නත්තල අත ලඟ. හැමෝටම ප්‍රීතිමත් නත්තලක් ප්‍රාර්ථනා කරන ගමන්, මටත් හිතුනා මේ නත්තලේදී ජේසුස් වහන්සේගේ ධර්මය පොඩ්ඩක් ඉගෙන ගන්න.
ගිය නත්තලේදී මම ලිව්වා පෝස්ට් එකක් 'ක්‍රිස්තුස් වහන්සේ සමලිංගිකද? ' කියලා .
ගිය නත්තලේදී ඒ වගේ පෝස්ට් එකක් ලියපු හින්දා, මේ නත්තලේදී මම කල්පනා කරා සමලිංගිකත්වය ගැන යේසුස් වහන්සේ මොකක්ද කියලා තියෙන්නේ කියලා හොයලා බලන්න.
හරි එහෙනම් දැන් අපි බලමු ශුද්ධ වූ බයිබලයේ මේ ගැන මොනවද තියෙන්නේ කියලා...
පෙරලලා බලමු...
ඈ.....!@#@@...
ඇත්තටම .............ඒකේ මුකුත් නෑ.........
සමලිංගිකත්වය ගැන යේසුස් වහන්සේ මුකුත් කියලා නෑ.......
හැමෝටම සුභ නත්තලක් වේවා...!!
ප: ලි:
1.) මේ තියෙන්නේ ගිය පාර පෝස්ට් එකේ කමෙන්‍ටුවකට මම දාපු උත්තරයක්......
// මගේ අවංක අදහස මට LGBT සීන් එක එච්චර දිරවන්නේ නැති බවයි..ඒත් ඒක ඔවුන් සමාජයෙන් කොන් කිරීමට තරම් හේතුවක් දැයි සම්භන්ධයෙන මට තියෙන්නේ මිශ්‍ර හැගීමක්. මා පෞද්ගලිකව LGBT කැමති නැති උනත් නීතීය ඉදිරියේ කෙනෙකුගේ ආදරය වෙනුවෙන් තහංචි දැමිය යුතු නෑ.//
2.) මේ තියෙන්නේ ඒක ගැන තව පැහැදිලි කිරීමක්....
////පුද්ගල රුචි අරුචිය නිදහස වගේ සංකල්ප පිලිගන්නා නිසාමයි, සමලිංගිකත්වය නීතීයා ඉදිරියේදී විසම ලිංගිකත්වයට තියෙන ස්ථානයම තිබිය යුතු යැයි උඩ කමේන්ට් වල ලියලා තියෙන්නේ... ඒක එහෙම උනාව සමලිංගිකත්වය පිලිබද පුද්ගලයකු තුල තියෙන අපුලද ඒ පුද්ගලයාගේ කැමැත්තක්...
උදාහරනයක් වෙනුවෙන් සරීර කිස නිම කිරීමේන් පසු කොල කැල්ලකින් පිස ගැනීම සුද්දගේ සිරිතක්. ඒය අතින් සෝදා ගැනීම සුද්දෙකුට අපුලක්. ඒත් අපි වගේ ලංකාවේ උන්ට කොල කැල්ලෙන් පිස ගැනිම අපුලක්. ඉතින් සමාජ මතය තීරනය වෙන්නේ මේ බහුතරය හෝ ප්‍රබල මතය අනුවයි. ඒක නිසා තමයි සුද්දගෙ අරටේදි කොල කැල්ල යොදා ගැනීම ප්‍රභල වෙන්නෙත් අපේ රටේදි අතෙන් සේදීම ජනප්‍රිය මතය වෙන්නේත්..සමලිංගිකත්වයත් මට අනුව ඔය වගේ දෙයක්...කොල කැඑල්ලේන් පිහි දාන්න ඕනා අය කොල කෑල්ලේන් පිහි දා ගත්තාවේ..හෝදන අය හෝදා ගත්තාවේ..ඒත් මට කොල කෑල්ලේන් පිහිදීම අපුලක්.......///