගලපලා තියනවා....මය්යෝ... මරු විග්‍රහය. කතාව නම් හොඳට ගලපලා තියනවා.
අද ජේ.වී.පි එකේ බිම් මට්ටමේ ඉන්න අයට පක්ෂෙන් තැනක් නෑ. එතන තියෙන්නේ තනිකර මාක්ස් දාගන්න වැඩ. එකයි අලුත්ම මාක්ස් වාදේ. ඔය අතරේ මම හිතන්නේ නෑ සෝමවංශ කණ්ඩායමත් අරගලයකදී කුමාරගේ අලුත් කණ්ඩායම එක්ක එකතුවෙයි කියල. මොකද ජවිපෙ අභන්තර බල අරගලය ඉවර කරන්න ඕනේ. අනික රාජපක්ෂ ලොක්ක කරන්නේ සිංගප්පුරු සිස්ටම් එක. විරුද්දකම් කරන්න එන එකා අල්ලලා ඇතුලට දානවා. ඇත්තට ඒක හරි. මොකද කකුලෙන් අදින උන් එක්ක බෑ රටක් දියුණු කරන්න. අර ගමේ චන්ඩියාගේ කතන්දරේ නම් හරියට හරි. අන්න ඒ කතාව හින්දම තමයි ඇමරිකාව ප්‍රමුක බටහිර රටවල් අපිට උගුල් අටවන්න යන්නේ. රාජපක්ෂ ලොක්ක හරි. මම උනත් මය්යෝ ජනාධිපති බැරිනම් රජ උනා හරි මගේ උන්ව තම වටකරගන්නේ. එතකොට ඔය කුමන්ත්‍රණ එච්චර බලගතු වෙන්න පසුබිම හැදෙනවා අඩුයි. ලොක්ක කරෙත් ඒක. මටත් හිතෙන්නෙම රනිල් ලොක්ක කේක් කෑල්ල කටට වැටෙනකම් ඉන්නේ ඒක අරන් කන්නේ නැතුව. නමුත් මට පේන දුරෙන් නම් හිතන්න අමාරුයි කේක් කයි කියල. එත් මය්යෝ කියන්න වගේම තව අවුරුදු 2 3 කින් මොනවා වෙන්න පුලුවන්ද කියන එකනම් සාධාරණ සැකයක් එනවා.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-46115160116502540292011-10-03T16:05:10.577+05:302011-10-03T16:05:10.577+05:30@ බුවා
1. ගමේ අළුත් චණ්ඩියෙක් හැදෙනවට ගමේ දැන් ඉන...@ බුවා
1. ගමේ අළුත් චණ්ඩියෙක් හැදෙනවට ගමේ දැන් ඉන්න චන්ඩියා කැමති නැනේ...

2. කැරැල්ලක්, විප්ලවයක් දැන් ම නම් සිද්ධ වෙයි කියලා හිතන්න අමාරුයි තමයි.. ඒත් මේක වෙන්න තව අවුරුදු කීපයක් යන්න ඔනේ,,,රජතුමායි ගෝලයෝ ටිකයි පිස්සු කරලා මිනිස්සුන්ට එපා වෙන්නත් ඕනා...ප්‍රේමදාස මහත්තයට ගැහැව්වා වගේ හතර වටෙන් පත්තර වලින් ගහන්නත් ඕනා..ඒතකොට තමයි ආවෙගයෙන් මත් වෙච්ච මල්ලිල ටික පාරට බහින්නේ

3. කරු පියකු වීම තමයි ප්‍රශ්නේ ;)

බුවා ගේ අදහස් වලට ස්තූතියි.....කාට කාටත් කල්පනා කරලා බලන්න හොදයි

@ දිල්

කුමාර මහත්තයා අතාඩංගුවට ගත්තයින් පස්සේ කදවුරේ අයගේ හිත දිනා එන ගෙන රන්ජන් විජේරත්නව හම්බ උන කථාව මයියා ත් කියෙව්වා

ඒත් දැන් නම් ඒයා ට විරුද්ධව ක්‍රිමිනල් කේස් එකක් තියෙනවා..( හොර පාස්පොට් හා හොර අයිඩෙන්ටිටි)..ඒ හීනදා එලියට එයි කියන්න අමාරුයි..ඒවෙනුවට ඕපාත මහත්තයව දානවයි කියලා තමයි කියනේ...ඒත් 'මහින්ද සරණං ගච්චාමි' කිව්වනම් නඩු කැලේ...

හෑබෑයි ඕස්ට්‍රලියාවට අපහු යෑම නම් බොරු..මොකද ඒ රටේ නීතියක් තියෙනවනේ..

වර්තමාන්යේ නම් කැරැල්ලක් ඇති වෙන්න විදිහක් නැතිබව හැබෑව..ඒත් තව අවුරුදු දෙක තුනකට පස්සේ ගැන තමයි මේ කියන්නේ....

