
සුද්දගේ ප්‍රශ්නය;
සම්පත් සීමිතය - අසාවන් අසීමිතය - සීමීත සම්පත් වලින් අසීමිත ආසාවන් තෘප්ත කිරීම ලෝකයේ ප්‍රශ්ණයයි.
මේ ප්‍රශ්නේ විසදන්න තමයි සුද්දා, විද්‍යාව, ආර්ථික විද්‍යාව,කලමණාකරනය ඇතුලු විෂයන් පමනක් නොව තමන්ලගේ ආගමත් හදලා තියෙන්නේ.....
අපේ ප්‍රශ්නය;
සම්පත් සීමිතය - අසාවන් අසීමිතය - සම්පත් සීමිත නිසා අසාවන් සීමීත කර ගැනීම ලෝකයේ ප්‍රශ්නයයි. මේ ප්‍රශ්නේ විසදන්න තමයි බුද්ධාගම වගේ පෙරදිග ආගම් හදලා තියෙන්නේ.....