@ Outsider
විප්ලවයක් හෝ කලබලයක් නැතුව ජන්ද වලින් මේ ගොල්ලන්ට ලංකාවේ බලය අල්ලන්න බැරි විත්තිය අපේ මොන්ටිසෝරි යන පොඩි එකාගේ රචනාවකත් ලියලා තිව්වා:))

අර බඩ ගැන ලිලා තියෙන කථාව නම් සහතික ඇත්ත..දාන්නකෝ පහක්..

@ ඇනෝ
මයියා මයියට ම උත්තර දෙන්න ඕනේ නැනේ..මේ සිඔහල ටයිපින් නැති වෙලාවේ දිල්ට දාපු පිලිතුර...මයියාnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-35217725614324774142011-10-03T10:02:17.031+05:302011-10-03T10:02:17.031+05:30there is no posibility for Gunaratnam to come popu...there is no posibility for Gunaratnam to come popular politics. He is a criminal. He will be subject for Judiciary unles he say " Mahinda sarnan Gachchaami..."Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-51442940000200818712011-10-03T09:52:32.938+05:302011-10-03T09:52:32.938+05:30ජවිපෙ ආයෙ කැරැළි ගහන්නෙ එන්නෙ නෑ. දැන් ඔවුනුත් සම...ජවිපෙ ආයෙ කැරැළි ගහන්නෙ එන්නෙ නෑ. දැන් ඔවුනුත් සමාජවාදය බඩ රස්සාව කරගත් ධනපති දේශපාලක කොටසක්ම තමයි.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-54273588752504903842011-10-03T09:42:56.300+05:302011-10-03T09:42:56.300+05:30පක්ෂයේ බලය තහවුරු කරගන්න ගැටුමට මැදිවෙලා ඉන්න ඔය ද...පක්ෂයේ බලය තහවුරු කරගන්න ගැටුමට මැදිවෙලා ඉන්න ඔය දෙපාර්ෂවයම ගන්නෙ අපූරු උත්සාහයක්....කරළියෙන් පිටි පස්සෙ ඉඳන් අප්රසිද්ධව ප්‍රේම් කුමාර් කියන චරිතය අතනටයි මෙතනටයි ගියාට තව ටික දවසකින් එළියට ඒවි...

දිල් කියවාපු ලිපියක සඳහන් රන්ජන් විජේරත්න ආරක්ෂක ඇමතිව උන් කාලයේ උනේ ඔය ප්‍රේම් කුමාර්ට පණ බේරාගෙන පැනලා යන්න යම්තාක් දුරට සහයෝගයක් ලැබුන වගයි...

අර කිව්වත් වගේ ඔය ජවිපෙ කැරළිකාරයා දැඟළුවට වනගත කැරැල්ලකට ප්‍රායෝගික අවස්ථාවක් දැන් නම් ලැබෙන එකක් නෑදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-1192540038110983215.post-60282313725011327372011-10-03T07:10:56.143+05:302011-10-03T07:10:56.143+05:30කාලෙකට පස්සේ කියවපු නියම විග්‍රහයක් , මගේ ගානේ පහත...කාලෙකට පස්සේ කියවපු නියම විග්‍රහයක් , මගේ ගානේ පහත කාරණා එකතු කරන්න කැමතියි

01) රාජපක්ෂ මේ දක්වා ඉන්දියාවට අකීකරු පුද්ගලයෙක් නෙවෙයි , ඒ නිසා රාජපක්ෂ වෙනුවට රනිල්ව ගෙන ඒමට ඉන්දියාවට අවශ්‍යද ? කොහොම වුනත් රනිල්ට තියන ඉන්දියානු සබඳතා (පාලක පක්ෂය වගේම විපක්ෂයෙත් අමතක කරන්න බැ , ඊලඟට රනිල් කිසිම විටක ඉන්දියාව අකමැතිම වැඩෙ කරන්නේ නැ , ඒ තමයි චීනය පස්සේ දුවන එක

02) ජවිපේ කලින් කරපු ආකාරයේ වනගත කැරැල්ලකට නම් දැන් ප්‍රායෝගිකව අවස්ථාවක් නැහැ , තාක්ෂනය හා බුද්ධි අංශ සැහෙන්න දියුණුයි , නමුත් අරාබි කරයේ භාවිතා කරපු ක්‍රම නම් යම් තාක් දුරට සාර්තකයි , ඒත් ජවිපෙ විප්ලවය එතනට යාවිද ?

03) රනිල්ට දෙන ඔෆර් එකක් කරුටත් වලංගු නොවෙන්න හෙතුවක් නැ , කරු රනිල්ට වඩා වෙනස් වෙන්නේ

සරම කමිසය ඇඳීම , පියෙකු වීම , සිංහල බෞද්ධ ප්‍රතිරූපයක් තිබීම යන කාරණා අලින් විතරයි , සජිත් ගැන කියනවා නම් මහින්දට ඉන්න උගන්ඩාව , ඉරානය , පලස්තීනය වගේම චීනය රුසියාවත් සජිත්ට එකතු කරගන්න පුලුවන් වෙන එකක් නැබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com